ෙදාස්තර ෙකෙනක් දවසට ලක්ෂ 5 වැඩිය ෙහායනවා දැනගනින්
1/1000
ෙදාස්තර ෙකෙනක් දවසට ලක්ෂ 5 වැඩිය ෙහායනවා දැනගනින්
දවස් 15කට ගෙවනවා කියල කවුද කිව්වේ?උඹ දන්නවද rankingවලට ටීම් එකට වෙනම ගානක් ලැබෙනවා.ඒ ICC එකෙන්.
තව දෙයක් පුලුවන්නම් උඹගේ මුලාශ්‍රය දාපන්
මොකද ටීම් එකට දෙනවා කියල තියෙන්නෙ 1.5 million usd(කෝටි විස්සකටත් පොඩ්ඩක් අඩුයි.)
එතනිනුත් 0.5million usd උන්ට දෙන්නෙ ටීම් එකට participation payment.
අනික් 1million usd(කෝටි 13) තමයි ෆයිනල් දිනලා ලෝක ශූරයෝ වුනාට හම්බවෙන්නෙ
උඹට ඕකේ අසාධාරණය පෙනුන වගේම පෙනුනද කලින් Playersලගේ පඩිය board එකෙන් මාටියා ගහගන්න හදනකොට වෙන්න ගිය අසාධාරණේ?පුලුවන්නම් එක ත්‍රෙඩ් එකක් පෙන්නපන් මට ඒ ගැන දාපු.
උඹ දන්නවද ඔය සෙල්ලම් කරපු උන් සෙල්ලම් කලේ උන්ගේ පඩිය ගැන අබමල් රේණුවක විශ්වාසයක් නැතුව.රට වෙනුවෙන්.agreement sign නොකර.
උං රටට අරන් දීපු ජයග්‍රහණයෙන් කීයෙන් පන්ගුවක්ද උඹ රටට දීල තියෙන්නේ?
අර කලින් එකෙක් කිව්වා වගේ උං රටේ මිනිස්සුන්ට අරං දීපු සතුටෙන් කීයෙන් පංගුවක්ද උඹ හිත් සතුටු කරලා තියෙන්නෙ?
උඹ club cricket ගැන කතා කළානෙ.ඒක ගැනත් මම කියන්නම්.දැක්කද උඹ ලෝක කුසලානෙට කැලේ හදපු grounds?
අද ඒවායේ club cricket match එකක්වත් ගහනවද?බොහෝ විට නඩත්තු වියදම විතරයි.ප්‍රතිපලය SLC එක නය වීම.ඒක ගැන උඹ කතා කලාද?
ඇයි මේ ක්‍රීඩකයෝන්ට රට වෙනුවෙන් කරපු දේකට ලැබෙන ගාන ගැන හුල්ලන්නේ?බොරු ගණන් හිලව් පෙන්න පෙන්න උන්ව වෙළඳ භාණ්ඩ කරන්න යන්නේ?(උඹේ ගණන් ගැන සත පහක ව්ශ්වාසයක් නැති නිසා මෙහෙම කිව්වත් උඹ මම වැරදි බව ඔප්පු කලොත් ඒ බව පිළිගන්න මම සුදානම්.හැබැයි උඹ කියන කතාවට මම එකඟ වෙන්නේ නෑ )
ක්ලබ් ක්‍රිකට් නිසා ක්‍රීඩකයෝ ඉදිරියට එන බව ඇත්ත.නමුත් ටීම් එකේ රැඳිල ඉන්න උන්ගෙ දක්ෂතාවය අවශ්‍යයි.උන්ගෙ හැකියාව කැපවීම වෙනුවෙන් උන්ට ලැබෙන ගානට තොලකට ලෙවකන්න එපා.පුලුවන්නම් ක්‍රීඩකයන්ගේ මහන්සියෙන් සුර සැප විඳින ලොක්කන්ගේ වැරදි එලි කරපං.
උඹල වගේ උන් එලියට එන බව මම දැනගෙන හිටියා.ක්‍රිකට් ත්‍රෙඩ් එකක ටීම් එකකට සුභ පතන්න ආවේ නැති වුනාට මේවට එලියට එන්න නම් උඹල අමතක කරන්නේ නෑනේ.මේ ඊයේ මම දාපු පොස්ට් එක උඹ වගේ එවුන් ගැන
http://www.elakiri.com/forum/showthread.php?p=16485555#post16485555
උඹල වගේ උන් නිසා වෙලාව නාස්ති කරගන්න එකත් අපරාදෙ.ඒත් මේවා කියවලා.වැඩිය හිතන්නේ නැතුව කවුරුහරි ඇත්ත නේද යකෝ මූ කියන්නෙ කියල හිතයි කියලයි මේක දැම්මේ.
උඹගේ බලාපොරොත්තුව වුනේ කාවහරි අවුස්සලා ආතල් එකක් ගන්න නම් උඹේ අදහස ඉටු වුනා.මට බොක්කෙන්ම මල පැන්න උඹ කියපු කතාවට.
මේ ජයග්‍රහනය 11 දෙනෙක්ගේ ජයක් නෙවෙයි.මේක පිටුපස විශාල පිරිසක් සහ යාන්ත්‍රණයක් තියෙනවා. ඒක නිසා මේක හරියට ෆුට්බෝල් මැච් එකක ගෝල් එකක් ගහපු එකාට , දිනුවට පස්සේ හම්බ වෙන සල්ලි ඔක්කොම දෙනවා වගේ වැඩක්. අනිත් අයට සතුට විතරක් දීලා මදි නේද? අපි දුප්පත් රටක්, රටේ ආදායම වත්කම අනුව මෙයාල මුදල් ලබා ගත යුතුයි.දිය යුතුයි.මතක තියාගන්න 1996න් ලෝක කුසලානේ දින්නට පස්සේ ඒ ටීම් එකට දෙන්න පුලුවන් සල්ලි ඔක්කොම දුන්නා.යාන්ත්‍රනය ගැන සහ සෙසු ක්‍රීඩකයන්ට මොකුත්ම දුන්නේ නෑ.අන්තිමට ක්‍රිකට් කඩා වැටිලා අවුරුදු 18කට පස්සෙ කප් එකක් දිනුවේ.ඒ වැරද්ද අපි කරන්න ඕන නෑ. පල්ලේ කැලේ සහ සූරිය වැව ක්‍රීඩංගන ආයෝජන.මේවා නිසා ක්‍රිකට් පුහුනුව සහ ගම්බද ක්‍රීඩකයන්ට තැනක් ලැබෙනවා.දඹුල්ලත් එහෙමයි.ක්‍රීඩාංගන නැතිව ක්‍රිකට් ගහන්නේ කොහොමෙයි.ක්‍රිකට් බෝඩ් එක සල්ලි නැතිව හුඟක් ක්‍රිකට් ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් අතහැරලා තියෙන්නේ.අනිත් එක දේශපාලුවන් සල්ලි නාස්ති කරනවා කියලා අපි හැමෝම සල්ලි නාස්ති කරලා ක්‍රිකට් ක්‍රීඩාවත් නැති කරලා දාපල්ලා. බලපන් මොනරාගල,බුත්තල පොලන්නරුව,මහියන්ගනය ,නුවර එලිය පැත්තෙන් එකෙක් ටීම් එකට අවුරුදු ගානකට ගහලා තියෙනවද? මේ පැති වල ක්‍රිකට් වලට පහසුකම් නෑ.නමුත් ක්‍රිකට් ගහන්න කැමති අය ඉන්නවා.ක්‍රිකට් යටිතල පහසුකම් නංවන්න පුලුවන්නම් ක්‍රීඩකයෝ ඕනතරම් ඉඳී.දැන් ඒක කරන්න ආන්ඩුවට හෝ බෝඩ් එකට සල්ලි නෑ.මේ හම්බවෙන තුට්‍ටු දෙකත් දුන්නම මොකද වෙන්නේ.
yako anduwatai board ekatai salli natthe ambaanaka gasakana nisa. amathiyoi, board eke samahara unui mukuth hariyata nokara oya ena adayamen godak gasakanawa. playerslata adu karala e money unta dunnath e tika makara kate damma wage thama. wena deyak na...
patta machn well said![]()
![]()
![]()
![]()

හොඳයි ඇමතිලා එහෙන් කනවා. ඉතින් ඉතිරි ටික ප්ලේයර්ස්ලට කන්න දුන්නම ක්‍රිකට් වලට යන කල දසාව මොකක්ද? අපිට දේශපාලුවන් හෝ දේශපාලනය හදන්න බෑ. නමුත් අඩුම ගානේ අපේ ක්‍රීඩකයො ටික හරි හදාගමු.

මේ ජයග්‍රහනය 11 දෙනෙක්ගේ ජයක් නෙවෙයි.මේක පිටුපස විශාල පිරිසක් සහ යාන්ත්‍රණයක් තියෙනවා. ඒක නිසා මේක හරියට ෆුට්බෝල් මැච් එකක ගෝල් එකක් ගහපු එකාට , දිනුවට පස්සේ හම්බ වෙන සල්ලි ඔක්කොම දෙනවා වගේ වැඩක්. අනිත් අයට සතුට විතරක් දීලා මදි නේද? අපි දුප්පත් රටක්, රටේ ආදායම වත්කම අනුව මෙයාල මුදල් ලබා ගත යුතුයි.දිය යුතුයි.මතක තියාගන්න 1996න් ලෝක කුසලානේ දින්නට පස්සේ ඒ ටීම් එකට දෙන්න පුලුවන් සල්ලි ඔක්කොම දුන්නා.යාන්ත්‍රනය ගැන සහ සෙසු ක්‍රීඩකයන්ට මොකුත්ම දුන්නේ නෑ.අන්තිමට ක්‍රිකට් කඩා වැටිලා අවුරුදු 18කට පස්සෙ කප් එකක් දිනුවේ.ඒ වැරද්ද අපි කරන්න ඕන නෑ.
පල්ලේ කැලේ සහ සූරිය වැව ක්‍රීඩංගන ආයෝජන.මේවා නිසා ක්‍රිකට් පුහුනුව සහ ගම්බද ක්‍රීඩකයන්ට තැනක් ලැබෙනවා.
දඹුල්ලත් එහෙමයි.ක්‍රීඩාංගන නැතිව ක්‍රිකට් ගහන්නේ කොහොමෙයි.ක්‍රිකට් බෝඩ් එක සල්ලි නැතිව හුඟක් ක්‍රිකට් ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් අතහැරලා තියෙන්නේ.අනිත් එක දේශපාලුවන් සල්ලි නාස්ති කරනවා කියලා අපි හැමෝම සල්ලි නාස්ති කරලා ක්‍රිකට් ක්‍රීඩාවත් නැති කරලා දාපල්ලා. බලපන් මොනරාගල,බුත්තල පොලන්නරුව,මහියන්ගනය ,නුවර එලිය පැත්තෙන් එකෙක් ටීම් එකට අවුරුදු ගානකට ගහලා තියෙනවද? මේ පැති වල ක්‍රිකට් වලට පහසුකම් නෑ.නමුත් ක්‍රිකට් ගහන්න කැමති අය ඉන්නවා.ක්‍රිකට් යටිතල පහසුකම් නංවන්න පුලුවන්නම් ක්‍රීඩකයෝ ඕනතරම් ඉඳී.දැන් ඒක කරන්න ආන්ඩුවට හෝ බෝඩ් එකට සල්ලි නෑ.මේ හම්බවෙන තුට්‍ටු දෙකත් දුන්නම මොකද වෙන්නේ.
හොඳයි ඇමතිලා එහෙන් කනවා. ඉතින් ඉතිරි ටික ප්ලේයර්ස්ලට කන්න දුන්නම ක්‍රිකට් වලට යන කල දසාව මොකක්ද? අපිට දේශපාලුවන් හෝ දේශපාලනය හදන්න බෑ. නමුත් අඩුම ගානේ අපේ ක්‍රීඩකයො ටික හරි හදාගමු.
දූෂනයට නාස්තියට ආවඩන්න එපා යකෝ. වැරද්ද හදාගෙන ඉදිරියට යමු.1996 වර්ල්ඩ් කප් ගෙනාවෙඔ ඩොලර් මිලියන ගනන් සල්ලි දීලද?
Team ekata mehema gewana eka aulak naha...
eth ban gemen awilla bohoma amaruwen tournamnt ekakata gihin kadichcha sapathhu dala tharaga karala...medal ekath aran airport eke bahala bus eke gedara yana un ki denek me rate innawada? anna e minissu ganath balanna ona...
e wage ekek dinnata passe uta laksha 5k 10k dena eka henama boru wadak...
anika hithapan ehema unta kochchara duka hithenawa adda ban,un rata wenuwen karana dewal walata hari piliganimak raten nolabena ekata![]()
මුලින් උඹ කිව්වේ දෙන එක අසාධාරණයි කියලා.දැන් කියනවා සල්ලි දෙන නිසා කප් එක ගෙනාවා කියලා.
උඹ තවමත් කියන්නේ ක්‍රීඩකයන්ට ඉතිරි ටික කන්න දෙනවා කියල.උඹට පිස්සුද?ඇයි මේ ක්‍රීඩකයෝ දිහාවටම ඇඟිල්ල දික් කරන්නේ?මෙච්චර දවසක් කට වහගෙන ඉඳලා?ඉරිසියාව මිසක් වෙන මුකුත් නෙමෙයි.
1996 world cup ගෙනාවේ මිලියන ගණන් සල්ලි දීල නෙමෙයි.මේක ගෙනාවෙත් එහෙම දීල නෙමෙයි.රටෙන් එනකොට පඩිය දෙන්න බෑ කියපු උන් කියන ලොකු කතා විශ්වාස කරලා කොහොමද බන් කප් දිනන්නේ.ඕනෑම ක්‍රීඩකයෙක්ට තමන්ගේ රට නියෝජනය කරනවා කියන එක හීනයක්.එහෙම කරපු එකෙක්ට රටට ජයග්‍රහණයක් ගේනවා කියන එක හීනයක්.ඕක තේරුම් ගනින්.අපේ කොල්ලෝ සෙල්ලම් කලේ සල්ලි බලාගෙන නෙමෙයි.
Never argue with an idiot. They will only bring you down to their level and beat you with experienceදවස් 15කට ගෙවනවා කියල කවුද කිව්වේ?උඹ දන්නවද rankingවලට ටීම් එකට වෙනම ගානක් ලැබෙනවා.ඒ ICC එකෙන්.
තව දෙයක් පුලුවන්නම් උඹගේ මුලාශ්‍රය දාපන්
මොකද ටීම් එකට දෙනවා කියල තියෙන්නෙ 1.5 million usd(කෝටි විස්සකටත් පොඩ්ඩක් අඩුයි.)
එතනිනුත් 0.5million usd උන්ට දෙන්නෙ ටීම් එකට participation payment.
අනික් 1million usd(කෝටි 13) තමයි ෆයිනල් දිනලා ලෝක ශූරයෝ වුනාට හම්බවෙන්නෙ
උඹට ඕකේ අසාධාරණය පෙනුන වගේම පෙනුනද කලින් Playersලගේ පඩිය board එකෙන් මාටියා ගහගන්න හදනකොට වෙන්න ගිය අසාධාරණේ?පුලුවන්නම් එක ත්‍රෙඩ් එකක් පෙන්නපන් මට ඒ ගැන දාපු.
උඹ දන්නවද ඔය සෙල්ලම් කරපු උන් සෙල්ලම් කලේ උන්ගේ පඩිය ගැන අබමල් රේණුවක විශ්වාසයක් නැතුව.රට වෙනුවෙන්.agreement sign නොකර.
උං රටට අරන් දීපු ජයග්‍රහණයෙන් කීයෙන් පන්ගුවක්ද උඹ රටට දීල තියෙන්නේ?
අර කලින් එකෙක් කිව්වා වගේ උං රටේ මිනිස්සුන්ට අරං දීපු සතුටෙන් කීයෙන් පංගුවක්ද උඹ හිත් සතුටු කරලා තියෙන්නෙ?
උඹ club cricket ගැන කතා කළානෙ.ඒක ගැනත් මම කියන්නම්.දැක්කද උඹ ලෝක කුසලානෙට කැලේ හදපු grounds?
අද ඒවායේ club cricket match එකක්වත් ගහනවද?බොහෝ විට නඩත්තු වියදම විතරයි.ප්‍රතිපලය SLC එක නය වීම.ඒක ගැන උඹ කතා කලාද?
ඇයි මේ ක්‍රීඩකයෝන්ට රට වෙනුවෙන් කරපු දේකට ලැබෙන ගාන ගැන හුල්ලන්නේ?බොරු ගණන් හිලව් පෙන්න පෙන්න උන්ව වෙළඳ භාණ්ඩ කරන්න යන්නේ?(උඹේ ගණන් ගැන සත පහක ව්ශ්වාසයක් නැති නිසා මෙහෙම කිව්වත් උඹ මම වැරදි බව ඔප්පු කලොත් ඒ බව පිළිගන්න මම සුදානම්.හැබැයි උඹ කියන කතාවට මම එකඟ වෙන්නේ නෑ )
ක්ලබ් ක්‍රිකට් නිසා ක්‍රීඩකයෝ ඉදිරියට එන බව ඇත්ත.නමුත් ටීම් එකේ රැඳිල ඉන්න උන්ගෙ දක්ෂතාවය අවශ්‍යයි.උන්ගෙ හැකියාව කැපවීම වෙනුවෙන් උන්ට ලැබෙන ගානට තොලකට ලෙවකන්න එපා.පුලුවන්නම් ක්‍රීඩකයන්ගේ මහන්සියෙන් සුර සැප විඳින ලොක්කන්ගේ වැරදි එලි කරපං.
උඹල වගේ උන් එලියට එන බව මම දැනගෙන හිටියා.ක්‍රිකට් ත්‍රෙඩ් එකක ටීම් එකකට සුභ පතන්න ආවේ නැති වුනාට මේවට එලියට එන්න නම් උඹල අමතක කරන්නේ නෑනේ.මේ ඊයේ මම දාපු පොස්ට් එක උඹ වගේ එවුන් ගැන
http://www.elakiri.com/forum/showthread.php?p=16485555#post16485555
උඹල වගේ උන් නිසා වෙලාව නාස්ති කරගන්න එකත් අපරාදෙ.ඒත් මේවා කියවලා.වැඩිය හිතන්නේ නැතුව කවුරුහරි ඇත්ත නේද යකෝ මූ කියන්නෙ කියල හිතයි කියලයි මේක දැම්මේ.
උඹගේ බලාපොරොත්තුව වුනේ කාවහරි අවුස්සලා ආතල් එකක් ගන්න නම් උඹේ අදහස ඉටු වුනා.මට බොක්කෙන්ම මල පැන්න උඹ කියපු කතාවට.
sirawata bun. anika cup 1 genawa kiyala playerslata board eken maha deyak karai kiyala satha 5ka wiswasayak na mata nam. e salli walatath baduma thama... api goda kaleka indan T20 ranking No 1 inna eken puduma adayamak oya board ekata enne. ewa hariyata use karanam hondata diyunu karanna tibba cricket...
Cricket unta ehema dena eke aulak na ban....eth me match eka dinna eke santhose ehemma hedila yanna ara wage eka news ekak dakkama mata athi..ඔව් මචං මේවා ගැනයි කතා කරන්න ඕනේ.නැතුව දින්නම දෙන මුදලින් වෙළඳ භාණ්ඩ හැටියට හංවඩු ගහන එක නෙමෙයි.
එක එක ක්‍රීඩා වලින් උපයගන්න පුළුවන් ආකාර වෙනස්.නමුත් ක්‍රීඩාවක දක්ෂයෝ හඳුනාගෙන ඔවුන්ට ඉදිරියට එන්නවත් සහයෝගය දෙන්න ඕනේ.
රටට කීර්තියක් අත් කරලා දෙන්න පුළුවන් ක්‍රීඩකයන්ව හඳුනා ගැනීම වැදගත්.ක්‍රිකට් නෙමෙයි ඕන ක්‍රීඩාවකට ඒක සාධාරණයි.සමහර උන් ක්‍රීඩාව ඇත ඇරලා දානවා ඔය නිසා.
මෙතන කියන්නේ එහෙම එකක් නෙමෙයි.
නමුත් ජයග්‍රහණයකදීත් හූල්ලන උන් දැක්කම හරි දුකයි.

Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience

That's why i said this.What you say is true.No use of arguing.Just waste of my time.උඹල වගේ උන් නිසා වෙලාව නාස්ති කරගන්න එකත් අපරාදෙ.ඒත් මේවා කියවලා.වැඩිය හිතන්නේ නැතුව කවුරුහරි ඇත්ත නේද යකෝ මූ කියන්නෙ කියල හිතයි කියලයි මේක දැම්මේ.

උඹ කියන කතා එකක් නෑර ඇත්ත.tour යද්දී officials පවුල් පිටින් එක්ක යන්නේ.මේ හිරු tv එකේ සිරසේ එහෙම මේවා පෙන්නනවා.අඩුම සතියට තුනක්වත්.officialsලට විනෝද ගමනක් විතරයි.ක්‍රීඩකයන්ට ජීවිතේම ඒක.අර සුරාජ් දන්දෙනිය ක්‍රිකට් කාල දැන් badminton කන්න ඇවිත්.ළඟදීම අපේ sports ගොඩකට international membership එක නැති වෙයි.ක්‍රීඩාවේ අනාගතය ගැන නොහිතා හම්බ කරන්න එතනට රිංග ගන්න දේශපාලුවෝ සහ නෑදැයෝ,උන්ගේ ගොට්ටෝ ක්‍රීඩාව කාල අයින් වෙනවා.Cricket unta ehema dena eke aulak na ban....eth me match eka dinna eke santhose ehemma hedila yanna ara wage eka news ekak dakkama mata athi..
un hithanne Cricket gahana ayata sura sapa,api rata wenuwen sellan karala apita monawada labenne kiyala..unge paththen sadaranai ban,un ekka yana officersla unge game eka welawatawath ethana na...
Cricket gahana unta mewata banalawath huullala wath wadak na....aanduwe bath balayo anith sports ganath hithanna ona....not nly about the cricket..hoda athletes la ehema kochchara innawada ban aatha gam wala...unta eliyata enna sellam karanna thiyena chance eka adui...
awilla sellam karath ara sethema thamai..ithin un sports atha arala mokak hari podi job ekak karanawa,eda wela gatagahaganna...anna e aya ganath aanduwa meeta wada salakillen balanna ona...aththatama e minissu gana maata danenne patta dukak oi..![]()

5+කවුරු හරි ඉවසගන්න බැරුව කුණුහරප වපුරලා රෙප් කපලා.කුණුහරප කියල පොර වෙන්න ට්‍රයි කරපු කෙනාට අඩුම ගානෙ නමක් දාන්නවත් කොන්දක් තිබුනානම්
උඹල සේරම rep කැපුවත් මට රිදෙන්නෙ නෑ බං.මම මේකට එන්නෙ මේකෙ පොර වෙන්න නෙමෙයි.මට ඒක නිසා රෙප් වලින් ඇති වැඩක් නෑ.![]()