ක්‍රිකට් මැච් නළු නිලි තරගය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පඳුරකට පයිං ගැහුවම නළු නිළියො විසි වෙනව...

    ඉතිං උං මැච් බලන්න ගියාම එතනත් ඉන්නව, තෙල් පෝලිමට ගියාමත් ඉන්නව, ලැට් එකට ගෑස් පෝලිමට ගියාමත් ඉන්නව, කිරි පෝලිමට ගියාමත් ඉන්නව.... නැති තැනක් නෑ. ඒ තරමට ගහනය වැඩි වෙලා.
    සතුටු වෙන්න තියෙන කාරනාවනං, ප්‍රසිද්ධම එකෙක් දෙන්නෙක් ඇරුනම, මම ඕකුන්ව දැක්කත් අඳුරන්නෙ නෑ...
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,922
    21,158
    113
    arakige puka loku wela ne
    dinakshike
    katata gannawa athi godak
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Marketing bn...

    Same reason why they were in the "Gotagogama" :rofl:

    Munta wada hambenne munwa dakkoth thamai..i mean, just think about it...how many actors are there....apee rate ehema charithanga naluwo / niliyo kiyala inne very few :)

    Ethakota script eka kiyawn yanakota me character ekata meyawa ganna one kiyala hithena level eke un naa ..ehema gatthath ithuru characters tikata ganna ithin producer director laa ta hama welema penna inna ona ne...

    Ekai :lol:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,998

    Fact :cool:
     
    • Like
    Reactions: kolavari

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,221
    113
    Forest
    ඔය කැමරා ඉස්සරහ ජීවිතේ ගතකරන උන්නන් මහා කරුමයක් බන්. කිසිම රෙද්දක් පාඩුවේ කරගන්න දෙන්නේ නෑ.

    උද්ගෝෂණයක් කරන්න දෙන්නේ නෑ එතන ඇවිත් stage එකක් උඩ නැගගෙන ගොන් කතා කියනවා,
    match එකකට ගියොත් match එක බලන්න නෑ කැමරාව බෝලෙන් බෝලෙට උන්ගේ දිහාවට හරවනවා.
    රටේ තීරණයක් ගත්ත එකක් බලන්න ගියොත් පාර්ලිමේන්තු නළුවෝ ටික එතන ගොන් කතා කියනවා (ජොන්ස්ටන්, මහින්දානන්ද, විමල්),
    news එහෙම වැරදිලාවත් බැලුවොත් රටේම විවිද ක්ෂේත්‍ර වල camera whoresල එතන
    අරගලය update එකක් ගන්න ගියොත් රැට්ටා ප්‍රමුක youtube උන්ගෙන් බේරෙන්න නෑ youtube එකේ
    youtube එකේ මොකක් හරි tutorial එකක් search කලොත් අර චානුක්ස් ද මොකා හරි එකා උඩින්ම එනවා,
    facebook ගියොත් අපේ උන් tiktok psycho ලබ්බවල් share කරන එකේ ඉවරයක් නෑ.

    අලුත් camera ලංකාවේ influencer වසන්ගතෙට වඳුරට දැලි පිහිය හම්බුනා වගේ. ඔව්ව කලින් වගේ හෙන ලොකුවට complicated විදිහට තිබ්බනං එකක්

    මේ බලහන් නිකමට search එකක් ගැහුවා

    1656309049314.png

    අවුල තියෙන්නේ ඔය mental case එක තියෙන උන් ටිකක් famous උනාම උන්ට හිතෙන්න ගන්නවා උන් හෙන පොරවල් කියල. ඔව්ව බලන මොලේ නැති හරක්ටත් එහෙම හිතුනු ගමන් හරි ඉතින් :rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    උන් ගෙ රස්සාවේ හැටි නේද,
    ට්‍රෙන්ඩ් එක, ඇටෙශන් එක, ෆේම් එක, රැල්ලට අනුව ගියෙ නැති උනොත්..

    උන්ට රැදි ඉන්න අමාරුයි
    රීච් එකෙ ඉන්න ට්‍රයි එක...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,372
    113
    ඔය කැමරා ඉස්සරහ ජීවිතේ ගතකරන උන්නන් මහා කරුමයක් බන්. කිසිම රෙද්දක් පාඩුවේ කරගන්න දෙන්නේ නෑ.

    උද්ගෝෂණයක් කරන්න දෙන්නේ නෑ එතන ඇවිත් stage එකක් උඩ නැගගෙන ගොන් කතා කියනවා,
    match එකකට ගියොත් match එක බලන්න නෑ කැමරාව බෝලෙන් බෝලෙට උන්ගේ දිහාවට හරවනවා.
    රටේ තීරණයක් ගත්ත එකක් බලන්න ගියොත් පාර්ලිමේන්තු නළුවෝ ටික එතන ගොන් කතා කියනවා (ජොන්ස්ටන්, මහින්දානන්ද, විමල්),
    news එහෙම වැරදිලාවත් බැලුවොත් රටේම විවිද ක්ෂේත්‍ර වල camera whoresල එතන
    අරගලය update එකක් ගන්න ගියොත් රැට්ටා ප්‍රමුක youtube උන්ගෙන් බේරෙන්න නෑ youtube එකේ
    youtube එකේ මොකක් හරි tutorial එකක් search කලොත් අර චානුක්ස් ද මොකා හරි එකා උඩින්ම එනවා,
    facebook ගියොත් අපේ උන් tiktok psycho ලබ්බවල් share කරන එකේ ඉවරයක් නෑ.

    අලුත් camera ලංකාවේ influencer වසන්ගතෙට වඳුරට දැලි පිහිය හම්බුනා වගේ. ඔව්ව කලින් වගේ හෙන ලොකුවට complicated විදිහට තිබ්බනං එකක්

    මේ බලහන් නිකමට search එකක් ගැහුවා

    View attachment 175612

    අවුල තියෙන්නේ ඔය mental case එක තියෙන උන් ටිකක් famous උනාම උන්ට හිතෙන්න ගන්නවා උන් හෙන පොරවල් කියල. ඔව්ව බලන මොලේ නැති හරක්ටත් එහෙම හිතුනු ගමන් හරි ඉතින් :rofl:
    ammata local elon musk vpn gana video ekak karalada?
     
    • Haha
    Reactions: Ozone4

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උන් මැච් එක බැලුවම මොකද්ද තියෙන අර්බුධය
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඔය කැමරා ඉස්සරහ ජීවිතේ ගතකරන උන්නන් මහා කරුමයක් බන්. කිසිම රෙද්දක් පාඩුවේ කරගන්න දෙන්නේ නෑ.

    උද්ගෝෂණයක් කරන්න දෙන්නේ නෑ එතන ඇවිත් stage එකක් උඩ නැගගෙන ගොන් කතා කියනවා,
    match එකකට ගියොත් match එක බලන්න නෑ කැමරාව බෝලෙන් බෝලෙට උන්ගේ දිහාවට හරවනවා.
    රටේ තීරණයක් ගත්ත එකක් බලන්න ගියොත් පාර්ලිමේන්තු නළුවෝ ටික එතන ගොන් කතා කියනවා (ජොන්ස්ටන්, මහින්දානන්ද, විමල්),
    news එහෙම වැරදිලාවත් බැලුවොත් රටේම විවිද ක්ෂේත්‍ර වල camera whoresල එතන
    අරගලය update එකක් ගන්න ගියොත් රැට්ටා ප්‍රමුක youtube උන්ගෙන් බේරෙන්න නෑ youtube එකේ
    youtube එකේ මොකක් හරි tutorial එකක් search කලොත් අර චානුක්ස් ද මොකා හරි එකා උඩින්ම එනවා,
    facebook ගියොත් අපේ උන් tiktok psycho ලබ්බවල් share කරන එකේ ඉවරයක් නෑ.

    අලුත් camera ලංකාවේ influencer වසන්ගතෙට වඳුරට දැලි පිහිය හම්බුනා වගේ. ඔව්ව කලින් වගේ හෙන ලොකුවට complicated විදිහට තිබ්බනං එකක්

    මේ බලහන් නිකමට search එකක් ගැහුවා

    View attachment 175612

    අවුල තියෙන්නේ ඔය mental case එක තියෙන උන් ටිකක් famous උනාම උන්ට හිතෙන්න ගන්නවා උන් හෙන පොරවල් කියල. ඔව්ව බලන මොලේ නැති හරක්ටත් එහෙම හිතුනු ගමන් හරි ඉතින් :rofl:
    🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️
     
    • Love
    Reactions: dilan_randika

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මැච් බලන්න ග්‍රවුන්ඩ් වල හිටිය සෙට් ඇනලයිස් කරලා බලන්න. ඔබට තේරේවි රනිල් කොච්චර කපටිද කියලා. අන්තිමට කහත් අන්දලා නැවතුනේ. හිටිය කෙල්ලෝ ටික දැක්ම කියන්න පුළුවන් කැම්පේන් එකක් ගියා කියලා ලංකාව ෆන් එකේ ඉන්නේ කියලා පෙන්නන්න....
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ක්‍රිකට් මැච් බලන එක නළු නිළියන්ගේ fashion
    එකක් වෙලා නේද?
    මුන පෙන්නගන්න පොඩි තරගයක් වෙලාද මන්ද

    Deal promotions.. 5000up sorry 4999up🤭🤭🤭