ඔව් බං.. සංගා, මහේල, මාලිංග Sri lanka Cricket Central Contract එකෙන් අයින් වෙන කතාවක් තියෙනවා.. හරියටම sure නැහැ news එක.. එහෙම උනොත්නම් හරිම අපරාදේ..
අවුරුදු 21ක කොල්ලෙක් ලෝඩ්ස් වගේ ක්රීඩාංගනයක ශතකයක් ලඟම ඉඳිද්දි ඔහුට ඒකට අවස්ථාව නොදී තරඟය
ඉවර කරන එක කොයිතරම් කුහක කමක්ද?
සංගා නම් ආයේ එන්නේ නැහැ මචං.. දිල්ශාන් තව ටික කාලයක් කරලා මැතිව්ස්ට කැප්ටන්සි එක දෙන එක තමයි වෙන්න ඕන දේ.. මැතිව්ස් හෙන COOOOL බුවා...



Match eaka paraduna nam machan mea kathawa uba mehemama danawada??
හිහි ශුවර් නැත්තන් ශුවර් කර ගන්න... උන් අයින් වෙවි ලන්කාවත් පකිස්තනෙ වගේ උනානම් ඒත් තාම උන්ට එහෙම තීරනයක් ගන්න බැරි තැනක ඉන්නෙ.. හේතුව ක්රිකට් පවතින්නෙ බලන මිනිස්සු නිසා උන් ගහන්නෙ බලන මිනිස්සුන්ට.. ලොකු ලොක්කො බොර දියේ මාලු බානව.. ඒක තමයි අවුල.. සන්ග මහෙල මලින්ග මැතිව්ස් තිසර දිල්හාර කුලේ, මුරලි, මෙන්ඩිස් එක පැත්තක..
ඩිල්ශාන් කැප්ටන්සී එක නිසා උන්ව කඩාගෙන අනිත් පැත්තෙ.. සන්ග එක්ක තරහට මැතිව්ස්ට කැප්ටන්සි එක දුන්නෙ නැහැ.
දැන් ටීම් එකෙ එවුන්ට ඔනනම් විතරයි මැච් දිනන්නෙ.. සනාගෙ ලාස්ට් මැච් එකෙ වෙච්ච දේ දැක්කනෙ.. සනා පොර ටොක් දීල ලාස්ට් මැච් එකට ආවෙ.. එත් එදා කාටවත් ගහන්න ඔන කමක් තිබුණෙ නැහැ. බොල් කරලත් කැව.. බැට් කරලත් නැව.
Aniwaryen machan.... uba kiyapu de 100% aththa.... mathews e welawe kare karanna ona hodama de.... un dennatama sure ekak tibuna match ekath dinanawa chandimal 100 gahanawa kiyana eka..... e wage kollo thamay apita ona... ape cricket anagathayata...... anith paththen baluwama dilshantath waradak kiyanna be... mokada captain nisa... e wele nikan hari paraduna nam api (paradinne ne) sri lanka team ekatamay eka balapanne. dilshan e wele hitapu eka gena waradak kiyannama be.... mathews e welawe ground eke hitapu senior player widiyata karanna ona hodama de kara..... match eka aniwa dinanawa chandimal 100th gahanawa kiyana sure eka un dennatama tibuna...... anagathaya bara ganna inna kollo dennek e denna.... mekay apita ona!!!!!!!!!!!!!



