17. බේසින් රිසර්ව් (Basin Reserve)
නවසීලන්තයේ, වෙලින්ටන් නගරයේ පිහිටි මේ පිටිය නවසීලන්තයේ පැරණිම ක්‍රිකට් පිටියක් වනවා.
![]()
මෙය ආරම්බ කෙරුනේ 1868 දීය. මෙහි අන්ත වන්නේ වනස් ස්ටෑන්ඩ් අන්තය හා ලකුණු පුවරු අන්තයයි. මෙහි පවතී ප්‍රථම තරඟය නවසීලන්තය හා එංගලන්තය අතර 1930 ජනවාරි 24 වන දින පැවැත්වුවා. ප්‍රේක්ෂකයන් 11,000 ඉඩ කඩ ඇති මෙය 2015 ලෝක කුසලාන තරඟාවලියට සුදානම් කෙරෙනවා.
![]()
1908
ප්‍රේක්ෂකයන් විසින් ක්‍රිකට් පිටිය අක්‍රමණය කරන අවස්ථා මේ පිටියේ සුලභයි.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()




පට්ටයි මචෝ
ela machan rep++++
mama asama ground eka M.C.G. patta lassanayi.
hobart wala pic nedda machan.ekath maru.machan oya thanakola eka eka rata walin kapanne kohomada bn???
ela mcn.thanks.lankawe eka ground ekakawath oya widiyata kapanne ne neda?welcome machan. hobart danawa machan thawa grounds tikak dala.
eka machan karanne kapana machine eke cutter eke margin eka thiyala. la patata ganne blade eka godakma polawata kittu karala kapala. dark wenne blade eka poddak ground level eke indala wadi karala. eka karanne sahena palapurudu aya. awata giyata karanne naha machan. ewata wenamama grass cutting machine thiyanawa.
ela mcn.thanks.lankawe eka ground ekakawath oya widiyata kapanne ne neda?
පට්ට ලස්සනයි බන්.ඊලග tour එක එනකන් ඉවසිල්ලක් නෑ.54. බෙලරීව් ඕවල් (Bellerive Oval)
ඕස්ට්‍රේලියාවේ, ටැස්මේනියා හි බෙලරීව් හි 1914 පිහිටුවන ලද්දක්.
![]()
![]()
![]()
පට්ට ලස්සනයි බන්.ඊලග tour එක එනකන් ඉවසිල්ලක් නෑ.