ක්‍රිකට් රස කතා : අංක 4

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ක්‍රිකට් රස කතා : අංක 4 18+ ලු

    කලින් ක්‍රිකට් කතාව නැගලම ගියා. තාම ඒක සතියේ ටොප්. ඒක නිසා ඔන්න තව කතාවක්.

    මේ සිද්ධිය වුණෙ ටිකක් ඉස්සර ඉංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟයකදී. පන්දු යවමින් හිටියෙ ඉංගලන්තයෙන් බිහි වුණු විශිෂ්ඨ පන්දු යවන්නකු වුන ෆ්‍රෙඩ් ටෘමන්. මේ වෙලාවෙ ස්ලිප් ක්‍රීඩකයෙක් විදිහට තරුණ ක්‍රීඩයෙක් පන්දු රකිමින් හිටියා.

    ෆ්‍රෙඩ් යවපු ඊළඟ පන්දුව පිතිකරුවගෙ පිත්තෙ දාරයෙ වැදිලා ස්ලිප් කලාපයට උඩ පන්දුවක් විදිහට ඇදී ගියා. නමුත් තරුණ ක්‍රීඩකයට උඩ පන්දුව රැක ගන්න බැරි වුනා. පන්දුව ඔහුගේ කකුල් දෙක අතරින් හතරේ සිමාවට ගියා.

    පන්දු වාරය ඉවර වෙලා ක්‍රිඩකයො තමන්ගෙ පන්දු රකින ස්ථාන වලට යන වෙලාවෙ ෆ්‍රෙඩ් ළඟට ආපු තරුණ ක්‍රීඩකයා මෙහෙම කිව්වා.

    “සමාවෙන්න ෆ්‍රෙඩ්, මම මගේ කකුල් දෙක ලං කර ගෙනයි ඉන්න තිබුනෙ”

    කිසි කලබලයක් නැතුව ඉතාම සන්සුන්ව ෆ්‍රෙඩ් ටෘමන් මෙහෙම උත්තර දුන්නා.

    “නෑ පුතා, උඹේ අම්මයි එහෙම කරන්න තිබුනෙ”


    ඉස්සුවෙ : http://www.thelastrow.net/2012/03/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%85%E0%B6%82%E0%B6%9A-3/

    අපිටත් REP වලින් සලකල යන්න හොදේ....
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    පට්ට........................

    3+

    :lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ෂා !! උඹ මාර ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා. එලම තමයි. ඕවා ඔක්කොම එකට දාලා මෙගා ත්‍රෙඩ් එකක් හදන්න. එතකොට තවත් හොඳයි
    rep++
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ෂා !! උඹ මාර ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා. එලම තමයි. ඕවා ඔක්කොම එකට දාලා මෙගා ත්‍රෙඩ් එකක් හදන්න. එතකොට තවත් හොඳයි
    rep++

    thanxx kiwwaa...
     

    Similar threads