Kelinma bana ahala niwan dakke jivithe godak duk widapu aya.moko yako kiyanne taman hadagatta manas gata kadagena watenakota ohoma tama![]()
මොකද්ද මනස්ගාතේ ?

Kelinma bana ahala niwan dakke jivithe godak duk widapu aya.moko yako kiyanne taman hadagatta manas gata kadagena watenakota ohoma tama![]()

මචන් උඹ නිවන කියලා හිතන් ඉන්නේ මොකක්ද?
පිටකයේ නිවනේ අර්ථකථනය මොකක්ද දන්නවද?
රාගක්ඛයෝ නිබ්බානං, ද්වේශක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං....
ඒ කිව්වේ ප්රභාශ්වරව (රාග ද්වේශ මෝහ වලින් තොරව) හටගත් සිත, රාග ද්වේශ මෝහ වලින් කිලිටි කර නොගැනීම තමයි නිවන.
සිරුර ලැබ් වල දැම්මට හිත ලැබ් එකේ තියෙන්නෙ නැහැ.
Ohoma niwan dakinna be ban.
හාමුරුවො පන්සල් වල , කැලෑ වල ගිහිල්ල යන මාර්ගයේ extended version එකක් මේක ... කොහොමද මෙහෙම බෑ කියන්නේ ?
Pansal ,kale giya kiyala niwan dakinna be
ගියා කියල දකින්නේ බෑ , එත් උදව්වක් වෙනවා..
Dan ube hithe tiyena controlled environment eka koi widiyada kiyala kiyapanko issella
මම දන්නේ නෑ බං,, එක බෞද්ද දර්ශනේ ගැනේ ගැඹුරු දැනුමක් තියන කෙනෙක් design කරන්න ඕනේ.. සමන්ත බද්ද වගේ short cut වලින් නිවන් යවන කෙනෙක් නම් හරි යන්නේ නෑ... :rolleyes:

හිත ලැබ් එකක දාන්නේ නෑ!
කාර්යක්ෂම විදියට ස්වබාවික මිනිස්සුන්ව හදන්නේ ජාන තාක්ශනෙන්
අම්ම කෙනෙක්ගේ බඩේන්ම එන්න ඕනේ නෑ ස්වබාවික වෙන්න...
එහෙම හදන ළමයෙක් විදියට ඉපදෙන්නෙත් සසර සැරිසරන ජීවියෙක්...
ඉතින් එහෙම බිහි වෙන කෙනෙක් නිවන් දැක්කොත් ආයේ ඉපදීමක් නෑ...
සසර දුක් විඳින ජීවින් අඩු වෙනවා...
kohomada ban balen niwadakkawanne
Nithi dala wedak nathi hnda thmai buduhamuduruwo gihiyanta nithidamme natthe
anika bhawana balen karawannath ba
ubath dan gon aathal denna patan aran wage

Ubata one kanne nethuwa gas yata masa ganan bawana karala niwan dakinnada?buduhamduwo ewa karala tama kivve wikara weda nawattala short cut ekak niwanata.
Balen kiwwe guns dik karala karanawa kiyala nemei..
Niwan dakinna awasha perfect possible conditions hadanawa kiyana eka
Dushkara kriya karanna one na thamai, eth karanna one dewal tiyanawa ne, nikan idala niwan dakinna ba ne
Karanna dewl ne realize karaganna witarai tiyenne
හිත ලැබ් එකක දාන්නේ නෑ!
කාර්යක්ෂම විදියට ස්වබාවික මිනිස්සුන්ව හදන්නේ ජාන තාක්ශනෙන්
අම්ම කෙනෙක්ගේ බඩේන්ම එන්න ඕනේ නෑ ස්වබාවික වෙන්න...
එහෙම හදන ළමයෙක් විදියට ඉපදෙන්නෙත් සසර සැරිසරන ජීවියෙක්...
ඉතින් එහෙම බිහි වෙන කෙනෙක් නිවන් දැක්කොත් ආයේ ඉපදීමක් නෑ...
සසර දුක් විඳින ජීවින් අඩු වෙනවා...
Unta hithenne nadda oya niwanai anik me hama deyakmai api wisinma mole athulue mawagaththu wenama reality ekak kiyala. Apita danena hagena hama dema nikanma nikan electrochemical signal tikak witharai kiyala mayanam hithenne