2022 T20 ලෝක කුසලානයට ක්‍රිකට් ආයතනයේ සල්ලි වලින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාලම නැති 31ක් අරන් ගිය බව දැන් හැමෝම දන්න දෙයක්.
මේ තොරතුරු සියල්ල ජාතික විගණන වාර්තාවෙන් හෙළිකළා. ඒ විගණන වාර්තාව ඕන කෙනෙකුට පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් අරන් කියවන්න පුලුවන්.
ක්‍රිකට් උපසභාපති ජයන්ත ධර්මදාස සහ නිළි ශලනි තාරකා හිටපු එක කාමරයකට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 37ක බිලක් ගෙව්වා කියලා තියෙන්නෙත් මේ වාර්තාවේ.
මේ සංචාරයට තවත් සුවිශේෂි පුද්ගලයො තුන්දෙනෙක් අරන් ගියා.
ඒ ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාගේ ගුණ ගායනා කරන හෙංචයියො වෙන
1) අසාම් අමීන්
2) ධනුෂ්ක අරවින්ද
3) ලහිරු මුදලිගේ.
මොවුන්ටත් සියලූම වියදම් දැරුවේ ක්‍රිකට් ආයතනයෙන්.
මෙතන හොඳම ආතල් එක ගත්තේ ලහිරු මුදලිගේ.
ක්‍රිකට් ආයතනයේ සල්ලි වලින් ඕස්ට්‍රේලියා ගියපු මිනිහා, ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ මිනිස්සු ඉන්ටර්වීව් කර කර තමන්ගේ බිස්නස් කළා.
මේ තමයි රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ සල්ලි හොරකම් කෙරෙන හැටි.
ශම්මි ද සිල්වා ගේ ප්‍රියතම නිළිය සුජානි මේනකා
සුජානි මේනකාටයි, එයාගේ සැමියා බිමල් ජයකොඩිටයි හැම ක්‍රිකට් තරගාවලියකම ක්‍රිකට් ආයතනයේ සල්ලි වලින් හෝටල්, එයා ටිකට් අරන් දෙනවා.
මේවත් හොරකම්.
අදටත් ලෙදර් බෝලයක් දැකලා නැති, බැට් එකක් අල්ලලා නැති ගම් වල පොඩි දරුවො ලක්ෂ ගානක් ඉන්නවා.
අදටත් ටර්ෆ් තියෙන්නෙ ඉස්කෝල කීයටද ?
ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට එන්නේ පාසල් කීයකින්ද ?
ගම් වල දක්ෂ කොල්ලො නැත්ද ?
උන්ට ක්‍රිකට් දෙන්න, ග්‍රවුන්ඩ් හදන්න තියෙන සල්ලි වලින් ක්‍රිකට් සභාපති තමන්ගේ *ට ලොවන මාධ්‍යවේදීන්ට, නිළියොන්ට සැප දෙනවා.
ICC එකෙන් සල්ලි දෙන්නේ ශම්මි ද සිල්වාටයි, ජයන්ත ධර්මදාසටයි ආතල් ගන්නද ?
"ශ්‍රී ලංකා" නම පාවිච්චි කරනවා නම් උන් මේ රටට වගකිව යුතුයි.
මුරලි ලා මේ රටේ ක්‍රිකට් හදන්න බෑ කියලා කිව්වේ මෙන්න මේවා දන්න නිසා.
අපිට මේ මිනිස්සු එක්ක පුද්ගලික ප්‍රශ්නයක් නෑ.
හැබැයි මේ රටේ අහිංසක පොඩි උන්ට ක්‍රිකට් දෙන්න පුලුවන් සල්ලි ගසා කන, හොරකම් කරන උන් එක්ක ජාතික ප්‍රශ්නයක් තියෙනවා.
කෝපරේට් බොක්ස් එකේ ටිකට් එකේ ඉදලා, ෆොරීන් ටුවර් දක්වා ක්‍රිකට් එකේ සල්ලි හොරකම් කරපු උන්ට එරෙහිව රසිකයොන්ගේ හඩක් අවශ්‍යයි.
අඩුම තරමේ ආයෙම මේවා නවත්තන්න හරි අපි කට ඇරිය යුතුයි.
ඕගොල්ලෝ හොයන සාක්ෂිය
https://m.facebook.com/story.php?st...W3ETRQomVmUjEnl&id=1501140671&mibextid=Nif5oz

Last edited:
පහුගිය අවුරුදු වල ඔතනින් වැඩිපුරම වියදම් කරලා ඇත්තේ ඌට 