ක්ලෝන නිර්වාණය

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක නියමෙටම ගැලපෙන්නෙ ක්‍රිස්තියානි ආගමට මොකද එයාල යන්නෙ ස්ව්රගෙ
    අනික ප්‍රැක්ටිස් කරන්න දේකුත් නෑ
    නිවන් යන්න ප්‍රඥ්ාව තියන්න ඕන

    ක්‍රිස්තියානි ආගම මිනිස්සු හදාගත්ත බොරුවක්...
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මොලේ හරි කොහෙහරි හැදෙන තැනකට වදින්න බෙහෙතක් ගැහුවා නං හරි :yes:
    බෙහෙත් දෙන්න පුලුවන් භෞතික දෙයක් නෙවෙයි හිත කියන්නෙ..
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    :no:

    මනුස්ස ආත්මයක් ලබල දීල නිවන් මාර්ගයට යොමු කරන එක ගැන මම කිව්වේ..
    ඉතින් මුලික පියවර සෝවාන් වෙන එක තමයි..

    එක තමයි මචං කිව්වේ සෝවාන් වෙනවා කියන එක කඩෙන් ගන්නවා වගේ ගන්න බැරි දෙයක්නේ පව් නොකර හිටියත් සෝවාන් වෙන්න බෑ ධර්මය අවබෝධ වෙන්න ඕන. ඒක කාටවත් බලෙන් කරවන්න බෑනේ තමන්ම අවබෝධ කරගන්න දෙයක් තමයි :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක තමයි මචං කිව්වේ සෝවාන් වෙනවා කියන එක කඩෙන් ගන්නවා වගේ ගන්න බැරි දෙයක්නේ පව් නොකර හිටියත් සෝවාන් වෙන්න බෑ ධර්මය අවබෝධ වෙන්න ඕන. ඒක කාටවත් බලෙන් කරවන්න බෑනේ තමන්ම අවබෝධ කරගන්න දෙයක් තමයි :)

    Thuwakku pennala balen darmaya awaboda karawanawa nemei ne bn..
    Ekata awashya perfect environment eka hadanawa..
    Podi kale idalama guidance ekai environment ekai thibunama godak aya oya route eke yai..