ක්වඩ්කොප්ටර් බිස්නස් , හෙල්ප් එකක්
මෙහෙමයි සීන්ස් එක
ක්වඩ්කොප්ටර් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා අපි
එක පාරක් ක්වඩ්කොප්ටර් එකක් ගෙන්නල හොඳට ඇදගෙන නෑව මම, කැම් එකක් තියෙන එකක්
ඩිෆෙන්ස් එකෙන් අවසර අරන්, ඉම්පොර්ට් ඇන්ඩ් එක්ස්පෝට් එකෙන් අවසරත් අරන් එපා උනා අන්තිමට ක්වඩ්කොප්ටර්
දැන් ක්වඩ්කොප්ටර් වලට තියෙන මාකට් එකත් එක්ක වැඩේ ටිකක් හොඳයි වගේ
හැබැයි අලුත් නීති ටික නිසා කිලෝ එකට අඩු කැම් නැති එව විතරයි ලයිශන් අරන් දඟලන්න ඕනි නැත්තෙ
හරි දැන් මේකයි මට දැනගන්න ඕනි
මෙහෙම ඉම්පොර්ට් බිස්නස් එකක් පටන් ගන්නකොට, මම ගන්න ඕනි ලයිශන්, අවසර මොනවද, මේ ගැන දැනගනන් නම්බර් එකක් තියෙද?
ඉක්මන් එකේ සහ කොටුවෙ තියෙන එවට වඩා හොඳ ඩිව් කිට් විදිහට තමා වැඩේ කරන්න ඉන්නෙ
මට මේ ගැන ඉන්ෆෝ ගන්න තැනක් හෝ දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙනවද? තෑන්ක්ස්