9) Ian Healy (Aus) vs Michael Atherton (Eng)
" You’re a f***ing cheat..."
" ඔහේනම් මහ නරුම වංචාකාරයෙක්....."
" When in Rome, dear boy....."
" රෝමෙ ඉන්නකොට එහෙම තමයි කොල්ලෝ......"
Michael Atherton ගේ පළමු ඕස්ට්‍රේලියානු සංචාරය....
ඔහු ගේ පිත්තේ දැවටී කඩුලු රකින්නා විසින් රැක ගන්නා උඩ පන්දුව විනිසුරු විසින් නිශ්ප්‍රභා කරන්නේ පන්දු රකින්නන්ගේ මල විකසිත කරමින්....
Atherton ගොයියත් හොර පූසා වගේ මුකුත් දන්නෙ නැති ගානට ඉන්නවා...
දවස අවසානයේ පිතිකරු අසලින් ගමන් කරන අපේ පරණ යාලුවා Ian Healy, Atherton ට මෙහෙම කියනවා....
ඔහු ගේ පිත්තේ දැවටී කඩුලු රකින්නා විසින් රැක ගන්නා උඩ පන්දුව විනිසුරු විසින් නිශ්ප්‍රභා කරන්නේ පන්දු රකින්නන්ගේ මල විකසිත කරමින්....
Atherton ගොයියත් හොර පූසා වගේ මුකුත් දන්නෙ නැති ගානට ඉන්නවා...
දවස අවසානයේ පිතිකරු අසලින් ගමන් කරන අපේ පරණ යාලුවා Ian Healy, Atherton ට මෙහෙම කියනවා....
" You’re a f***ing cheat..."
" ඔහේනම් මහ නරුම වංචාකාරයෙක්....."
Atherton බොහොම කෙටි පිළිතුරක් දෙන්නේ.....
" When in Rome, dear boy....."
" රෝමෙ ඉන්නකොට එහෙම තමයි කොල්ලෝ......"

fattai