ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට භාරදීමට සාකච්ඡා 🏏

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    වීඩියෝ එක නම් බැලුවේ නෑ ඔෆිස් එකේ.
    මට හිතෙන විදිහට නම් ඉන්න පරිපලනෙ විසින් කියනවා නම් අතුරු පාලනයකට දෙන්න ඕනා කියලා, ඕක උන්ගේ උගුලක්.
    ඒ කියන්නේ ආයේ උන් එනකන් වැල් පාලමෙන් එගොඩ කරන්න දෙන සීන් එකක්
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    733
    722
    93
    දූෂණ අඩු වෙයි
    වැඩ පිළිවෙල වෙයි , හැබැයි මගේ මතේ නම් ලංකාවේ cricket හැදෙන්නේ නෑ
     
    • Like
    Reactions: scorp12