ක්‍රිකට් වෙනුවට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ක්‍රිකට් වෙනුවට කරන්න පුළුවන් වෙනත් ක්‍රීඩා මොනවද?

    උඩින්ම ඉන්න කීප දෙනෙක්ට මාසෙට මිලියන ගානක වැටුපක් ලැබෙනවා.

    කොච්චර හොඳ පුහුණුකරුවෝ, උපදෙස් දුන්නත් ගහන්න ඉන්නේ කොතල හිඹුටු වගේ එවුන්නම් තම්බන්න විතරයි වටින්නේ.

    මුලින් විකට් දෙකක් තුනක් ගන්නවා ඊට පස්සේ වැලයන පැත්තට බෝල දදා ඉන්නවා කිසිම පිඩනයක් පස්සේ නැහැ.

    ගහන්න ගියාම කිසිම තේරුමක් නැතුව තමන් ගහන්න විතරයි බලන්නේ.

    ක්‍රිකට් නවත්තමු කියල රැල්ලක් ගෙනිහින් අඩුගානේ මලල ක්‍රීඩා වලට හොඳ සෙට් එකක් හැදුවනම් මිට වඩා වටිනවා.

    නැත්නම් උන් දවසක් හරි පැය කියාක් හරි තලලා එනකල් අපිත් වෙලාව කනවා. මලල ක්‍රීඩා අඩුගානේ වෙලාව නොකා වැඩේ ඉවරයි.

    වොලිබෝල්, ටෙනිස්, බේස්බෝල්, රග්බි, පාපන්දු මේවට සල්ලි වියදම් කරානම් ඉවරයි

    ක්‍රිකට් වෙනුවට වෙන ක්‍රීඩා නම් කරමු.

    මේ හැත්ත එලවමු
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    වොලිබෝල් වලින් පොඩි තල්ලුවක් දාන්න පුළුවන්

    දමිස්සරය දවී සමර වගේ තැන් වලින් දක්ෂයෝ බිහි වෙනවා

    ක්‍රිකට් ඉතින් ගැන දැන් කතා නොකර ඉමු
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    api nam trip giyama karanne Volleyball
    kisima kammalikamak nathi patta sport ekak
    hamotama involve wenna puluwan kollo, kello bedayak na
    Cricket ehema mul hariyen out unoth nikan awwe balle ahindina eka thama karanna wenne, epa wenawa

    Volleyball walata sirawata place ekak dunnanm hari

    Rugby gana nam katha karanna epa, lankawe unta gahanna bari sport ekak
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අපේ උන්ට මලල ක්‍රීඩා කරන්නත් ජාන ලොකුවට සෙට් වෙන්නේ නැහැ. සුසන්තිකා හැරෙන්න වෙන කවුරුත් ලෝක මට්ටමින් ලොකු දෙයක් කරලා නැහැ. rugby, football වුනත් ඉහලම මට්ටමට යන්න අමාරුයි. මම කියන්නේ World කප් සුදුසුකම් වත් ලබන්නේ නැහැ ඔවාගෙන් අපේ ජිවිත කාලෙටම. ඉතින් තේරුමක් නැහැ ඔවාගෙන් ලෝක මට්ටමේ දේවල් බලාපොරොත්තු වෙන එක. ඒවාගේ දැනටමත් අපි ආසියානු මට්ටමේ දක්වන දක්ෂතා දියුණු කරගන්න බලන්න ඕන.

    මන් හිතන්නේ අපිට දිනන්න නම් හොදම ක්‍රීඩා තමා පොඩි කාලේ ඉඳන්ම archery, shooting,chess වගේ ඒවා කරන එක. මේවාගේ තියෙන්නේ පොඩිකාලේ ඉඳන් ලංකාවේ උන් මේවා දකින්නේ වත් නැහැ ඉතින් හරිම දක්ෂයෝ නෙවේ තරගවලට යන්නේ.

    physical demanding ඒවාට අපේ උන් සෙට් වෙනවා අඩුයි හැබැයි හැමෝම ලංකාවේ කතා කරන common sports අපිට ලෝක මට්ටමට බැහැ. weight lifting, boxing, badminton වගේ sports තව තියෙනවා හැමෝටම අවස්තාව තිබුනොත් හොයාගන්න පුළුවන් හොද දක්ෂ අය.
    අනික පොඩි කාලෙම swimming, gymnastics වගේ physically demanding ස්පෝර්ට්ස් පුහුණු වුනොත් ගොඩක් පොඩි ළමයිගේ ෆිට්නස් හදාගෙන tennis, badminton, cricket වගේ දේවල් වලටත් යොමු වෙන්න පුළුවන්.
    ඉන්දියාවේ උන් දැනටම ලෝක මට්ටමින් ගන්න sports බලන්න (cricket හැර) ඒවා තමා අපේ අයටත් ගොඩක් ගැලපෙන්නේ.

    මේක මගේ මතේ ඉතින් අකමැති එවුන් ගණන් ගන්න එපා මේක.
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    1622089735342.png
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    ක්‍රිකට් වෙනුවට කරන්න පුළුවන් වෙනත් ක්‍රීඩා මොනවද?

    උඩින්ම ඉන්න කීප දෙනෙක්ට මාසෙට මිලියන ගානක වැටුපක් ලැබෙනවා.

    කොච්චර හොඳ පුහුණුකරුවෝ, උපදෙස් දුන්නත් ගහන්න ඉන්නේ කොතල හිඹුටු වගේ එවුන්නම් තම්බන්න විතරයි වටින්නේ.

    මුලින් විකට් දෙකක් තුනක් ගන්නවා ඊට පස්සේ වැලයන පැත්තට බෝල දදා ඉන්නවා කිසිම පිඩනයක් පස්සේ නැහැ.

    ගහන්න ගියාම කිසිම තේරුමක් නැතුව තමන් ගහන්න විතරයි බලන්නේ.

    ක්‍රිකට් නවත්තමු කියල රැල්ලක් ගෙනිහින් අඩුගානේ මලල ක්‍රීඩා වලට හොඳ සෙට් එකක් හැදුවනම් මිට වඩා වටිනවා.

    නැත්නම් උන් දවසක් හරි පැය කියාක් හරි තලලා එනකල් අපිත් වෙලාව කනවා. මලල ක්‍රීඩා අඩුගානේ වෙලාව නොකා වැඩේ ඉවරයි.

    වොලිබෝල්, ටෙනිස්, බේස්බෝල්, රග්බි, පාපන්දු මේවට සල්ලි වියදම් කරානම් ඉවරයි

    ක්‍රිකට් වෙනුවට වෙන ක්‍රීඩා නම් කරමු.

    මේ හැත්ත එලවමු
    Hats off your comment machan 👍
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අපේ උන්ට මලල ක්‍රීඩා කරන්නත් ජාන ලොකුවට සෙට් වෙන්නේ නැහැ. සුසන්තිකා හැරෙන්න වෙන කවුරුත් ලෝක මට්ටමින් ලොකු දෙයක් කරලා නැහැ. rugby, football වුනත් ඉහලම මට්ටමට යන්න අමාරුයි. මම කියන්නේ World කප් සුදුසුකම් වත් ලබන්නේ නැහැ ඔවාගෙන් අපේ ජිවිත කාලෙටම. ඉතින් තේරුමක් නැහැ ඔවාගෙන් ලෝක මට්ටමේ දේවල් බලාපොරොත්තු වෙන එක. ඒවාගේ දැනටමත් අපි ආසියානු මට්ටමේ දක්වන දක්ෂතා දියුණු කරගන්න බලන්න ඕන.

    මන් හිතන්නේ අපිට දිනන්න නම් හොදම ක්‍රීඩා තමා පොඩි කාලේ ඉඳන්ම archery, shooting,chess වගේ ඒවා කරන එක. මේවාගේ තියෙන්නේ පොඩිකාලේ ඉඳන් ලංකාවේ උන් මේවා දකින්නේ වත් නැහැ ඉතින් හරිම දක්ෂයෝ නෙවේ තරගවලට යන්නේ.

    physical demanding ඒවාට අපේ උන් සෙට් වෙනවා අඩුයි හැබැයි හැමෝම ලංකාවේ කතා කරන common sports අපිට ලෝක මට්ටමට බැහැ. weight lifting, boxing, badminton වගේ sports තව තියෙනවා හැමෝටම අවස්තාව තිබුනොත් හොයාගන්න පුළුවන් හොද දක්ෂ අය.
    අනික පොඩි කාලෙම swimming, gymnastics වගේ physically demanding ස්පෝර්ට්ස් පුහුණු වුනොත් ගොඩක් පොඩි ළමයිගේ ෆිට්නස් හදාගෙන tennis, badminton, cricket වගේ දේවල් වලටත් යොමු වෙන්න පුළුවන්.
    ඉන්දියාවේ උන් දැනටම ලෝක මට්ටමින් ගන්න sports බලන්න (cricket හැර) ඒවා තමා අපේ අයටත් ගොඩක් ගැලපෙන්නේ.

    මේක මගේ මතේ ඉතින් අකමැති එවුන් ගණන් ගන්න එපා මේක.
    පිස්සුද යකෝ...
    අපේ උන්ට සොකර් රග්බි ගහන්න බෑ කියන්න එපා... අපේ උන් පෝලන්තෙටත ගැහුවා මැච් එකක්.. ජාන වලින් එන්න ඕන කියන එකනම් මම පිලිගන්නේ නෑ..උනන්දුව තමා හැම එකටම එන්න ඕන..එහෙම බැලුවොත් අපිට ක්‍රිකටුත් බෑනේ ඉස්සර ඉදන්ම..

    ක්‍රිකට් වලට පස්සේ අපේ තියන හොදම කන්ඩායම් ක්‍රීඩාව තමා රගර්..ඊට පස්සෙ සොකර්..
    ඔය දෙකෙන් අපි දැන් කිර්කට් වල ඉන්න තත්වෙට යාගන්න පුලුවන්නම්.ක්‍රිකට් වලට වඩා හම්බකරන්න පුලුවන් ප්ලේයර්ස්ලට..

    සොකර් වල රෑන්කින් 50 ඇතුලත යාගන්න පුලුව්න්නම් වෙන මොනවත් ඕන නෑ..FIFA එකෙන්ම ලංකාව බලාගනී..
     
    • Haha
    Reactions: dilann

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අපේ ටීම් එකේ කීයෙන් කී දෙනෙකුට හයේ පාරක් ගහන්න තරම් හයියක් තියනවද? අපිට physicaly ඩිමාන්ඩ් ගේම් හරියන්නෙ නෑ. කොමිස් ගන්න, හොරකන් කරන්න, අංචි අදින්න වගේ ගේම් එකක් තිබ්බනම් ගොඩ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ක්‍රිකට් ගැන කිව්වොත් මෙච්චරයි .
    අපෙ රට උනත් එච්චර ක්‍රිකට් වලට දක්ෂ රටක් නෙමෙ .
    ඔය 96 වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ තමා අපෙ රට ලොකෙ ඇතුලෙ ක්‍රිකට් වලට නමක් හදාගත්තෙ.
    වෙස්ට් ඉන්ඩීස් ඇරුණහම ඔසියන්ට වර්ල්ඩ් කප් ෆයිනල් එකකදි ගහලා පරාද කරපු එකම රට අපි .ඒ 96 දි .
    96 ඒ ගහපු ටීම් එකෙ සනත් , මුරලි ලෙජන්ඩ්ස් ලා උනා .
    ඉන්දියාවෙ සමහරක් උන් ජයසූරියගෙ නම් පවා ඒ කාලෙ ඉපදුනු පොඩි උන්ට තිබ්බලු .
    ඒත් එහෙම මට්ටම් වල ක්‍රීඩකයො ඊට පස්සෙ බිහි උනෙ නැහැ.
    සංග- මහෙල විනාස කරපු ක්‍රිකට් ආයෙත් ආත්මෙකට ගොඩ ගන්න අමාරුයි .
    රට හැම පැත්තෙන්ම කඩා වැටෙද්දි ක්‍රිකට් විතරක් හොඳට තියෙන්න විදියක් නැහැ නෙ ?

    ලොකෙ ඇතුලෙ පොඩි හරි ආධිපත්‍යක් අපිට තිබ්බෙ ඔය ක්‍රිකට් වලින් විතරයි .
    ඒකත් නැහැ දැන් .
    වෙන් ක්‍රීඩාවකට යොමු උනත් අපිට ගැලපෙන එකක් වෙන්න ඔනි.

    ෆුට් බෝල් අපිට ගැලපෙන්නෙ නැහ .
    රගර් නම් අපෙ රටෙ හැටියට හොඳ රැන්ක් එකක ඉන්නවා .
    ඒත් රග්බි වර්ල්ඩ් කප් එකක් ගහන්න තරම් කොලිෆයිඩ් වෙන්න අමාරුයි .
    සැමොවා ,ෆීජි වගෙ උන්ට උපතින්ම තියෙන ඇඟපත අපිට නැහැ නෙ බන් ?

    මලල ක්‍රීඩා උනත් සුසන්තිකා විතරයි ලොකෙ ඇතුලෙ ගේමක් ගැහැව්වෙ.

    ක්‍රීඩාව අපිට තෙරුමක් නැහැ .
    අපෙ ජාන වලට ගැලපෙන්නෙ නැහැ.

    ක්‍රිකට් උනත් හදනවානම් දැන් තමා පුළුවන් .
    අර අර්ජුන කිව්ව වගෙ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ශ .

    නාමල්ගෙ තාත්තා අගමැති බාප්පා විධායක ජනාධිපති.
    ඉතිං එයාට අතපෙවීම් කරන්න කාටවත් බැහැනෙ .
    ඉතිං පොරට බැරි නම් වෙන කාටවත් බැහැ .
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අපේ උන්ට මලල ක්‍රීඩා කරන්නත් ජාන ලොකුවට සෙට් වෙන්නේ නැහැ. සුසන්තිකා හැරෙන්න වෙන කවුරුත් ලෝක මට්ටමින් ලොකු දෙයක් කරලා නැහැ. rugby, football වුනත් ඉහලම මට්ටමට යන්න අමාරුයි. මම කියන්නේ World කප් සුදුසුකම් වත් ලබන්නේ නැහැ ඔවාගෙන් අපේ ජිවිත කාලෙටම. ඉතින් තේරුමක් නැහැ ඔවාගෙන් ලෝක මට්ටමේ දේවල් බලාපොරොත්තු වෙන එක. ඒවාගේ දැනටමත් අපි ආසියානු මට්ටමේ දක්වන දක්ෂතා දියුණු කරගන්න බලන්න ඕන.

    මන් හිතන්නේ අපිට දිනන්න නම් හොදම ක්‍රීඩා තමා පොඩි කාලේ ඉඳන්ම archery, shooting,chess වගේ ඒවා කරන එක. මේවාගේ තියෙන්නේ පොඩිකාලේ ඉඳන් ලංකාවේ උන් මේවා දකින්නේ වත් නැහැ ඉතින් හරිම දක්ෂයෝ නෙවේ තරගවලට යන්නේ.

    physical demanding ඒවාට අපේ උන් සෙට් වෙනවා අඩුයි හැබැයි හැමෝම ලංකාවේ කතා කරන common sports අපිට ලෝක මට්ටමට බැහැ. weight lifting, boxing, badminton වගේ sports තව තියෙනවා හැමෝටම අවස්තාව තිබුනොත් හොයාගන්න පුළුවන් හොද දක්ෂ අය.
    අනික පොඩි කාලෙම swimming, gymnastics වගේ physically demanding ස්පෝර්ට්ස් පුහුණු වුනොත් ගොඩක් පොඩි ළමයිගේ ෆිට්නස් හදාගෙන tennis, badminton, cricket වගේ දේවල් වලටත් යොමු වෙන්න පුළුවන්.
    ඉන්දියාවේ උන් දැනටම ලෝක මට්ටමින් ගන්න sports බලන්න (cricket හැර) ඒවා තමා අපේ අයටත් ගොඩක් ගැලපෙන්නේ.

    මේක මගේ මතේ ඉතින් අකමැති එවුන් ගණන් ගන්න එපා මේක.
    අනේ මන්ද
    ඒ උනාට 1996 ලෝක කුසලානේ ගන්න කාලේ

    මලල ක්‍රීඩා හොඳට තිබුන

    සුසන්තිකා ල, දර්ශ ල , සුගත් ල , ඉන්දියාව පරද්දුව , ගොඩක් අය ආසියානු තරග වලිනුත් දිනුව

    ඊට පස්සේ සේරම හබක්
     
    • Like
    Reactions: Bizzare_Art

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    අනේ මන්ද
    ඒ උනාට 1996 ලෝක කුසලානේ ගන්න කාලේ

    මලල ක්‍රීඩා හොඳට තිබුන

    සුසන්තිකා ල, දර්ශ ල , සුගත් ල , ඉන්දියාව පරද්දුව , ගොඩක් අය ආසියානු තරග වලිනුත් දිනුව

    ඊට පස්සේ සේරම හබක්
    චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙ යුගය තමා අපෙ රටෙ ක්‍රීඩාවෙ ස්වර්ණමය යුගය.

    ක්‍රිකට්, මලල ක්‍රීඩා සෙරොම ඉහල තලයක තිබ්බා.