ක්‍රිකට් වෙනුවට

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    වොලිබෝල් 😂 ලංකාව
    ලංකාවේ එවුන්වත් ගනන් ගන්නේ නෑ
    ජාත්‍යන්තරයට යන්න කතාව

    මෙන්න ලංකාවට මෙඩ්ල් එකක් ගන්න චාන්ස් එක

    ගවුම් අන්දවලා යවන්න තියෙන්නේ 😏
    ඉරාජ් කාරයට ඔලිම්පික් කමිටුව බාර දුන්නා නම් හරි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ක්‍රීඩා බැහැයි කියල දෙයක් නැහැ
    ක්‍රිකට් වලට ආස මේට වඩා හොඳ එවුන් ඕන තරම් ඇති.

    සල්ලි නැතුව ගහන එවුන් හොයාගන්න බැරි වෙන එකකුත් නැහැ

    හැබැයි මේ පඩි ගෙවන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් නෙමේ

    ක්‍රිකට් වලට තියෙන තැන වෙන ක්‍රීඩාවකට දුන්නනම් අපේ රට වෙනත් තැනක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්‍රිකට් කියන්නෙ ක්‍රීඩාවක් වගේම ආණ්ඩුවට බරක් නැතුව කරගෙන යන සාර්ථක ව්‍යාපාරයක්. හැමදාම මැච් දිනන්න පුළුවන් නං හොඳයි ලෝක කුසලාන උස්සන්න පුළුවන් නං තවත් හොඳයි, එහෙම නොවුනා කියල ක්‍රිකට් ගහන එක නවතන්න උවමනාවක් නෑ යන්තං හරි ජාත්‍යන්තරේට යන්න තියෙන්නේ ඔච්චරයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නාමල්ගෙ තාත්තා අගමැති බාප්පා විධායක ජනාධිපති.
    ඉතිං එයාට අතපෙවීම් කරන්න කාටවත් බැහැනෙ .
    ඉතිං පොරට බැරි නම් වෙන කාටවත් බැහැ .
    ekenma agreed mcn
     
    • Like
    Reactions: charitha2011

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    චීනය මේ පාර දිනලා තියන medal ටික බලන්න. උන්ටත් අපිට වගේම හයිය නැහැ ජාන වලින්ම.

    athletic වලින් පිරිමි දිනලා තියෙන්නේ එක රිදී පදක්කමක් විතරයි.
    උන් වැඩිපුර පදක්කම් අරන් තියෙන්නේ ගැහැණු ඉසව් වලින්.
    ගොඩක් රටවල ගැහැණු අය තවම sports වලට යොමු වෙනවා අඩු නිසයි, චිනේ එවුන් පන කඩාගෙන පොඩි කාලේ ඉඳලා පුරුදු වෙන නිසයි තමා සේරම medals අරන් ලිස්ට් එකේ දෙවනියා වෙන්නේ.

    බලන්න මොනවගෙන්ද උන් medals අරන් තියෙන්නේ කියලා.
    *. ජිම්නාස්ටික්, ඩයිවින්ග්, table tennis, බැද්මිටන්, වෙඩි තැබීම වගේ ගොඩක් practice කරලා කරන එව්වා.
    *. ඒ වගේම අඩු ශරීර බර පන්ති යටතේ බර ඉසිලීම, බොක්සිං, ජුඩෝ වගේ ක්‍රීඩා වලට වාසියක් තියනවා මිනිස්සු බර අඩු නිසා.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    චීනය මේ පාර දිනලා තියන medal ටික බලන්න. උන්ටත් අපිට වගේම හයිය නැහැ ජාන වලින්ම.

    athletic වලින් පිරිමි දිනලා තියෙන්නේ එක රිදී පදක්කමක් විතරයි.
    උන් වැඩිපුර පදක්කම් අරන් තියෙන්නේ ගැහැණු ඉසව් වලින්.
    ගොඩක් රටවල ගැහැණු අය තවම sports වලට යොමු වෙනවා අඩු නිසයි, චිනේ එවුන් පන කඩාගෙන පොඩි කාලේ ඉඳලා පුරුදු වෙන නිසයි තමා සේරම medals අරන් ලිස්ට් එකේ දෙවනියා වෙන්නේ.

    බලන්න මොනවගෙන්ද උන් medals අරන් තියෙන්නේ කියලා.
    *. ජිම්නාස්ටික්, ඩයිවින්ග්, table tennis, බැද්මිටන්, වෙඩි තැබීම වගේ ගොඩක් practice කරලා කරන එව්වා.
    *. ඒ වගේම අඩු ශරීර බර පන්ති යටතේ බර ඉසිලීම, බොක්සිං, ජුඩෝ වගේ ක්‍රීඩා වලට වාසියක් තියනවා මිනිස්සු බර අඩු නිසා.
    Ehema ekak na shakthiya ona isawwak thama godak jeveling throw . Balapan ape south asian ekek gold medal eka gatta..pratice eka tama ona..
    China woman javelin throw eke medal eka gatta dekama asian..😎😎😎