ක්‍රිකට් ක්‍රීඩකයන්ට කෝටි 40ක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ක්‍රීඩකයන් ගන්න සල්ලි ගැන බෝඩ් එකේ හුඟක් ප්‍රශ්න තියෙනවා.ක්‍රීඩා ඇමතිතුමත් කියලා තියෙනවා ක්‍රීඩකයො දෙන්නෙක් තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ කියලා.මේ වගේ ලොකු මුදලක් ගෙවන්න බෝඩ් එකේ එකවුන්ට් වල සල්ලි නෑ කියලා.ඩොලර් මිලියන 100ක් බෝඩ් එක බැංකු වලට සහ පිටරට ආයතන වලට ණය වෙලා ඉන්නේ.ක්‍රීඩා ඇමතිතුමා මේ ගැන ක්‍රීඩකයන් අතර යම් මත බේදයක් සහ ආරවුලක් තියෙනවා.මේ ගාන දරන්න බෑ කියලා මෙයාලට දැනුම් දීලා තියෙනවා.ක්‍රීඩ ඇමති අනිවාර්යෙන්ම රජය වෙනුවෙන් ෆෛනල් මැච් එක බලන්න යනවා ක්‍රීඩකයන් ධෛර්යමත් කරන්න සහ සම්ප්‍රදායක් වශයෙන්. නමුත් මේ පාර ක්‍රීඩා ඇමති ගියෙත් නෑ.කිසිම වැදගත් ඇමති කෙනෙක් ගියෙත් නෑ. අනිත් ඒක මේ ඩොලර් මිලියන දෙක දෙනවා කියලා කටින් කියලා තියෙනවා මිසක් ලිඛිත පොරොන්දුවක් දීලා නෑ.මේකෙන්ම පේනවා යම් අර්බුදයක් මේ මුදල ගැන අනාගතයේ ඇතිවෙන්න පුලුවන් විතරක් නෙවෙයි 2015 ලෝක කුසලානයට මේක බලපාන්න පුලුවන්.මහේල සහ සංගා වර්ල්ඩ් කප් එක ලංවෙලා ටීම් එකෙන් සල්ලි අර්බුදයක් නිසා ගියොත් ඒක ප්‍රශ්නයක්.ඒක නිසා ඒ දෙන්නට දැන්ම අයින් වෙන්න කියලා නිශාන්ත රනතුංග දන්නලා තියෙනවා.
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Rep kannada ban kapuwata kata wahanneth ne thopila wage awajathaka ballo nisa thamai ratata kela wela tiyenne..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    ක්‍රීඩකයන් ගන්න සල්ලි ගැන බෝඩ් එකේ හුඟක් ප්‍රශ්න තියෙනවා.ක්‍රීඩා ඇමතිතුමත් කියලා තියෙනවා ක්‍රීඩකයො දෙන්නෙක් තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ කියලා.මේ වගේ ලොකු මුදලක් ගෙවන්න බෝඩ් එකේ එකවුන්ට් වල සල්ලි නෑ කියලා.ඩොලර් මිලියන 100ක් බෝඩ් එක බැංකු වලට සහ පිටරට ආයතන වලට ණය වෙලා ඉන්නේ.ක්‍රීඩා ඇමතිතුමා මේ ගැන ක්‍රීඩකයන් අතර යම් මත බේදයක් සහ ආරවුලක් තියෙනවා.මේ ගාන දරන්න බෑ කියලා මෙයාලට දැනුම් දීලා තියෙනවා.ක්‍රීඩ ඇමති අනිවාර්යෙන්ම රජය වෙනුවෙන් ෆෛනල් මැච් එක බලන්න යනවා ක්‍රීඩකයන් ධෛර්යමත් කරන්න සහ සම්ප්‍රදායක් වශයෙන්. නමුත් මේ පාර ක්‍රීඩා ඇමති ගියෙත් නෑ.කිසිම වැදගත් ඇමති කෙනෙක් ගියෙත් නෑ. අනිත් ඒක මේ ඩොලර් මිලියන දෙක දෙනවා කියලා කටින් කියලා තියෙනවා මිසක් ලිඛිත පොරොන්දුවක් දීලා නෑ.මේකෙන්ම පේනවා යම් අර්බුදයක් මේ මුදල ගැන අනාගතයේ ඇතිවෙන්න පුලුවන් විතරක් නෙවෙයි 2015 ලෝක කුසලානයට මේක බලපාන්න පුලුවන්.මහේල සහ සංගා වර්ල්ඩ් කප් එක ලංවෙලා ටීම් එකෙන් සල්ලි අර්බුදයක් නිසා ගියොත් ඒක ප්‍රශ්නයක්.ඒක නිසා ඒ දෙන්නට දැන්ම අයින් වෙන්න කියලා නිශාන්ත රනතුංග දන්නලා තියෙනවා.

    Oya paraya thamai SL Cricket kawe :angry::angry:
     

    cmmaduranga

    Member
    Feb 28, 2011
    77
    3
    0
    AreA 51
    [Highlight] ලාන්්කාවට වැඩක් කරන,ලන්කාවෙ නම තියන අපෙ කොල්ලොන්ට ඔය හම්බෙන ගාන මදි යකෝ,උන්ට ගෙවන්න හම්බෙන සල්ලි වලට උබට තියන අමාරුව මොකද්ද ,උබ එ වගෙ රටට වඩක් කරල තියද එකට කැ ගහන්නෙ???[/highlight] නූල තරයේ හෙලා දකිනවා...!!!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    මේ ජයග්‍රහනය 11 දෙනෙක්ගේ ජයක් නෙවෙයි.මේක පි‍ටුපස විශාල පිරිසක් සහ යාන්ත්‍රණයක් තියෙනවා. ඒක නිසා මේක හරියට ෆුට්බෝල් මැච් එකක ගෝල් එකක් ගහපු එකාට , දිනුවට පස්සේ හම්බ වෙන සල්ලි ඔක්කොම දෙනවා වගේ වැඩක්. අනිත් අයට සතුට විතරක් දීලා මදි නේද? අපි දුප්පත් රටක්, රටේ ආදායම වත්කම අනුව මෙයාල මුදල් ලබා ගත යුතුයි.දිය යුතුයි.මතක තියාගන්න 1996න් ලෝක කුසලානේ දින්නට පස්සේ ඒ ටීම් එකට දෙන්න පුලුවන් සල්ලි ඔක්කොම දුන්නා.යාන්ත්‍රනය ගැන සහ සෙසු ක්‍රීඩකයන්ට මොකුත්ම දුන්නේ නෑ.අන්තිමට ක්‍රිකට් කඩා වැටිලා අවුරුදු 18කට පස්සෙ කප් එකක් දිනුවේ.ඒ වැරද්ද අපි කරන්න ඕන නෑ. පල්ලේ කැලේ සහ සූරිය වැව ක්‍රීඩංගන ආයෝජන.මේවා නිසා ක්‍රිකට් පුහුනුව සහ ගම්බද ක්‍රීඩකයන්ට තැනක් ලැබෙනවා.දඹුල්ලත් එහෙමයි.ක්‍රීඩාංගන නැතිව ක්‍රිකට් ගහන්නේ කොහොමෙයි.ක්‍රිකට් බෝඩ් එක සල්ලි නැතිව හුඟක් ක්‍රිකට් ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් අතහැරලා තියෙන්නේ.අනිත් එක දේශපාලුවන් සල්ලි නාස්ති කරනවා කියලා අපි හැමෝම සල්ලි නාස්ති කරලා ක්‍රිකට් ක්‍රීඩාවත් නැති කරලා දාපල්ලා. බලපන් මොනරාගල,බුත්තල පොලන්නරුව,මහියන්ගනය ,නුවර එලිය පැත්තෙන් එකෙක් ටීම් එකට අවුරුදු ගානකට ගහලා තියෙනවද? මේ පැති වල ක්‍රිකට් වලට පහසුකම් නෑ.නමුත් ක්‍රිකට් ගහන්න කැමති අය ඉන්නවා.ක්‍රිකට් යටිතල පහසුකම් නංවන්න පුලුවන්නම් ක්‍රීඩකයෝ ඕනතරම් ඉඳී.දැන් ඒක කරන්න ආන්ඩුවට හෝ බෝඩ් එකට සල්ලි නෑ.මේ හම්බවෙන තුට්‍ටු දෙකත් දුන්නම මොකද වෙන්නේ.

    1996 n passe cricket kada watuna kiyanne kohomada bn??? 8 parak final awit tiyenawa WC wala.. antima sare dinna... hama WC ekama lankawata ma enawanam match tiyanna ona nane..kelinma deela danna puluwan.. ehema kada watila kiyanawanan ochchara final awit nane anit ratawal..ee okkogema cricket kada watila wenna ona.. :lol:champios la une na kiyala cricket kada watila kiyanawa nam ube mole check karanna ona..

    adupadu tiyenawa..ewa hadanna ona lokko..un karanne hambawena salli tika matiya gahana eka..kohewat inna wes*ge putalata ehema salli yanna denna onada... uba puluwan nam ewa gana hoyala thread ekak dapan..kalakanni kata kiyanne natuwa... :angry::angry::angry::angry:
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එහෙම දෙන්න දෙන්න කියන්නේ උඹලගේ අතෙන් පයෙන් දෙන එකක්ද? මේවා මහජන මුදල්.මහජන මුදල් සහ ශ්‍රමය කැප කරලා ගන්න ආයෝජන පලවත් විදිහට බාවිතා කරනවනම් ඒක තමයි හරි.තමන්ගේ අනිත් එවුන්ට බුල්ටො එකක් දෙන්නෙ නැති එවුන් මහජන මුදල් ගැන බෙරිහන් දෙනවා මෙතන

    මේකෙ උඹට අදාළ version එක
    එහෙම දෙන්න එපා කියන්න උඹ හොයල දීපු සල්ලියක්ද?මේවා උන් ශ්‍රමය,හැකියාවන් හා කාලය වැය කරලා උපයල දීපු මුදල්.ඒවා ක්‍රිකට් බෝඩ් එකෙන් පලදායි විදියට භාවිතා කරනවානම් ඒක තමයි හරි.මැච් එකට කලින් සුබ පැතුමකින්වත් ශක්තියක් වෙන්නෙ නැතුව ICC එකෙන් playersල සෙල්ලම් කරනවට ලැබෙන මුදල ගැන බෙරිහන් දෙනවා මෙතන :P:P:P
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මහේල සහ සංගා වර්ල්ඩ් කප් එක ලංවෙලා ටීම් එකෙන් සල්ලි අර්බුදයක් නිසා ගියොත් ඒක ප්‍රශ්නයක්.ඒක නිසා ඒ දෙන්නට දැන්ම අයින් වෙන්න කියලා නිශාන්ත රනතුංග දන්නලා තියෙනවා.

    ඇත්තට?කවුද බං උඹට කිව්වෙ මහේලයි සංගයි අයින් වුනා කියල?උන් අයින් වුනේ T20වලින් විතරයි.
    ඒක නෙමෙයි නිශාන්තට සෑහෙන ආදරෙයි වගේ නේ?:rolleyes::rolleyes::rolleyes:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    දවස් 15කට ගෙවනවා කියල කවුද කිව්වේ?උඹ දන්නවද rankingවලට ටීම් එකට වෙනම ගානක් ලැබෙනවා.ඒ ICC එකෙන්.
    තව දෙයක් පුලුවන්නම් උඹගේ මුලාශ්‍රය දාපන්
    මොකද ටීම් එකට දෙනවා කියල තියෙන්නෙ 1.5 million usd(කෝටි විස්සකටත් පොඩ්ඩක් අඩුයි.)
    එතනිනුත් 0.5million usd උන්ට දෙන්නෙ ටීම් එකට participation payment.
    අනික් 1million usd(කෝටි 13) තමයි ෆයිනල් දිනලා ලෝක ශූරයෝ වුනාට හම්බවෙන්නෙ
    උඹට ඕකේ අසාධාරණය පෙනුන වගේම පෙනුනද කලින් Playersලගේ පඩිය board එකෙන් මාටියා ගහගන්න හදනකොට වෙන්න ගිය අසාධාරණේ?පුලුවන්නම් එක ත්‍රෙඩ් එකක් පෙන්නපන් මට ඒ ගැන දාපු.

    උඹ දන්නවද ඔය සෙල්ලම් කරපු උන් සෙල්ලම් කලේ උන්ගේ පඩිය ගැන අබමල් රේණුවක විශ්වාසයක් නැතුව.රට වෙනුවෙන්.agreement sign නොකර.
    උං රටට අරන් දීපු ජයග්‍රහණයෙන් කීයෙන් පන්ගුවක්ද උඹ රටට දීල තියෙන්නේ?
    අර කලින් එකෙක් කිව්වා වගේ උං රටේ මිනිස්සුන්ට අරං දීපු සතුටෙන් කීයෙන් පංගුවක්ද උඹ හිත් සතුටු කරලා තියෙන්නෙ?
    උඹ club cricket ගැන කතා කළානෙ.ඒක ගැනත් මම කියන්නම්.දැක්කද උඹ ලෝක කුසලානෙට කැලේ හදපු grounds?
    අද ඒවායේ club cricket match එකක්වත් ගහනවද?බොහෝ විට නඩත්තු වියදම විතරයි.ප්‍රතිපලය SLC එක නය වීම.ඒක ගැන උඹ කතා කලාද?
    ඇයි මේ ක්‍රීඩකයෝන්ට රට වෙනුවෙන් කරපු දේකට ලැබෙන ගාන ගැන හුල්ලන්නේ?බොරු ගණන් හිලව් පෙන්න පෙන්න උන්ව වෙළඳ භාණ්ඩ කරන්න යන්නේ?(උඹේ ගණන් ගැන සත පහක ව්ශ්වාසයක් නැති නිසා මෙහෙම කිව්වත් උඹ මම වැරදි බව ඔප්පු කලොත් ඒ බව පිළිගන්න මම සුදානම්.හැබැයි උඹ කියන කතාවට මම එකඟ වෙන්නේ නෑ )
    ක්ලබ් ක්‍රිකට් නිසා ක්‍රීඩකයෝ ඉදිරියට එන බව ඇත්ත.නමුත් ටීම් එකේ රැඳිල ඉන්න උන්ගෙ දක්ෂතාවය අවශ්‍යයි.උන්ගෙ හැකියාව කැපවීම වෙනුවෙන් උන්ට ලැබෙන ගානට තොලකට ලෙවකන්න එපා.පුලුවන්නම් ක්‍රීඩකයන්ගේ මහන්සියෙන් සුර සැප විඳින ලොක්කන්ගේ වැරදි එලි කරපං.
    උඹල වගේ උන් එලියට එන බව මම දැනගෙන හිටියා.ක්‍රිකට් ත්‍රෙඩ් එකක ටීම් එකකට සුභ පතන්න ආවේ නැති වුනාට මේවට එලියට එන්න නම් උඹල අමතක කරන්නේ නෑනේ.මේ ඊයේ මම දාපු පොස්ට් එක උඹ වගේ එවුන් ගැන

    http://www.elakiri.com/forum/showthread.php?p=16485555#post16485555

    උඹල වගේ උන් නිසා වෙලාව නාස්ති කරගන්න එකත් අපරාදෙ.ඒත් මේවා කියවලා.වැඩිය හිතන්නේ නැතුව කවුරුහරි ඇත්ත නේද යකෝ මූ කියන්නෙ කියල හිතයි කියලයි මේක දැම්මේ.
    උඹගේ බලාපොරොත්තුව වුනේ කාවහරි අවුස්සලා ආතල් එකක් ගන්න නම් උඹේ අදහස ඉටු වුනා.මට බොක්කෙන්ම මල පැන්න උඹ කියපු කතාවට.

    siraawata