ඈත ඉන්න උන්ට යන්න බැරිනම් (බීල වැඩි උනෝතිං) රෑ උනෝතින් නවාතැන් පහසුකම් මම දෙන්නම් තුන් හතර දෙනෙකුට




ඈත ඉන්න උන්ට යන්න බැරිනම් (බීල වැඩි උනෝතිං) රෑ උනෝතින් නවාතැන් පහසුකම් මම දෙන්නම් තුන් හතර දෙනෙකුට

ග්රවුන්ඩ් එකේදි ඇති වෙන්න සලකනවා.. රෑට කන්න අරං දෙනවා සුප්ප කඩේකිං (සල්ලි ඕන හැබැයි)දුර ඉදං එන උන්ට සලකන් නැද්ද ??![]()
ග්රවුන්ඩ් එකේදි ඇති වෙන්න සලකනවා.. රෑට කන්න අරං දෙනවා සුප්ප කඩේකිං (සල්ලි ඕන හැබැයි)


ඇයි තෝ හිතුවද අපි හාමතේ ඉන්නෙක් කියලා
මං ඇහුවෙ වැඩි වෙන උන්ට විතරද නවාතැන් කියලා![]()
ඔව් වැඩි උන්ට විතරයි. උඹටත් සලකනවා වැඩි වෙලා වරෙං. නැත්තං නවාතැං විතරයි.

ඒකට තමයි යකෝ අපි ඉන්නේ. පහුවෙදා බැරිනම් සතියක් ඉදල පල. උඹ කොහෙටද යන්න ඕනකි.මී. 130 ආපහු යන්න ඕන බීල ඕක ගිහොත් කි.මී. 1.3 යද්දි පාර මැද කජු ලෙල්ල වගේ ඉදී![]()
ඒකට තමයි යකෝ අපි ඉන්නේ. පහුවෙදා බැරිනම් සතියක් ඉදල පල. උඹ කොහෙටද යන්න ඕන

මගෙත් ගම ඒ පැත්තේ තමයි. A10 gihin padeniyen harila A28 uba kohedaකුරුණෑගල ඉදලත් කි.මී. 60 එහා කොහොද කියල අහන්න එපා ඉතිං![]()
මගෙත් ගම ඒ පැත්තේ තමයි. A10 gihin padeniyen harila A28 uba koheda
