කම්මැලියි බන්.....හිතුනොත් වෙලාවක දාන්නම් කෝ....
Thanks for the rep++....!
ඒක ඉතින් මචන් මං කලින් කිව්වනේ කොයි වෙලේ හරි දෙනවා කියලා..මේ රවුක්ස් එහෙමයි..(කථාවට


)
කම්මැලියි බන්.....හිතුනොත් වෙලාවක දාන්නම් කෝ....
Thanks for the rep++....!


)ඒක ඉතින් මචන් මං කලින් කිව්වනේ කොයි වෙලේ හරි දෙනවා කියලා..මේ රවුක්ස් එහෙමයි..(කථාවට)

4) Glenn McGrath (Aus) vs Eddo Brandes (Zim)
එක වතාවක් කොහොමහරි McGrath ගෙ පන්දු සෑහෙන්න miss කර කර, Brandes ගොඩාක් වෙලා යන්තම් ජාමෙ බේරගෙන out වෙන්නෙත් නැතුව wicket එකේ හිටියලු...
McGrath ට ඉතින් දැන් හොඳටම තද වෙලා...මේකා ගහන්නෙත් නෑ, out වෙන්නෙත් නෑ...
Brandes කියන්නෙ number 11 batsman නේ...ඒ වගේම Brandes ටිකක් මහත කෙනෙක්...
ඉතින් එක පාරක් McGrath follow through එකේදි batsman ලඟට ගිහින් ඇහුවලු,
" Oi Brandes, why are you so fat? "
" ඒයි...Brandes...!
මොකද ඔහේ ඔච්චරම මහත...? "
ගත් කටටම Brandes කිව්වලු,
" Because every time I f**k your wife she gives me a biscuit...! "
" මම මෙච්චර මහත ද...?
මොකද මම ඔහේගෙ wife එක්ක නිදාගන්න හැම සැරේටම එයා මට දෙනවානේ බිස්කට් එකක්... "
Maxxa work machan
Thanks

menna sledging.......

Thanks machan.....
Mekada daanna oni une....? Dubbing nam patta meke....
YouTube link eke red colour eken thiyena tika YouTube tags athulen daanna...
Oni video ekaka v= walata passe tika demmama athi....
http://www.youtube.com/watch?v=StDZ-xIXNKg
thanks macho...ummaaaaaaaa

hik hikZ
elaZ

anthima eka nam matha halath thiyenwa maru habi ela ela ++

maxxa machan
thawa danna
![]()
