සැබැ වීරයෙක්..
අඩෝ විහිලුවටයි කිව්වේ. එහෙම බොන එවුන් නෙවෙයි බොලව් අපි
සැබැ වීරයෙක්..
machan match eka pattakin tiyala set wemuda dawasak dagena beach pate place ekaka..ekekgen 2000i..full athal ekak gamu...kello ba..kollo witarai..calipso band ekak gahamu salli dala..athal eke natala,sindu kiyala..beela elakiri eke banner ekak gahala..fun ekak gamu ban....
wenamath set wemu
.Danata set wena kattiya
tshirtZ
thusitharhm
san1020
diazkolla
De Zigner
hideanseek
rox2030
nama nathi aya meka quote karala nama comment ekak danna .
යකෝ සංවිධායක මන්ඩලේනුත් බොන්න ඉන්නවනේ..




සැබැ වීරයෙක්..
අඩෝ විහිලුවටයි කිව්වේ. එහෙම බොන එවුන් නෙවෙයි බොලව් අපි

balamoko edata bagayak wath thaniyen gahanna puluwan da kiyala![]()
ඇයි යකෝ උබලා හිතුවද අපි නොබොන නොකන උන් කියලා... එහෙම කියන් එපා ඕයි ගහමු යකෝ පලු යන්න...
හැබෙයි මුලින් සෙට් එකම ආතල් එකේ මැච් එක ගහන් ඕනේ හරි.. ඊට පස්සෙ DJ එක තියෙනව.. ගල් බීලා කබරයා දැම්මත් අව්ලක් නෑ
මෙහෙම කතා කරගෙන හරියටම set වෙන්නෙ එදාට කට්ටිය ආවමනේ. වරෙල්ලකො




අපි ගසමු..........ගසමු.......
තුටින තුටින බෝල ගසාලා.................
ලාල ලාල ලාල ලා ලලා.....................................![]()




අපි ගසමු..........ගසමු.......
තුටින තුටින බෝල ගසාලා.................
ලාල ලාල ලාල ලා ලලා.....................................![]()

උඹලා සෙට් වෙයල්ලා......
අම්මටසිරි මේ කිබුලා අයියත් ඇවිත් ඉන්නේ.... එල එලා![]()


අම්මටසිරි මේ කිබුලා අයියත් ඇවිත් ඉන්නේ.... එල එලා![]()
උඹලා සෙට් වෙයල්ලා......
බාබකිව් එහෙම දානව නම් මම රෙසිපි එහෙම දෙන්නම්.......
එන්න වෙන්නේ නෑ බං.......ජනේරු 5 දැනටම බුක්ඩ්.........
ලොකු වැඩක් සෙට් වී ඇත..........![]()
