::::...ක්‍රිකට්,,,,Sledging සිංහලෙන්...::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
9) Ian Healy (Aus) vs Michael Atherton (Eng)


Michael Atherton ගේ පළමු ඕස්ට්‍රේලියානු සංචාරය....
ඔහු ගේ පිත්තේ දැවටී කඩුලු රකින්නා විසින් රැක ගන්නා උඩ පන්දුව විනිසුරු විසින් නිශ්ප්‍රභා කරන්නේ පන්දු රකින්නන්ගේ මල විකසිත කරමින්....
Atherton ගොයියත් හොර පූසා වගේ මුකුත් දන්නෙ නැති ගානට ඉන්නවා...

දවස අවසානයේ පිතිකරු අසලින් ගමන් කරන අපේ පරණ යාලුවා Ian Healy, Atherton ට මෙහෙම කියනවා....

" You’re a f***ing cheat..."

" ඔහේනම් මහ නරුම වංචාකාරයෙක්....."

Atherton බොහොම කෙටි පිළිතුරක් දෙන්නේ.....

" When in Rome, dear boy....."

" රෝමෙ ඉන්නකොට එහෙම තමයි කොල්ලෝ......"




 

niluleo

Member
Oct 8, 2007
824
51
0
Maharagama
maxa machn elama wadak ...but ara wife ta buzct duna eka paw kiyla hithnawa dan....magrath ge wife nathu na cancer ekakin man hithana....ela wadak keep it u
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
10) Mark Waugh (Aus) vs James Ormond (Eng)


James Ormond 2003 Ashes තරගාවලියේ ඔහුගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ප්‍රථම වතාවට පන්දුවට පහර දීමට පිටියට පිවිසෙනවා....
ඒ දිනවල එතරම් ප්‍රසිද්ධ නැති Mark Waugh විසින් ඔහුව බොහොම සාදරයෙන් පිළිගනු ලබනවා....

" F**k me, look who it is. Mate, what
are you doing out here? There’s no way
you’re good enough to play for England...."

" මළ හත්තිලව්වේ.....කවුද බොලේ ඇලිස් කිව්වලු...ඒයි යාලුවා....ඔහේ මොකද මෙහේ කරන්නේ....?
ඔහේට එන්ගලන්තේට සෙල්ලම් කරන්න කිසිම සුදුසුකමක් නැහැ...."

Ormond පිළිතුරු දෙනවා....බොහොම කෙටි පිළිතුරක්...

" Maybe not, but at least I’m the
best player in my family..."

" වෙන්න පුලුවන්.....ඒත් අඩුම ගානේ මම තමයි මගේ පවුලේ ඉන්න හොඳම player...."



 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
නියමයි මචන් තව තියනව නම් දියන්

Thanks yaluwaa.....:D


hiksss. maru machan. thawa daamu . maxxaaa

Onna ada dekak demma....Heta thawa tikak dannam...okay...:D


maxa machn elama wadak ...but ara wife ta buzct duna eka paw kiyla hithnawa dan....magrath ge wife nathu na cancer ekakin man hithana....ela wadak keep it u

Hmmm....ekanam aththa ban...:(
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
11) Paul Nixon (Eng) vs Andrew Symonds (Aus)


Nixon තම මංගල තරගයට ක්‍රීඩා කරන්නේ වයස අවුරුදු 37 දී...ඔහු තමාට ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා...ඒ Ian Healy ගේ ආභාෂය උපරිමයෙන්ම භාවිතා කරමින්...
ඔහු දිගට හරහට ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට වාග් ප්‍රහාර එල්ල කරනවා....
Andrew Symonds වත් ඔහු අමතක කරන්නේ නැහැ....Andrew Symonds පන්දුවට පහර දීමට පැමිණි මොහොතේදීම Nixon ක්‍රියාත්මක වෙනවා.....

" Symo, if you edge the ball to me and I take
the catch, I’m going to send you a copy of the
scorecard, to your home, every day for a
year..."

" ඒයි සයිමෝ....ඔහේ බොලේ edge කරලා මම catch එක අල්ලා ගත්තොත් මම ඔහේට scorecard එකේ කොපියක් අවුරුද්දක් පුරාවට හැමදාම ගෙදරටම එවනවා...අම්මපා....."