~ක්‍රික්‍රට් ලෝක කුසලානය 2011~~~

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ~ක්‍රික්‍රට් ලෝක කුසලානය 2011~~~

    මෙන්න 2011 ක්‍රික්‍රට් ලෝක කුසලානයේ කාලසටහන......

    මොකද කියන්නනේ කවුද මේ පාර කප් එක ගන්නේ??????​

    icc_cricket_world_cup_20110000.jpg


    icc_cricket_world_cup_20110008.jpg


    icc_cricket_world_cup_20110009.jpg


    icc_cricket_world_cup_20110010.jpg


    ලංකාවේ මැච් තියෙන
    දවස් ටික.....​

    icc_cricket_world_cup_20110013.jpg
     
    • Like
    Reactions: Chinthaka_tc

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපිට මේ පාර නම් කුසලානය අපේ රටට ගෙන්න පුලුවන්
    වෙයි අනිවාර්යෙන් ම..

    ඒ සිහිනය සෑබෑ වෙන්න කියලා
    ප්‍රාර්ථනා කරනවා..

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අපිට මේ පාර නම් කුසලානය අපේ රටට ගෙන්න පුලුවන්
    වෙයි අනිවාර්යෙන් ම..

    ඒ සිහිනය සෑබෑ වෙන්න කියලා
    ප්‍රාර්ථනා කරනවා..


    ශ්‍රි ලංකාව තමා අනිවාම....

    අනිවා ලංකාවට ගේන්න පුළුවන්!
    11.gif
     

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    Kohohe gahawath kawada gahawwath ticket kiya unath lankawa thamai ithin mepara cup 1 ussanne......
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    man num yanna hitan inne eka match ekak hari balanna :P


    මම නම් නුවර & හම්බන්තොට අනිව යනව. කොළඹ මැච් එකකුත් බලන්න ඕන. සෙට් වෙමු!