රනිල් අද ආවනම් හෙට වෙද්දි ශම්මි එලොනවහාල් මාෆියාව නැති කරපු , පාතාලේ මර්ධනය කරපු , බස් ඩ්‍රයිවර් ලා හිලෑ කරල කෑලි ගලවපු හුන්ඩු කුමාරට ශම්මි මොකෙක් ද බන් ?
ICC එකත් එක්ක සාකච්ඡා කරන්න යවලා තියෙන්නේ හදුන් ද? SL cricket බිග් කුචේචන්
ඔය කියන තරම් ලේසියෙන් ඌ ව එලවන්න බෑ බන්රනිල් අද ආවනම් හෙට වෙද්දි ශම්මි එලොනව
මුලින්ම එලවල ඉන්න කියපන් කෝ .එලෙව්වම උබ මොකද කියන්නෙ? ඔය එලෙව්වට ආයෙ එයි කියයි![]()
