ක්‍රිකට් කාපු මහින්ද රාජපක්ෂ

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ක්‍රිකට් කාපු මහින්ද රාජපක්ෂ

    අද ලංකාවේ තිබෙන ක්‍රිකට් විනාශයට පසු බෑමට වනාචාරි දශකය නොහොත් රාජපක්ෂ දශකය මුලුමනින්ම වග කිව යුතුමයි.මෝඩ මීහරක් බයියෙක් මෙතන ඇවිල්ලා ලංකාව 2007 ෆයිනල් ගියා 2011 ෆයිනල් ගියා ටී20 දින්නා ටී20 ෆයිනල් ගියා කියල තර්ක කරන්න පුලුවන්.නමුත් ඒකට හේතුව කොහෙන්වත් කඩාපාත් උන රාජපක්ෂ නම් නෙවෙයි.ඊට කලින් හිටපු ආන්ඩු ක්‍රිකට් යටිතල පහසුකම් වැඩි කරලා ෆස්ට් ක්ලාස් ක්‍රිකට්,පාසල් ක්‍රිකට් ඩෙවෙලොප් කරලා දක්ෂ ක්‍රීඩකයන් බිහි කරමින් හිටියා.බලු වටින්නේ නැති ටීම් එකකට ටෙස්ට් ස්ටේටස් එක දිලා 1995 ගෙදර යනකොට 1996 ලෝක කුසලානය දිනන්න පුලුවන් ටීම් එකක් ජේඅර් පාලනය හදලා තිබ්බා.ඒ වගේම චන්ද්‍රිකත් ගෙදර යනකොට මාලිංග මහේල සංගා දිල්ෂාන් වාස්, වගේ ක්‍රීකඩයො හදලා තිබ්බා.ඒක නිසා මේ ක්‍රීඩකයන් නිසා තමයි රාජපක්ෂ කාලේ මැච් දිනුවේ.නමුත් රාජපක්ෂ 2005 බලයට ඇවිල්ලා ක්‍රිකට් යටිතල පහසුකම් විනාශ කරා.ක්‍රිකට් බෝඩ් එකට බූරුවො පත් කරා.පාසල් ක්‍රිකට් විනාශ කලා.ෆස්ට් ක්ලාස් ක්‍රිකට් කෑවා.මිනීමැරුවා.ක්‍රීඩකයො මහ පාරේ මරලා දැම්මා.ඉන්දියන් ලීග් වලට ක්‍රීඩකයන්ට යන්ඩ දීලා ක්‍රිකට් කෑවා.රාජපක්ෂලා ක්‍රිකට් වලට කුඩම්මාගේ සැලකිලි දක්වන ගමන් නාමල් යෝෂිත චිචි චුචූලා ගහපු රග්බි උඩට ගත්තා.රග්බි වලට තැන දුන්නා.මේක නිසා දක්ෂ ක්‍රීඩකයන් බිහි වීම අඩාල කලා.නැතිම කරා.2015 ගත්ත ආන්ඩුවට හම්බ උනේ චන්දිමාල් ත්‍රිමාන්නලා වගේ හාල්පාරුවො.මේ වගේ එවුන් එක්ක මැච් දිනන්න බෑ.ඒක නිස ආපහු යටිතල පහසුකම් හදලා ක්‍රිකට් හදන්න වසර 10ක් වත් යනවා
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    දැන් තව අවුරුදු 10ක් ඉන්න ඔ්නෙ කියලද කියන්නෙ

    දැන් ඉන්න ආන්ඩුව දිගටම හිටියොත් 2023 ඉන්දියාවේ ලෝක කුසලානය ලංකාවට ගන්න පුලුවන් වෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    දැන් ඉන්න ආන්ඩුව දිගටම හිටියොත් 2023 ඉන්දියාවේ ලෝක කුසලානය ලංකාවට ගන්න පුලුවන් වෙයි

    ඔ යස් දැන් ඉන්න ආණ්ඩුව දිගටම තිබ්බොත් ඉතිං ඉන්දියාව ගන්න ලෝක කුසලානේට අපිත් හිමිකරුවෝ වෙනව

    new wimal

    Member
    Mar 9, 2012
    22
    4
    3

    ඔ යස් දැන් ඉන්න ආණ්ඩුව දිගටම තිබ්බොත් ඉතිං ඉන්දියාව ගන්න ලෝක කුසලානේට අපිත් හිමිකරුවෝ වෙනව

    රට විකිනීම කලාවක් නම් පොනිලා එහි පිකාසෝ වෙයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,100
    5,894
    113
    canada

    ඔ යස් දැන් ඉන්න ආණ්ඩුව දිගටම තිබ්බොත් ඉතිං ඉන්දියාව ගන්න ලෝක කුසලානේට අපිත් හිමිකරුවෝ වෙනව

    :rofl::rofl::rofl::rofl:

    බීපු තේ එක පෙනහල්ලෙත් ගියා ඔයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යකෝ මූ troll කරනවද ඇත්තටම කියනවද කියල හිතාගන්න බැරි තරමටම හොදට දානවනෙ ඕයි.

    yako matath hithaganna beruwa inne??kalpana karala beluwoth kathawa weradi naha kiyalath hithenawa
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    65858047_2334618006868795_4507191525700009984_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අද ලංකාවේ තිබෙන ක්‍රිකට් විනාශයට පසු බෑමට වනාචාරි දශකය නොහොත් රාජපක්ෂ දශකය මුලුමනින්ම වග කිව යුතුමයි.මෝඩ මීහරක් බයියෙක් මෙතන ඇවිල්ලා ලංකාව 2007 ෆයිනල් ගියා 2011 ෆයිනල් ගියා ටී20 දින්නා ටී20 ෆයිනල් ගියා කියල තර්ක කරන්න පුලුවන්.නමුත් ඒකට හේතුව කොහෙන්වත් කඩාපාත් උන රාජපක්ෂ නම් නෙවෙයි.ඊට කලින් හිටපු ආන්ඩු ක්‍රිකට් යටිතල පහසුකම් වැඩි කරලා ෆස්ට් ක්ලාස් ක්‍රිකට්,පාසල් ක්‍රිකට් ඩෙවෙලොප් කරලා දක්ෂ ක්‍රීඩකයන් බිහි කරමින් හිටියා.බලු වටින්නේ නැති ටීම් එකකට ටෙස්ට් ස්ටේටස් එක දිලා 1995 ගෙදර යනකොට 1996 ලෝක කුසලානය දිනන්න පුලුවන් ටීම් එකක් ජේඅර් පාලනය හදලා තිබ්බා.ඒ වගේම චන්ද්‍රිකත් ගෙදර යනකොට මාලිංග මහේල සංගා දිල්ෂාන් වාස්, වගේ ක්‍රීකඩයො හදලා තිබ්බා.ඒක නිසා මේ ක්‍රීඩකයන් නිසා තමයි රාජපක්ෂ කාලේ මැච් දිනුවේ.නමුත් රාජපක්ෂ 2005 බලයට ඇවිල්ලා ක්‍රිකට් යටිතල පහසුකම් විනාශ කරා.ක්‍රිකට් බෝඩ් එකට බූරුවො පත් කරා.පාසල් ක්‍රිකට් විනාශ කලා.ෆස්ට් ක්ලාස් ක්‍රිකට් කෑවා.මිනීමැරුවා.ක්‍රීඩකයො මහ පාරේ මරලා දැම්මා.ඉන්දියන් ලීග් වලට ක්‍රීඩකයන්ට යන්ඩ දීලා ක්‍රිකට් කෑවා.රාජපක්ෂලා ක්‍රිකට් වලට කුඩම්මාගේ සැලකිලි දක්වන ගමන් නාමල් යෝෂිත චිචි චුචූලා ගහපු රග්බි උඩට ගත්තා.රග්බි වලට තැන දුන්නා.මේක නිසා දක්ෂ ක්‍රීඩකයන් බිහි වීම අඩාල කලා.නැතිම කරා.2015 ගත්ත ආන්ඩුවට හම්බ උනේ චන්දිමාල් ත්‍රිමාන්නලා වගේ හාල්පාරුවො.මේ වගේ එවුන් එක්ක මැච් දිනන්න බෑ.ඒක නිස ආපහු යටිතල පහසුකම් හදලා ක්‍රිකට් හදන්න වසර 10ක් වත් යනවා

    Rep+

    ආර්ථිකය ගැන කිව්වත් නීතිය ගැන කිව්වත් සංවර්ධනය ගැන කිව්වත් ජාති ආගම්වාද ගැන කිව්වත් හැම එකටම යූඑන්පී උත්තරේ මේක තමා :D
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මරාගේ කාලේ වයස 12ක් 10 වෙන එවුන්ට 2005 මරා යනකොට වයස 22 විතර වෙන්න ඔන.දැන් 27ක් වෙන්න ඕන.එහෙම එවුන් පේන්න නෑ.කුසල් පෙරේරා උනත් මරා එනකොට වයස 16ක් වගේ.උන් ඒ වෙනකොට කොහොමත් හැදිලා.ඌත් සනා වගේ සාර්තක නෑ.සනාගෙන් බාගයයි.