ක්ෂනික මෝචනය

Mar 27, 2011
181
7
0
ubata kiyanna ekaparak gahala patanganin yanna yankota tikak nawaththapan etapasse gahapan tikak amarui nawaththa ganna tikadawasak yanakota elakiri wage nawaththa ganna puluwan behetha thiyanawa
 
SRI_LK

Member
Jan 29, 2011
199
19
0
ශ්‍රි ලංකා
Use Cupid 50 mg (only Rs. 125)

නැත්නම් උබට මම සරල විදියක් කියන්නම්, ජෝක් නෙමෙයි, :dull:
ගහන්න කලින් කෙල්ලට සැපක් දෙන්න කලින් උබ එක පාරක් බඩු යවා ගනින්, පස්සේ කෙල්ලට සැපක් දීපන්, එතකොට විනාඩි 5-10 න් ආයෙ නගී, :yes: ඊට පස්සේ ගහපන්, හන්නුමා දර පලනවා වගේ ගහන්න පුලුවන්, අනික ලේසියට යන්නේ නැහැ, :lol:

අත්දුටුයි, ප්‍රත්‍යක්ශයි,.... (පොත පත කියවා ලද දැනුම පමණි, අත් දැකීම් නැත ) :nerd:

P.S. දෙවෙනි පාරත් ඉක්මනට යනවා නම් තව විනඩි 10 ක් ඉදලා තුන්වෙනි පාර කරලා බලපන් 100% ශුවර් පැය භාගෙකට යන්නේ නැහැ

මුගේ ක්‍රමෙනම් හරි හැබැයි බෙහෙත නම් දන්නෙ නෑ
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Yaluwa okata kiyanne Premature ejaculation kiyalaa,oka mama ahala thiyana widihata salakiya yuthu pirisakata thiyana prashnayak,mekata thiyana ekama wisanduma hondha Doctor kenek gen wisandumak ganna eka,mewage dewal manasika hethun mathath wimata hakyi,kohoma wunath dan mewata onatharam prathikara thiyanawa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං බැන්ද ගමන් ඔය තියන තදියම නිසා ඔය දේ බුහ් ගාල යන එක සාමාන්‍යයෙන් වෙන දෙයක්...ටිකක් මානසික තත්ත්වය හදා ගනින්......උඹට තේරෙනවනේ climax ලගයි කියල...එතකොට වෙන දේකට මනස යොමු කරපන්....(IPL match එකක් වගේ කොහෙත්ම මේකට ගෑවෙන්නේ නැති දේකට..) එතකෙට තේරෙයි ආයේ down යනව කියලා...එහෙම කඩින් කඩ දිවීම වගේ කරපන්....මේ ක තනිකරම උඹේ නුපුරුදු මානසික තත්ත්වය සහ ඉතින් තදියම......(ඕක අපි හැමෝට ම තියනව නේ බන්...!!!) නිසා වෙන දෙයක්......

    බෙහෙත් වලට එකපාරට පනින්න එපා.....ඒව යේ side effects සෑහේන්න තියනවා සහ ශරීරය ඒවට ඇබ්බැහි උානාත් පෙති නැතුව වැඩ බෑ තත්ත්වෙට එන්න පුළුවනි......ඒ නිසා වැඩේ බේර ගන්නම බැරුව ඖෂධ ගන්නවා නම් සුදුසුකම් සපිරූ වෛද්‍යවරයෙකු ගෙන් විතරක් ගන්න...නැතුව ඔය "ක්ෂණික මෝචනයට කෙම් ප්‍රතිකාර" වගේ නැතිනම් "සෙක්ස් නයින්ටීන් කැප්සියුල්ස්" වගේ ගොන් පාට් වලට සෙට් වෙන්න එපා !!!!

    ඔය වැලි කඩදාසි අල්ලන්න, බිත්තිවල අතුල්ලන්න යන්න එපා.:lol::lol::lol::shocked::shocked: අතුල්ලන එක හරියට හරි තැන අතුල්ලපන්....:lol::lol:

    මේ ටික උඹට කියන්නේ වෛද්‍යවරයෙක් විදියට ම නෙවෙයි....මිත්‍රයෙක් විදියට.....!!!!
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    Use Cupid 50 mg (only Rs. 125)

    නැත්නම් උබට මම සරල විදියක් කියන්නම්, ජෝක් නෙමෙයි, :dull:
    ගහන්න කලින් කෙල්ලට සැපක් දෙන්න කලින් උබ එක පාරක් බඩු යවා ගනින්, පස්සේ කෙල්ලට සැපක් දීපන්, එතකොට විනාඩි 5-10 න් ආයෙ නගී, :yes: ඊට පස්සේ ගහපන්, හන්නුමා දර පලනවා වගේ ගහන්න පුලුවන්, අනික ලේසියට යන්නේ නැහැ, :lol:

    අත්දුටුයි, ප්‍රත්‍යක්ශයි,.... (පොත පත කියවා ලද දැනුම පමණි, අත් දැකීම් නැත ) :nerd:

    P.S. දෙවෙනි පාරත් ඉක්මනට යනවා නම් තව විනඩි 10 ක් ඉදලා තුන්වෙනි පාර කරලා බලපන් 100% ශුවර් පැය භාගෙකට යන්නේ නැහැ

    mamath hithuwe ekama thamai... ekaparak karapan, itapasse ahith godak wela karanna puluwan naginakanma...
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    අම්මියෝ මේක කියවලා යමක් කමක් දැන ගත්තා.

    ඔය හැමෝටම පිං, ඔයාලට මේ ජීවිත කාලේදීම පට්ට කෑල්ලක් සෙට් වෙන්න කියලා බොක්කෙන්ම ප‍්‍රාර්ථනා කරනවා. මටත් ඇතුළුව.......

    ;););)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Use Cupid 50 mg (only Rs. 125)

    නැත්නම් උබට මම සරල විදියක් කියන්නම්, ජෝක් නෙමෙයි, :dull:
    ගහන්න කලින් කෙල්ලට සැපක් දෙන්න කලින් උබ එක පාරක් බඩු යවා ගනින්, පස්සේ කෙල්ලට සැපක් දීපන්, එතකොට විනාඩි 5-10 න් ආයෙ නගී, :yes: ඊට පස්සේ ගහපන්, හන්නුමා දර පලනවා වගේ ගහන්න පුලුවන්, අනික ලේසියට යන්නේ නැහැ, :lol:

    අත්දුටුයි, ප්‍රත්‍යක්ශයි,.... (පොත පත කියවා ලද දැනුම පමණි, අත් දැකීම් නැත ) :nerd:

    P.S. දෙවෙනි පාරත් ඉක්මනට යනවා නම් තව විනඩි 10 ක් ඉදලා තුන්වෙනි පාර කරලා බලපන් 100% ශුවර් පැය භාගෙකට යන්නේ නැහැ

    athdutui prathyakshai
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මචන් පොඩ්ඩක් පත්තරේ බලපන්.. ඇඩ් දාලා තියනවා බන්...