ක්රිකට් තරගාවලියට සමගාමිව set වීම 2 - (2015)
එළකිරි.කොම් හි සාමාජික පිරිස දෙවන වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් 2015 මාර්තු 15 වන ඉරුදින සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා.
මේ නූලේ අරමුණ වෙන්නේ තරගය අවසානයේ ජයග්රාහී පිළ නම් කිරීමෙන් අනතුරුව ඔබගේ සංගීත රසවින්දනය සදහා ELAKIRI DJ's සමග විනෝද වීමේ අවස්ථාවේ දී drinks ගන්න කැමති අය count එකක් ගන්න.
මේ පිළිබද ඔබගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න.

Last edited: