ක්‍රිකට් සම්බන්ධ ප්‍රශ්නයක් (UDRS)

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    ක්‍රිකට් සම්බන්ධ ප්‍රශ්නයක් (UDRS)

    මචන්ලා..මේක ක්‍රිකට් සම්බන්ධ ප්‍රශ්නයක්....මගේ පොඩි එකා මාත් එක්ක සෑහෙන වාද කළා...මටත් හරියට හිතාගන්න බැරි නිසා උබලාගෙන් අහන්නේ ..

    මෙන්න මේකයි සිද්ධිය...මැච් එකක් යනවා...බැට්ස් මන් බෝලෙකට ගහනවා..බෝලේ වදින්නේ පෑඩ් එකේ...ෆීල්ඩ් කරන උන් අවුට් ඉල්ලනවා...අම්පයර් නොට් අවුට් කියනවා..ෆීල්ඩ් කරන ටීම් එක (UDRS ) අම්පයර් ගේ තීරණය රිවිව් කරනවා...

    රිවිව් එකේදී බලද්දී ඒක නෝ බෝල් එකක්...එතකොට එතනින් එහාට රිවිව් කරලා වැඩක් නැහැ නේ... ගැටලුව මේකයි...

    1. ඔය සිද්ධියේදී ෆීල්ඩ් කරන උන්ගේ රිවිව් චාන්ස් එකක් නැති වෙනවද..?
    (නැති වෙන්නේ නැත්නම් අවුලක් නැහැ)

    2. හැබැයි රිවිව් එකක් ලොස් වෙනවා නම් එක අසාධාරණයි නේද..
    (මොකද බොලේ දාපු වෙලාවේම අම්පයර් නො බෝල් එක දැකල සිග්නල් කලා නම් ෆීල්ඩ් කරන උන් කොහොමත් LBW ඉල්ලන්නේ නැහැ නේ..අම්පයර් ගේ අතපසුවිමට ෆීල්ඩ් කරන උන් වන්දි ගෙවන සීන් එකක් වෙනවනේ එතකොට..?

    එක්ස්පර්ට් එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියල දෙනවද..?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    LBW වලදී විතරයි නේද රිවිව් එක තියාගන්න පුළුවන් අවස්තාවක් එන්නේ, අනික් හැම වෙලේම රිවිව් එක නැතිවෙනව මම හිතන්නේ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    LBW වලදී විතරයි නේද රිවිව් එක තියාගන්න පුළුවන් අවස්තාවක් එන්නේ, අනික් හැම වෙලේම රිවිව් එක නැතිවෙනව මම හිතන්නේ.

    :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    1. ඔය සිද්ධියේදී ෆීල්ඩ් කරන උන්ගේ රිවිව් චාන්ස් එකක් නැති වෙනවද..?
    ඔව් නැති වෙනවා

    2. හැබැයි රිවිව් එකක් ලොස් වෙනවා නම් එක අසාධාරණයි නේද..
    ඔව් තාම ඕකට විසදුමක් නෑ අම්පයර් ගේ decision එක challenge කරනවා කියන්නේ risk එකක් තමයි :yes:

    මේ IPL එකේ ඉදන් no ball බලන්න වෙනම TV umpire කෙනෙක් දාන සින් එකක් තියනවා ICC එකටත් ඔහොම විසදුමක් දෙන්න වෙයි :)

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43

    1. ඔය සිද්ධියේදී ෆීල්ඩ් කරන උන්ගේ රිවිව් චාන්ස් එකක් නැති වෙනවද..?
    ඔව් නැති වෙනවා

    2. හැබැයි රිවිව් එකක් ලොස් වෙනවා නම් එක අසාධාරණයි නේද..
    ඔව් තාම ඕකට විසදුමක් නෑ අම්පයර් ගේ decision එක challenge කරනවා කියන්නේ risk එකක් තමයි :yes:

    මේ IPL එකේ ඉදන් no ball බලන්න වෙනම TV umpire කෙනෙක් දාන සින් එකක් තියනවා ICC එකටත් ඔහොම විසදුමක් දෙන්න වෙයි :)

    thanks macho....