76. සෙන්වෙස් පාර්ක් (Senwes Park / Sedgars Park)
දකුණු අප්‍රිකාවේ පොචේෆ්ස්ට්රොම් නගරයේ පිහිටි මේ පිටියේ අන්තයන් වන්නේ කාර්ගෝ මෝටර් අන්තය හා විශ්වවිද්‍යාල අන්තයයි.
මෙහි ප්‍රථම එක්දින තරඟය 2000 දී නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවතුනු අතර ප්‍රථම ටෙස්ට් තරඟය 2002 දී බංගලිදේශය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වුනා. ඒ මේ පිටියේ පවතී එකම ටෙස්ට් තරඟයද වෙනවා. මෙහි ආලෝක කුළුණු සවිකර ඇති අතර දැනට මෙහි කාන්තා ක්‍රිකට් තරඟ පැවැත්වෙනවා.