::::...ක්රිකට්,,,,Sledging සිංහලෙන්...::::
ඔයගොල්ලොන්ට මතක ඇතිනෙ මම පල කරපු ::::...ක්රිකට්,,,,මහත්වරුන්ගේ ක්රීඩාවක් ද????...:::: කියන ලිපිය...

ගොඩ දෙනෙක් ඉල්ලීම් කරලා තිබුනා ඒ සිදුවීම් පුලුවන්නම් සිංහලට පරිවර්තනය කරලම දාන්න කියලා...ඉතින් මම උත්සාහ කරන්නම් වෙලාව තියෙන විදියට සිංහල පරිවර්තන ඉදිරිපත් කරන්න....
ඔන්න ඉතින් ක්රිකට් වලට ආදරේ කරන හැමෝම වෙනුවෙන් තමයි මගේ මේ ප්රයත්නය...

ඔයාලා හැමෝම දිගටම මේ thread එකත් එක්ක එකතු වෙලා ඉඳියි කියලා මම විශ්වාස කරනවා...
ඔයාලා හැමෝගෙම අදහස්, උදහස් සතුටින් බාරගන්නවා...