ක්‍රිකට් තරගාවලියට සමගාමිව set වීම .

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේ අර ඩෙල්මා සබන් මහතාව එකතු කරගන්න බැලුවේ නැද්ද..?

    සබනා එනවා... ඌ කලින්ම කිව්වා. ආවෙ නැත්තන් ආයි මන් සබන් ගාන් නෑ, කාටද පාඩු. ඌට පාඩු :confused:

    උඹලා සෙට් වෙයල්ලා......
    බාබකිව් එහෙම දානව නම් මම රෙසිපි එහෙම දෙන්නම්.......
    එන්න වෙන්නේ නෑ බං.......ජනේරු 5 දැනටම බුක්ඩ්.........:dull:
    ලොකු වැඩක් සෙට් වී ඇත..........:oo:

    අඩේ එහෙමද.. අව්ලක් නෑ,. ෆුල් ට්‍රයි කරපන් හොදේ.....
    2.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සබනා එනවා... ඌ කලින්ම කිව්වා. ආවෙ නැත්තන් ආයි මන් සබන් ගාන් නෑ, කාටද පාඩු. ඌට පාඩු :confused:

    අඩේ එහෙමද.. අව්ලක් නෑ,. ෆුල් ට්‍රයි කරපන් හොදේ.....
    2.gif
    ට්‍රයි එකක් නම් අවංකව ම දෙමි...........
    මොකද එනව නම් එන්නේ හිස් අතින් නෙවෙයි............:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සබනා එනවා... ඌ කලින්ම කිව්වා. ආවෙ නැත්තන් ආයි මන් සබන් ගාන් නෑ, කාටද පාඩු. ඌට පාඩු :confused:

    විස්තර විචාරය සදහා ඩෙල්මා සුදුසු යැයි මම සිතමි,
    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විස්තර විචාරය සදහා ඩෙල්මා සුදුසු යැයි මම සිතමි,
    :yes::yes:
    ලයිව් කමෙන්ට්‍රියක් දෙන්න රේඩියේ එකේ අදාල බලධාරීන් එක්ක සාකච්ඡා කරපල්ලා..............
    ජීටී ට කියලම පටන් ගත්ත නම් හොදා...........
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මගේ ගානේ ජොය්න්ට් දෙන්නම් ඕන අය ඉන්නවනම් PM කරපල්ලා.ඕන කරන ගැන බල ගන්න
    මම ජොයින්ට් ගැන නොකියා හිටියේ හරි අමාරැවෙන් මෙතන ඉන්න උන් මොනවා කියයිද දන්නේ නැහැ කියලා. දැන් ඔය තියෙන්නෙ බඩු
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ලයිව් කමෙන්ට්‍රියක් දෙන්න රේඩියේ එකේ අදාල බලධාරීන් එක්ක සාකච්ඡා කරපල්ලා..............
    ජීටී ට කියලම පටන් ගත්ත නම් හොදා...........

    එකෙන්ම
    පට්ට අයිඩියා එක..:)
    කරනවනම් ඔන්න වැඩේ
    ..:yes:
    ~අම්මෝ ලොක්කට අනිවා කියන්න ඕන~
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    මම ජොයින්ට් ගැන නොකියා හිටියේ හරි අමාරැවෙන් මෙතන ඉන්න උන් මොනවා කියයිද දන්නේ නැහැ කියලා. දැන් ඔය තියෙන්නෙ බඩු

    me widiyata open forum eke dammama police bappalata lesi umbalawa kudalagena yanna:D
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    මම ජොයින්ට් ගැන නොකියා හිටියේ හරි අමාරැවෙන් මෙතන ඉන්න උන් මොනවා කියයිද දන්නේ නැහැ කියලා. දැන් ඔය තියෙන්නෙ බඩු

    මගේ ගානේ ජොය්න්ට් දෙන්නම් ඕන අය ඉන්නවනම් PM කරපල්ලා.ඕන කරන ගැන බල ගන්න

    Owa nam epa ban ,:no: ekek hari mattu unoth edata EK ekama iwarai . :confused:anika sanwidanaya karana un thama mulin ma allagena yanne :baffled:
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    meka police ekek dakkoth aniwa policiyen awilla check karanawa match eka :confused:

    Owa nam epa ban ,:no: ekek hari mattu unoth edata EK ekama iwarai . :confused:anika sanwidanaya karana un thama mulin ma allagena yanne :baffled:

    me widiyata open forum eke dammama police bappalata lesi umbalawa kudalagena yanna:D

    මැච් එක දවසට ජොයින්ට් ගැසීම සපුරා තහනම් කොල්ලනේ ඔන්න