ක්‍රිකට් ගේම්ස් Cricket revolution ගේම් එකේ වින්ඩොව්ස් 7 වලට වැඩ කරන version එකක් තියනවද ? තියනවනම් ඒ මොකද්ද ? හොඳ cricket ගේම්ස් දන්න එව්වා මොනාද ? පුලුවන්නම් මෙතන පෝස්ට් කරනවද ?