57. ජින්නා ක්‍රීඩාංගනය (Jinnah Cricket Stadium)
පකිස්ථානයේ ගුජරන්වෙලා හි පිහිටි මේ ක්‍රිකට් පිටිය නගර සභා පිටිය ලෙසත් හැඳින්වෙනවා.
මේ පිටිය ගුජරන්වලා ක්‍රිකට් සමාජයට අයත්වනවා. මෙහි එක් අන්තර්ජාතික ටෙස්ට් තරඟයක් පමණක් පැවැත්වුනා. ප්‍රථම තරඟය ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර 1991 දෙසැම්බර් 22 වන දිනයි. ප්‍රථම එක් දින ජාත්‍යන්තර තරඟය පකිස්ථානය හා ඉන්දියාව අතර 1982 දෙසැම්බර් 3 වන දින පැවැත්වුනා. ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් මේ පිට්යේ තම ප්‍රථම එක් දින ජාත්‍යන්තර තරඟයට සහබාගි වුනා.

P sara oval .... ela elaaazz ape TU club ground eka ganath dala thiyenawa...thanks kolla 