ක්‍රිකට් පිටියේ ස්ථාන ඔබ දන්නවාද

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ක්‍රිකට් පිටියේ ස්ථාන ඔබ දන්නවාද

    lYQQfe7.jpg
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    යකෝ මෙච්චර තැන් තියනවද ? ඒක තමයි අපි පැරදුනේ :baffled::baffled:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගයාන් ලක්මාල්;19927643 said:
    Bat කරන්නෙ left / right කියන එක අනුව මේ නම් එහාපැත්තට මෙහාපැත්තට වෙනව නේද?

    මේ තියෙන්නේ දකුනත් පිතිකරුවෙකුට ෆීල්ඩ් එක..
    මේකම අනිත් පැත්තත තමයි වමතෙකුට..
    දැන් නම් මීට අමතරවත් තැන් තියෙනවා..
    මේ ලඟදි මැකලම් බැට් කරද්දි කීපර්ගේ පිටිපස්සෙන් දැම්මා..
    දෝනි ගහද්දි ශෝට් මිඩෝෆ් බෝලර්ගේ කෙලින් වගේ දැම්මා
    ඒවට කියන්න නම් නැහැ..