මම මේ විස්තරේ එලකිරියෙ දාපුගමන්ම මට පලවෙනි කොමෙන්ටුව දුන්නෙ දත් කිඹුලගෙන් උපදෙස් ගන්න කියල. බොහෝම ස්තූතියි කරපු උපකාරයට. දන්න හොද වෛද්‍ය වරයෙක් ඉන්නවන්ම කියන්නකො.
අපේ වතිල වෙදා මහත්තයාව කන්ටෑක්ට් කරන්න ඌ හොඳයි ....



Joke machan mama hithanne umbata onawatath wediya upades labila thiyenawaa
elakiriye docaa la godaaaiiii




macha...
okata behetak tiyenawa...


ඊට පස්සේ ගහපන්, හන්නුමා දර පලනවා වගේ ගහන්න පුලුවන්, අනික ලේසියට යන්නේ නැහැ,
lol anika oka echchara prashnayakda ban . eka paarak giyaama wada hodai neh . loss nathuwa gahapan eeta passe 