ක්‍රිකට් තරගාවලියට සමගාමිව set වීම .

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ලයිව් කමෙන්ට්‍රියක් දෙන්න රේඩියේ එකේ අදාල බලධාරීන් එක්ක සාකච්ඡා කරපල්ලා..............
    ජීටී ට කියලම පටන් ගත්ත නම් හොදා...........

    ඒක මොකද කරන්නේ... ජීටී ට කියල radio වැඩෙත් කරගමු :yes:
    ජීටී අපිට ෆුල් සපෝට් එක දෙයි අනිවා :yes::yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Ceylon-Arrack-Bottle-e1345887290669.jpg


    40 % , $47


    bottle eka dakkama asa hithuna :love:

    meka uba gahala thiyenawada?
    price kohomada?
    Arpico / foodcity wala ganna thiyenawada?
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    කරන්න පුලුවන් දෙයක් කියපන් බං

    අල් ත මචන් (ත්)

    බොන්න දෙන්නෙත් නෑ

    මේ උබලගේ ඔය කතා ටික නතර කරගනිල්ල. මෙතන වලි දාගන්න නෙවෙයි ආතල් එකක් ගන්න කතා කරන්නෙ. ජොයින්ට් ගහන උන් ගෙවල් වලින් එඩ්ඩි ගහල වරෙල්ල ඕනම නම්, එහෙ ගහන්න ලෑස්ති වෙන් එපා.. මෙතන අපි පීචන් වෙන්න නෙවෙයිනෙ බන් සෙට් වෙන්නේ. පොලිcඉයෙන් මොකඛරි කරුමෙකට සීන් උනොත් කාටද බන් ලැජ්ජාව. ගන්ජා ගේනවනම් වෙන කොහෙහටහරි ගිහින් ගහපන්න පුලුවන් ගන්ජා ගහන උන්ට. ඇතුලෙ ගහන්න හදන් එපා, එච්චරයි.
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ

    ඒක මොකද කරන්නේ... ජීටී ට කියල radio වැඩෙත් කරගමු :yes:
    ජීටී අපිට ෆුල් සපෝට් එක දෙයි අනිවා :yes::yes:

    දැන් අපි බීලා ද radio එකේ live සින්දු කියන්නේ , නැත්නම් බොන්න කලින් ද ?
    :dull:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    දැන් අපි බීලා ද radio එකේ live සින්දු කියන්නේ , නැත්නම් බොන්න කලින් ද ?
    :dull:

    සින්දු කියන් නෑ බන්, කොමෙන්ට්‍රි එක දෙන්න විතරයි. :P
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    මම ජොයින්ට් ගැන නොකියා හිටියේ හරි අමාරැවෙන් මෙතන ඉන්න උන් මොනවා කියයිද දන්නේ නැහැ කියලා. දැන් ඔය තියෙන්නෙ බඩු
    මුළු එලකිරියටම දෙන්නම්
    me widiyata open forum eke dammama police bappalata lesi umbalawa kudalagena yanna:D
    :confused:
    Owa nam epa ban ,:no: ekek hari mattu unoth edata EK ekama iwarai . :confused:anika sanwidanaya karana un thama mulin ma allagena yanne :baffled:
    මම උඹලට දීල මාරුවෙනවා බන් :P
    මැච් එක දවසට ජොයින්ට් ගැසීම සපුරා තහනම් කොල්ලනේ ඔන්න
    ජුන්ඩක් විතර අව්ල්ද