ක්‍රිකට් තරගාවලියට සමගාමිව set වීම .

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    A10 දිගටම යන්න ඕන පාදෙනියෙන් හැරෙන් නැතිව B පාරක් මුලින්ම සෙට් වෙන්නෙ අන්න එහෙ :eek:
    තෝ A28 නම් යන්න නවාතැන් කොහෙන්ද බොල :oo:
    උඹට ඒ පණ්ඩිත කම් වැඩක් නැහැ නේ. මන් දැන් ඉන්නේ මෙහේ. උඹ එනවා නම් කියපන්. ඉන්න පුලුවන්.
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    මොනා හරි වරදක් කරපිය ඉක්මනට :eek:
    නැත්නම් මුකුත් කලෙඉ නෑ කියල ගහනවා :baffled:

    තො වරකො බාර් එක පැත්තේ.... බොට ගහනෝ මම හොදට පොවල ඔබනව බෝතලයක්....:no:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹට ඒ පණ්ඩිත කම් වැඩක් නැහැ නේ. මන් දැන් ඉන්නේ මෙහේ. උඹ එනවා නම් කියපන්. ඉන්න පුලුවන්.

    එනවා කුකුලෝ නෑවිත් කොහොමද ???
    එන්න කලින් මං උබව අමතන්නම්කෝ :)
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    එනවා කුකුලෝ නෑවිත් කොහොමද ???
    එන්න කලින් මං උබව අමතන්නම්කෝ :)

    මැච් එක ලං වෙලා කියපන් මන් වැඩේ සෙට් කරන්නම්
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    නිකං බෝතලයක් පොවනවා කීව
    එනව සර් එනවාමයි :eek:

    අපො බොට බොන්න තියන පෙරේත කම.... මට පාඩු වෙන සීන් එකක්... මේ මොකො වෙන්නෙ කියපන්.... මට බිව්වම ගිටාර් එක අරන් විලාප ‍දෙන්න ඕනෙ බන්... :frown:
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    වැඩිම උනොත් මටත් ගෙපැලෙන් හරි ඉඩ දීපන් යාලු ඇ;););)

    මන් හිතුවා හරි. නිකවැරටියේ කියලා අරෑ. ගින්නක් නැහැ පුලුවන් විදියට පහසුකම් දෙන්වා කට්ටියටම. අමතපං මාව. අංකය දෙන්නම් ළං වෙලා
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අපො බොට බොන්න තියන පෙරේත කම.... මට පාඩු වෙන සීන් එකක්... මේ මොකො වෙන්නෙ කියපන්.... මට බිව්වම ගිටාර් එක අරන් විලාප ‍දෙන්න ඕනෙ බන්... :frown:

    මේක නවාතැන් ඕන කුරුණෑගල කොල්ලන්ගෙ සීන් එකක් තෝ කළුතර නේද ඉන්න තැනක් නැති උනොත් ගඟේ පැනපිය බාර් එකේ යතුර මට දීල
    ඕනම නම් ගිටාර් ගහපිය අර කෑ කෝ පප්පව වගේ තෝව එල්ලනවා ගහක අපි බොනවා :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    මන් හිතුවා හරි. නිකවැරටියේ කියලා අරෑ. ගින්නක් නැහැ පුලුවන් විදියට පහසුකම් දෙන්වා කට්ටියටම. අමතපං මාව. අංකය දෙන්නම් ළං වෙලා

    9.gif
    9.gif
    9.gif
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0

    මේක නවාතැන් ඕන කුරුණෑගල කොල්ලන්ගෙ සීන් එකක් තෝ කළුතර නේද ඉන්න තැනක් නැති උනොත් ගඟේ පැනපිය බාර් එකේ යතුර මට දීල
    ඕනම නම් ගිටාර් ගහපිය අර කෑ කෝ පප්පව වගේ තෝව එල්ලනවා ගහක අපි බොනවා :baffled:

    හරිම කුජීතයිගග තෝ බාර් එකට ඇවිත් ආතල් අරගෙන මට ඔහොමද සලකන්නෙ බොලව්... මම එන්නෑ ඉයි ඉහි ඉහී......... :(