ara 18+ event ekata
api Condom packet aragena enna onada ????
gay party ekakara 18+ event ekata
api Condom packet aragena enna onada ????

මේක තාම දෙතුන් දෙනෙක් ගේ අදහසක් විතරයි . ක්රිකට් තරගාවලි සංවිධාන මණ්ඩලයේ අවසර ලැබිලා නෑ ..
(අවසර ලැබුනේ නැත්නම් මේක cancel කරන්න සිද්ද වෙන්වා )
මන් නම් හිතන් නැහැ අවසර නොලැබෙයි කියලා. කොහොම උනත් අපි එදාට බොමු. හා කිව්වත් බොමු. එපා කිව්වොත් ඒත් බොමු. බොලා මොකද කියන්නේ. කොහේ හරි අස්සකට රිංගලා හරි බොමු.
නැද්ද බොලව්.....
ඕන් අපි නම් මල් වගේ..... බොන්නේ නෑ.....![]()
ඕන් අපි නම් මල් වගේ..... බොන්නේ නෑ.....![]()


තරගය පවතින දිනයේ කාටවත් කරදර නොවන විදියටක ඕන තරම් කට්ටිය බොන්න..
මමත් හොරෙන් සොට් එකක් ඇන ගන්න එන්නම්කෝ...![]()
ඒව කොහෙද අපිත් එක්ක. මැච් එකට විතරක් එනවනම් රැපියල් 500 යි. බාර් එකට එනවනම් තව වැඩිපුර රැපියල් 3000 ක් වත් අපේ එකවුන්ට් එකට අදම ඩිපොසිට් කරපන්.
man gane whiterum 10k ottuda?![]()

සිරාවට අපිත් එක්ක සෙට් වෙන උන්ගෙන් කීයක් හරි එකතු කරන්න වෙනවා . අපිට තනියෙන් බඩු ගන්න බෑනෙ .
diazkolla wage apita sup ekak denna kamathi ayath innawa nam kiyanna![]()
බොන්ට වෙන්ටෑ![]()
