ක්රිකට් වෙනුවට කරන්න පුළුවන් වෙනත් ක්රීඩා මොනවද?
උඩින්ම ඉන්න කීප දෙනෙක්ට මාසෙට මිලියන ගානක වැටුපක් ලැබෙනවා.
කොච්චර හොඳ පුහුණුකරුවෝ, උපදෙස් දුන්නත් ගහන්න ඉන්නේ කොතල හිඹුටු වගේ එවුන්නම් තම්බන්න විතරයි වටින්නේ.
මුලින් විකට් දෙකක් තුනක් ගන්නවා ඊට පස්සේ වැලයන පැත්තට බෝල දදා ඉන්නවා කිසිම පිඩනයක් පස්සේ නැහැ.
ගහන්න ගියාම කිසිම තේරුමක් නැතුව තමන් ගහන්න විතරයි බලන්නේ.
ක්රිකට් නවත්තමු කියල රැල්ලක් ගෙනිහින් අඩුගානේ මලල ක්රීඩා වලට හොඳ සෙට් එකක් හැදුවනම් මිට වඩා වටිනවා.
නැත්නම් උන් දවසක් හරි පැය කියාක් හරි තලලා එනකල් අපිත් වෙලාව කනවා. මලල ක්රීඩා අඩුගානේ වෙලාව නොකා වැඩේ ඉවරයි.
වොලිබෝල්, ටෙනිස්, බේස්බෝල්, රග්බි, පාපන්දු මේවට සල්ලි වියදම් කරානම් ඉවරයි
ක්රිකට් වෙනුවට වෙන ක්රීඩා නම් කරමු.
මේ හැත්ත එලවමු