අනේ මේ මම ඔය අනුන්ගෙ පරිප්පු කන්නෙ නෑ..........mu apitath ekka kai machan !!![]()


අනේ මේ මම ඔය අනුන්ගෙ පරිප්පු කන්නෙ නෑ..........mu apitath ekka kai machan !!![]()


පිස්සුද මල්ලි ගුටිකන්නෙ මක්කෙටැයි..........GUTI KANNE UMBADA APIDA?
වෙදා ලේසි පාසු පොරක් නෙමෙයි එහෙනම්..othana yanne wena business ekak...
ohoma karala api giyama , hodata kewata passe thanin beheth danna yawanne ape weda gawata, ethanin kelinma kanaththata...
weda goda.. api wale...

මල්ලිටනම් යමක් කමක් තේරෙනව වගේ..........othana yanne wena business ekak...
ohoma karala api giyama , hodata kewata passe thanin beheth danna yawanne ape weda gawata, ethanin kelinma kanaththata...
weda goda.. api wale...

වෙන්න බෑ.............ටිකට් එකක් වෙනුවෙන් හිරේ යන්න වෙන්නේ
අපි ගියානේ හොර වැඩක් කරනවා තියා හිතන්නවත් බෑ
වෙදා ලේසි පාසු පොරක් නෙමෙයි එහෙනම්..![]()





ටිකට් එකක් වෙනුවෙන් හිරේ යන්න වෙන්නේ
අපි ගියානේ හොර වැඩක් කරනවා තියා හිතන්නවත් බෑ
ubata ethana gihlla Print karanna nemei kiwe.
gedarin yanakota print karagena palayan.ethana koloth kohomath mattu

අප්පා............. මගෙ පැත්තට එකෙක් කතාකලාමද කොහෙදubata ethana gihlla Print karanna nemei kiwe.
gedarin yanakota print karagena palayan.ethana koloth kohomath mattu
![]()



මේ මම ලබන සතියේ මිනුවන්ගොඩ එනවා.. උඹවත් බලලා යන්න එන්නම්..අප්පා............. මගෙ පැත්තට එකෙක් කතාකලාමද කොහෙද![]()

මම කිව්වෙ මම සෙනසුරාද මැච් එක බලල ඉරිද සිංගප්පූර් යනව... බිස්නස් වැඩකටමේ මම ලබන සතියේ මිනුවන්ගොඩ එනවා.. උඹවත් බලලා යන්න එන්නම්..![]()
හරි එහෙනම් උඹ ගිහින් ආවහම එන්නම්... උඹ නැතිවුනත් ඉතිං මම කොමියුනිකේශන් එක පැත්තෙ ගිහිල්ල පින්තූර ටිකක් එහෙම අරගෙන උඹ එනකොට එලකිරි එකේ දාලා තියන්නම්...මම කිව්වෙ මම සෙනසුරාද මැච් එක බලල ඉරිද සිංගප්පූර් යනව... බිස්නස් වැඩකට

ඇ............................. තෝ කොහොමද ඒක දන්නෙ.............වෙදෝ ඊයෙ උඹේ පොටො කොපි මෙෂින් එක සර්විස් කරල ඉවර උනාද?![]()
වෙදෝ ඊයෙ උඹේ පොටො කොපි මෙෂින් එක සර්විස් කරල ඉවර උනාද?![]()
ඇ............................. තෝ කොහොමද ඒක දන්නෙ.............


ඔයාලට මම දෙන්න යන්නෙ නියම හෝඩුවාවක්....
ඔයාල දන්නවනෙ ලබන සෙනසුරාදා ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා මැච් එක කියල...
ඉතිං ඕක බලන්න යන්න ටිකට් එපැයි...
ගොඩක් අයට ටිකට් නෑනෙ...
මෙන්න ඒකට විසදුමක් මේක මම පකිස්තාන්-ශ්‍රී ලංකා මැච් එකේදි අත්හදා බලල සාර්ථක ප්‍රතිඵල අත්හදා බලල තියෙන්නෙ...
* ටිකට් එකක් තියෙන යාලුවෙක්ගෙන් ඉල්ල ගන්න...
* ස්කෑන් කරල දෙපැත්තම ප්‍රින්ට් කරගන්න...
* අරගෙන යන්න
ටිකට් චෙක් කරන එවුන් ටිකට් එක මොකක්ද බලන්නෙ නෑ
දෙන්න කලින් ඉරනව....
වෙදා ගැන ගොඩාක් ඒවා මේකේ උන් දන්නවා වගේ..![]()
අපි වෙදාගෙ කඩේට පෙරහැරකින් වඩින්න ඉන්නේ
බස් එකකුත් බුක් කරා දැන් තියෙන්නේ කඩා පාත් වෙන්න විතරයි
වෙදෝ අපිට කෑමබීම ටිකක් පෑස්තිකරල තියපන් 3 දෙනෙක් වෙජිටේරියන්
මන් නම් මස් මාලු කනව
අපි ඔක්කොම 50ක් විතර ඉන්නව උමේ කඩේ ඉස්සරහ හට් එකක් වත් ගහපන් නැත්නම් ඉඩ නෑනෙ
