::::...ක්‍රිකට්,,,,Sledging සිංහලෙන්...::::

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
:P:P:P



:( කම්මැලියි බන්.....හිතුනොත් වෙලාවක දාන්නම් කෝ....:D

Thanks for the rep++....!



ඒක ඉතින් මචන් මං කලින් කිව්වනේ කොයි වෙලේ හරි දෙනවා කියලා..මේ රවුක්ස් එහෙමයි..(කථාවට:P:P:P)
 

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    4) Glenn McGrath (Aus) vs Eddo Brandes (Zim)


    එක වතාවක් කොහොමහරි McGrath ගෙ පන්දු සෑහෙන්න miss කර කර, Brandes ගොඩාක් වෙලා යන්තම් ජාමෙ බේරගෙන out වෙන්නෙත් නැතුව wicket එකේ හිටියලු...
    McGrath ට ඉතින් දැන් හොඳටම තද වෙලා...මේකා ගහන්නෙත් නෑ, out වෙන්නෙත් නෑ...

    Brandes කියන්නෙ number 11 batsman නේ
    ...ඒ වගේම Brandes ටිකක් මහත කෙනෙක්...
    ඉතින් එක පාරක් McGrath follow through එකේදි batsman ලඟට ගිහින් ඇහුවලු,

    " Oi Brandes, why are you so fat? "

    " ඒයි...Brandes...!
    මොකද ඔහේ ඔච්චරම මහත...? "


    ගත් කටටම Brandes කිව්වලු,


    " Because every time I f**k your wife she gives me a biscuit...! "

    " මම මෙච්චර මහත ද...?
    මොකද මම ඔහේගෙ wife එක්ක නිදාගන්න හැම සැරේටම එයා මට දෙනවා
    නේ බිස්කට් එකක්... "




    Maxxa work machan
    Thanks
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    :D

    මට හිතුනා ආපහු වැඩේ පටන් ගන්න....

    බලපු නැති අය බලන්න...ඒ අතරෙ මම තව දෙක තුනක් දාන්නම්...;)

     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    12) Craig McDermott (Aus) vs Phil Tufnell (Eng)

    පරාජිතයෙක් ජයාග්‍රාහකයාට අභියෝග කරන අවස්තාවකට හොඳම උදාහරණයක් තමයි මේ. Tufnell විසින් ඕස්ට්‍රේලියානු පිලේ වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වෙන McDermott ව දවා ගන්නවා...
    McDermott කට වහගෙන පිටියෙන් නික්ම යන්න සූදානමකුත් නැහැ...


    " You’ve got to bat on this in a minute,
    Tuffers. Hospital food suit you? "

    " ඔහෙට තව ටික වෙලාවකින් මේ පිච් එකේම බැට් කරන්න වෙනවා යාලුවා...
    ඉස්පිරිතාලෙ කෑම ඔහෙට හරි යයිද..? "


     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    :lol: haha maru!!
    Grace ochchara runs aragaththe out wunath digatama play karana hinda wenna athi :shocked:
    hey ur translations are funny as well :yes: :D ;)
     
    • Like
    Reactions: RLR

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    13) Rod Marsh (Aus) vs Ian Botham (Eng)


    අළු බඳුන තරගයකදී පන්දුවට පහර දීමට පිටියට පැමිණෙන බෝතම් ව රොඩ් මාෂ් බොහොම සාදරයෙන් පිළිගන්නවා...

    " So, how’s your wife and my kids? "

    " ඉතින් කොහොමද ඔහෙගෙ ගෑණියි මගෙ ළමයි එහෙම..? සනීපෙන් ඉන්නවද...? "

    ක්ෂණයකින් බෝතම්ගෙන් ඊට කදිම පිළිතුරක් ලැබෙනවා...

    " Wife’s good but the kids are retarded. "

    " ගෑණි නම් හොඳයි. ඒත් පොඩි උන් නම් මෙලෝ රහක් නැති අපතයො ටිකක්... "