ක්‍රිකට්-ටිකට්-ට්‍රිප්

manoj1

Member
Sep 8, 2006
736
76
0
Maharagama
මං ගියා විමසුම පිටපත හදන්න :rofl: අපි වෙදාගෙ කඩේට පෙරහැරකින් වඩින්න ඉන්නේ;) බස් එකකුත් බුක් කරා දැන් තියෙන්නේ කඩා පාත් වෙන්න විතරයි :yes:වෙදෝ අපිට කෑමබීම ටිකක් පෑස්තිකරල තියපන් 3 දෙනෙක් වෙජිටේරියන් :Pමන් නම් මස් මාලු කනව :Pඅපි ඔක්කොම 50ක් විතර ඉන්නව උමේ කඩේ ඉස්සරහ හට් එකක් වත් ගහපන් නැත්නම් ඉඩ නෑනෙ:P:lol:

ඇත්තටම යනවද... ඒ... මාත් එනවෝ...
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මං ගියා විමසුම පිටපත හදන්න :rofl: අපි වෙදාගෙ කඩේට පෙරහැරකින් වඩින්න ඉන්නේ;) බස් එකකුත් බුක් කරා දැන් තියෙන්නේ කඩා පාත් වෙන්න විතරයි :yes:වෙදෝ අපිට කෑමබීම ටිකක් පෑස්තිකරල තියපන් 3 දෙනෙක් වෙජිටේරියන් :Pමන් නම් මස් මාලු කනව :Pඅපි ඔක්කොම 50ක් විතර ඉන්නව උමේ කඩේ ඉස්සරහ හට් එකක් වත් ගහපන් නැත්නම් ඉඩ නෑනෙ:P:lol:

    :lol::lol::lol::lol:

    අඩෝ මමත් එනවා.... මමත් ඕන මසක් කනවා වෙදාගේ මස් ඇරෙන්න... :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :lol::lol::lol::lol:

    අඩෝ මමත් එනවා.... මමත් ඕන මසක් කනවා වෙදාගේ මස් ඇරෙන්න... :lol:

    ඇත්තටම යනවද... ඒ... මාත් එනවෝ...

    ආ..... උඹත් එනවද..... වරෙන් වරෙන්............... තෝත් එනකම් තමා මම බලාගෙන හිටියෙ:angry::angry:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මං ගියා විමසුම පිටපත හදන්න :rofl: අපි වෙදාගෙ කඩේට පෙරහැරකින් වඩින්න ඉන්නේ;) බස් එකකුත් බුක් කරා දැන් තියෙන්නේ කඩා පාත් වෙන්න විතරයි :yes:වෙදෝ අපිට කෑමබීම ටිකක් පෑස්තිකරල තියපන් 3 දෙනෙක් වෙජිටේරියන් :Pමන් නම් මස් මාලු කනව :Pඅපි ඔක්කොම 50ක් විතර ඉන්නව උමේ කඩේ ඉස්සරහ හට් එකක් වත් ගහපන් නැත්නම් ඉඩ නෑනෙ:P:lol:[/QUOTE

    අඩේ විහිලුවටවත් කියන්න එපා බං......... මට බය හිතෙනව........:baffled::baffled::baffled::baffled: