ක්රිකට් සම්බන්ධ ප්රශ්නයක් (UDRS)
මචන්ලා..මේක ක්රිකට් සම්බන්ධ ප්රශ්නයක්....මගේ පොඩි එකා මාත් එක්ක සෑහෙන වාද කළා...මටත් හරියට හිතාගන්න බැරි නිසා උබලාගෙන් අහන්නේ ..
මෙන්න මේකයි සිද්ධිය...මැච් එකක් යනවා...බැට්ස් මන් බෝලෙකට ගහනවා..බෝලේ වදින්නේ පෑඩ් එකේ...ෆීල්ඩ් කරන උන් අවුට් ඉල්ලනවා...අම්පයර් නොට් අවුට් කියනවා..ෆීල්ඩ් කරන ටීම් එක (UDRS ) අම්පයර් ගේ තීරණය රිවිව් කරනවා...
රිවිව් එකේදී බලද්දී ඒක නෝ බෝල් එකක්...එතකොට එතනින් එහාට රිවිව් කරලා වැඩක් නැහැ නේ... ගැටලුව මේකයි...
1. ඔය සිද්ධියේදී ෆීල්ඩ් කරන උන්ගේ රිවිව් චාන්ස් එකක් නැති වෙනවද..?
(නැති වෙන්නේ නැත්නම් අවුලක් නැහැ)
2. හැබැයි රිවිව් එකක් ලොස් වෙනවා නම් එක අසාධාරණයි නේද..
(මොකද බොලේ දාපු වෙලාවේම අම්පයර් නො බෝල් එක දැකල සිග්නල් කලා නම් ෆීල්ඩ් කරන උන් කොහොමත් LBW ඉල්ලන්නේ නැහැ නේ..අම්පයර් ගේ අතපසුවිමට ෆීල්ඩ් කරන උන් වන්දි ගෙවන සීන් එකක් වෙනවනේ එතකොට..?
එක්ස්පර්ට් එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියල දෙනවද..?