ක්‍රිකට් කාපු මහින්ද රාජපක්ෂ
අද ලංකාවේ තිබෙන ක්‍රිකට් විනාශයට පසු බෑමට වනාචාරි දශකය නොහොත් රාජපක්ෂ දශකය මුලුමනින්ම වග කිව යුතුමයි.මෝඩ මීහරක් බයියෙක් මෙතන ඇවිල්ලා ලංකාව 2007 ෆයිනල් ගියා 2011 ෆයිනල් ගියා ටී20 දින්නා ටී20 ෆයිනල් ගියා කියල තර්ක කරන්න පුලුවන්.නමුත් ඒකට හේතුව කොහෙන්වත් කඩාපාත් උන රාජපක්ෂ නම් නෙවෙයි.ඊට කලින් හිටපු ආන්ඩු ක්‍රිකට් යටිතල පහසුකම් වැඩි කරලා ෆස්ට් ක්ලාස් ක්‍රිකට්,පාසල් ක්‍රිකට් ඩෙවෙලොප් කරලා දක්ෂ ක්‍රීඩකයන් බිහි කරමින් හිටියා.බලු වටින්නේ නැති ටීම් එකකට ටෙස්ට් ස්ටේටස් එක දිලා 1995 ගෙදර යනකොට 1996 ලෝක කුසලානය දිනන්න පුලුවන් ටීම් එකක් ජේඅර් පාලනය හදලා තිබ්බා.ඒ වගේම චන්ද්‍රිකත් ගෙදර යනකොට මාලිංග මහේල සංගා දිල්ෂාන් වාස්, වගේ ක්‍රීකඩයො හදලා තිබ්බා.ඒක නිසා මේ ක්‍රීඩකයන් නිසා තමයි රාජපක්ෂ කාලේ මැච් දිනුවේ.නමුත් රාජපක්ෂ 2005 බලයට ඇවිල්ලා ක්‍රිකට් යටිතල පහසුකම් විනාශ කරා.ක්‍රිකට් බෝඩ් එකට බූරුවො පත් කරා.පාසල් ක්‍රිකට් විනාශ කලා.ෆස්ට් ක්ලාස් ක්‍රිකට් කෑවා.මිනීමැරුවා.ක්‍රීඩකයො මහ පාරේ මරලා දැම්මා.ඉන්දියන් ලීග් වලට ක්‍රීඩකයන්ට යන්ඩ දීලා ක්‍රිකට් කෑවා.රාජපක්ෂලා ක්‍රිකට් වලට කුඩම්මාගේ සැලකිලි දක්වන ගමන් නාමල් යෝෂිත චිචි චුචූලා ගහපු රග්බි උඩට ගත්තා.රග්බි වලට තැන දුන්නා.මේක නිසා දක්ෂ ක්‍රීඩකයන් බිහි වීම අඩාල කලා.නැතිම කරා.2015 ගත්ත ආන්ඩුවට හම්බ උනේ චන්දිමාල් ත්‍රිමාන්නලා වගේ හාල්පාරුවො.මේ වගේ එවුන් එක්ක මැච් දිනන්න බෑ.ඒක නිස ආපහු යටිතල පහසුකම් හදලා ක්‍රිකට් හදන්න වසර 10ක් වත් යනවා