අපේ ලාංකීය ක්රිකට් වංශ කතාවේ පළමු පරිච්චේදයක සිටි බන්දුල වර්ණපුර මහතා මේ වනවිට නවලෝක රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි.
ඇතිවුණු හර්ධාබාදයක් සහ සිරුරේ ඇතිවුණු සංකුලතාවයක් හේතුකොට ඔහුව දැඩිසත්කාර ඒකකයට අතුල්කොට මේ වනවිට තරමක් යහපත් අතට හරි තිබේ. ඔහුව බේරාගැනීමට කකුලක් අහිමි කරගැනීමටද සිදුවී ඇත.
මේ වකවානුවේ යාපනයේ ක්රිකට් ක්රීඩාංගනයක් සැදීමේ කටයුතුවල ඔහු නිරතවෙමින් සිටියේය.
ලංකාවේ ඉතාම විද්වත් ක්රිකට් සාමාජිකයෙක් සහ හිටපු ආසියානු ක්රිකට් සංවර්ධන ප්රධානියෙකුද වෙනවා.
ඔහුට ඉක්මන් සුවය පතමු.