කෝටි 40ක් නෙමෙයි 100ක් දුන්නත් මොකෝ
උන් දිනපු නිසා කී දෙනෙක් සතුටු වුණාද
![]()

අනේ මන්ද බං.මුං කොහෙන් කතා කරනවද කියල.එක්කෝ මූ අපිව අවුස්සලා ආතල් එකක් ගන්නවා.මූ මේ ලොකු ගණන් පෙන්නුවට කාලයි හම්බවෙන්නේ ඒ කියපු ගානෙන් දිනන එකට.තාමත් පෙන්නුවේ නෑ කොහෙන්ද ඒ තොරතුරු ගත්තේ කියලා.
මෙච්චර දවසක් හැංගිලා ඉඳලා දින්නම ආවා ගාණ ගැන කියවන්න.කලිනුත් බෝඩ් එකෙන් කලේ ඕකමයි.උන්ට ගහගන්න ඕන කමට ක්‍රීඩකයන්ගේ payments එලියට දුන්න.එතකොට ක්‍රීඩකයෝ වැරදි කාරයෝ කරතහකිනේ.නමුත් ටික කාලෙකින් fansල ඇත්ත තේරුම් ගත්තා.දැනුත් දිනන්න කලින් ලංසු තිබ්බා.අපිට මේ දිනුම රටක් වටිනවා.උන්ට හම්බවෙන ගැන ගැන හිතලා උන්ට බනින්න තරම් අපි කුහක නෑ
ranking වලින් උපයගන්න ගාන වගේම full membership එක නිසාත් ලොකු ගානක් ලැබෙනවා.මූ මේ කියන විදියට අපේ ක්‍රීඩාව කඩා වැටුනානම් අපිත් දැන් kenya ටීම් එක වගේ ඉන්න ඕනේ.එහෙම වෙලා නෑනේ.දිනපු වෙලාවෙ අගය නොකර දැන් සල්ලි වලට අඬන එක තමා කුහක කම.

අගය කල යුතු තැන අගය නොකර ලැබෙන මුදලට හුල්ලන උන් තමයි මේ රටේ කරුමේ.
දවස් 15කට ගෙවනවා කියල කවුද කිව්වේ?උඹ දන්නවද rankingවලට ටීම් එකට වෙනම ගානක් ලැබෙනවා.ඒ ICC එකෙන්.
තව දෙයක් පුලුවන්නම් උඹගේ මුලාශ්‍රය දාපන්
මොකද ටීම් එකට දෙනවා කියල තියෙන්නෙ 1.5 million usd(කෝටි විස්සකටත් පොඩ්ඩක් අඩුයි.)
එතනිනුත් 0.5million usd උන්ට දෙන්නෙ ටීම් එකට participation payment.
අනික් 1million usd(කෝටි 13) තමයි ෆයිනල් දිනලා ලෝක ශූරයෝ වුනාට හම්බවෙන්නෙ
උඹට ඕකේ අසාධාරණය පෙනුන වගේම පෙනුනද කලින් Playersලගේ පඩිය board එකෙන් මාටියා ගහගන්න හදනකොට වෙන්න ගිය අසාධාරණේ?පුලුවන්නම් එක ත්‍රෙඩ් එකක් පෙන්නපන් මට ඒ ගැන දාපු.
උඹ දන්නවද ඔය සෙල්ලම් කරපු උන් සෙල්ලම් කලේ උන්ගේ පඩිය ගැන අබමල් රේණුවක විශ්වාසයක් නැතුව.රට වෙනුවෙන්.agreement sign නොකර.
උං රටට අරන් දීපු ජයග්රහණයෙන් කීයෙන් පන්ගුවක්ද උඹ රටට දීල තියෙන්නේ?
අර කලින් එකෙක් කිව්වා වගේ උං රටේ මිනිස්සුන්ට අරං දීපු සතුටෙන් කීයෙන් පංගුවක්ද උඹ හිත් සතුටු කරලා තියෙන්නෙ?
උඹ club cricket ගැන කතා කළානෙ.ඒක ගැනත් මම කියන්නම්.දැක්කද උඹ ලෝක කුසලානෙට කැලේ හදපු grounds?
අද ඒවායේ club cricket match එකක්වත් ගහනවද?බොහෝ විට නඩත්තු වියදම විතරයි.ප්‍රතිපලය SLC එක නය වීම.ඒක ගැන උඹ කතා කලාද?
ඇයි මේ ක්‍රීඩකයෝන්ට රට වෙනුවෙන් කරපු දේකට ලැබෙන ගාන ගැන හුල්ලන්නේ?බොරු ගණන් හිලව් පෙන්න පෙන්න උන්ව වෙළඳ භාණ්ඩ කරන්න යන්නේ?(උඹේ ගණන් ගැන සත පහක ව්ශ්වාසයක් නැති නිසා මෙහෙම කිව්වත් උඹ මම වැරදි බව ඔප්පු කලොත් ඒ බව පිළිගන්න මම සුදානම්.හැබැයි උඹ කියන කතාවට මම එකඟ වෙන්නේ නෑ )
ක්ලබ් ක්‍රිකට් නිසා ක්‍රීඩකයෝ ඉදිරියට එන බව ඇත්ත.නමුත් ටීම් එකේ රැඳිල ඉන්න උන්ගෙ දක්ෂතාවය අවශ්‍යයි.උන්ගෙ හැකියාව කැපවීම වෙනුවෙන් උන්ට ලැබෙන ගානට තොලකට ලෙවකන්න එපා.පුලුවන්නම් ක්‍රීඩකයන්ගේ මහන්සියෙන් සුර සැප විඳින ලොක්කන්ගේ වැරදි එලි කරපං.
උඹල වගේ උන් එලියට එන බව මම දැනගෙන හිටියා.ක්‍රිකට් ත්‍රෙඩ් එකක ටීම් එකකට සුභ පතන්න ආවේ නැති වුනාට මේවට එලියට එන්න නම් උඹල අමතක කරන්නේ නෑනේ.මේ ඊයේ මම දාපු පොස්ට් එක උඹ වගේ එවුන් ගැන
http://www.elakiri.com/forum/showthread.php?p=16485555#post16485555
උඹල වගේ උන් නිසා වෙලාව නාස්ති කරගන්න එකත් අපරාදෙ.ඒත් මේවා කියවලා.වැඩිය හිතන්නේ නැතුව කවුරුහරි ඇත්ත නේද යකෝ මූ කියන්නෙ කියල හිතයි කියලයි මේක දැම්මේ.
උඹගේ බලාපොරොත්තුව වුනේ කාවහරි අවුස්සලා ආතල් එකක් ගන්න නම් උඹේ අදහස ඉටු වුනා.මට බොක්කෙන්ම මල පැන්න උඹ කියපු කතාවට.
මේ ජයග්‍රහනය 11 දෙනෙක්ගේ ජයක් නෙවෙයි.මේක පිටුපස විශාල පිරිසක් සහ යාන්ත්‍රණයක් තියෙනවා. ඒක නිසා මේක හරියට ෆුට්බෝල් මැච් එකක ගෝල් එකක් ගහපු එකාට , දිනුවට පස්සේ හම්බ වෙන සල්ලි ඔක්කොම දෙනවා වගේ වැඩක්. අනිත් අයට සතුට විතරක් දීලා මදි නේද? අපි දුප්පත් රටක්, රටේ ආදායම වත්කම අනුව මෙයාල මුදල් ලබා ගත යුතුයි.දිය යුතුයි.මතක තියාගන්න 1996න් ලෝක කුසලානේ දින්නට පස්සේ ඒ ටීම් එකට දෙන්න පුලුවන් සල්ලි ඔක්කොම දුන්නා.යාන්ත්‍රනය ගැන සහ සෙසු ක්‍රීඩකයන්ට මොකුත්ම දුන්නේ නෑ.අන්තිමට ක්‍රිකට් කඩා වැටිලා අවුරුදු 18කට පස්සෙ කප් එකක් දිනුවේ.ඒ වැරද්ද අපි කරන්න ඕන නෑ. පල්ලේ කැලේ සහ සූරිය වැව ක්රීඩංගන ආයෝජන.මේවා නිසා ක්‍රිකට් පුහුනුව සහ ගම්බද ක්‍රීඩකයන්ට තැනක් ලැබෙනවා.දඹුල්ලත් එහෙමයි.ක්‍රීඩාංගන නැතිව ක්‍රිකට් ගහන්නේ කොහොමෙයි.ක්‍රිකට් බෝඩ් එක සල්ලි නැතිව හුඟක් ක්‍රිකට් ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් අතහැරලා තියෙන්නේ.අනිත් එක දේශපාලුවන් සල්ලි නාස්ති කරනවා කියලා අපි හැමෝම සල්ලි නාස්ති කරලා ක්‍රිකට් ක්‍රීඩාවත් නැති කරලා දාපල්ලා. බලපන් මොනරාගල,බුත්තල පොලන්නරුව,මහියන්ගනය ,නුවර එලිය පැත්තෙන් එකෙක් ටීම් එකට අවුරුදු ගානකට ගහලා තියෙනවද? මේ පැති වල ක්‍රිකට් වලට පහසුකම් නෑ.නමුත් ක්‍රිකට් ගහන්න කැමති අය ඉන්නවා.ක්‍රිකට් යටිතල පහසුකම් නංවන්න පුලුවන්නම් ක්‍රීඩකයෝ ඕනතරම් ඉඳී.දැන් ඒක කරන්න ආන්ඩුවට හෝ බෝඩ් එකට සල්ලි නෑ.මේ හම්බවෙන තුට්ටු දෙකත් දුන්නම මොකද වෙන්නේ.
එහෙම දෙන්න දෙන්න කියන්නේ උඹලගේ අතෙන් පයෙන් දෙන එකක්ද? මේවා මහජන මුදල්.මහජන මුදල් සහ ශ්‍රමය කැප කරලා ගන්න ආයෝජන පලවත් විදිහට බාවිතා කරනවනම් ඒක තමයි හරි.තමන්ගේ අනිත් එවුන්ට බුල්ටො එකක් දෙන්නෙ නැති එවුන් මහජන මුදල් ගැන බෙරිහන් දෙනවා මෙතන
Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience
ඔය ටෝක් දෙන්නෙ නැතුව කෙලින්ම මම පොර කියපන්Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience

well said machan!!!දවස් 15කට ගෙවනවා කියල කවුද කිව්වේ?උඹ දන්නවද rankingවලට ටීම් එකට වෙනම ගානක් ලැබෙනවා.ඒ ICC එකෙන්.