ක්‍රිකට් තරගාවලියට සමගාමිව set වීම 2 - (2015)

set wenna


  • Total voters
    48
  • Poll closed .

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    ක්‍රිකට් තරගාවලියට සමගාමිව set වීම 2 - (2015)

    එළකිරි.කොම් හි සාමාජික පිරිස දෙවන වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් 2015 මාර්තු 15 වන ඉරුදින සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා.

    මේ නූලේ අරමුණ වෙන්නේ තරගය අවසානයේ ජයග්‍රාහී පිළ නම් කිරීමෙන් අනතුරුව ඔබගේ සංගීත රසවින්දනය සදහා ELAKIRI DJ's සමග විනෝද වීමේ අවස්ථාවේ දී drinks ගන්න කැමති අය count එකක් ගන්න.

    මේ පිළිබද ඔබගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න.
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    avatar360234_6.gif

    මේ පාර යහතින් ගෙදරයාමට ලැබේවා සාමන්‍ය මුදලට!;)
    අඩුමුදලකින් පාඩු සිද්ද වේවා බාර් අධිපතිට :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අකමැත්තෙන් අකමැති....සෙට් වෙනවට කැමති ...