ක්‍රිප්ටොකරන්සි මයින්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,472
    113
    mama karanne nan na
    danna tharamin lankaawe electricity eken diwwoth wade paadui
    solar gahala karoth awlak na
    mining walata ambaaanaka electricity use karanawa
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    එලකිරියේ ක්‍රිප්ටොකරන්සි මයිනින් කරන කට්ටිය ඉන්නවද?
    කරනවනම් කොහොමද කරන්නේ කොච්චර මුදලක් වැය කරලා තියෙනවද වැඩේට? කොච්චර ආදායමක් මාසෙට ලැබෙනවද?
    මයිනර් එකක් අරන් කරන එකද හොද පීසී එකක් හදලා ජී.පී.යූ ගහලා කරන එකද හොද?
    හොද මයිනර් මොනවද? පීසී එකක් හදනවනම් හාඩ්වෙයා වලට මොන කොටස් දැම්මොත් හොදද?
    කරන්ට් එක කොච්චර යනවද?
    වැඩේ ලාබද පාඩුද?

    :dull::dull::dull:

    ඔව් ඉන්නව. වැඩේට මිලියන ගණනක් යටකරල තියෙන්නෙ. ROI මාස 2න් හරි.

    අදායම ගැන කිව්වොත් ඔය දැනට hit වෙලා තියෙන coins (ETH, XMR, ZEN ) වලින් නම් RIG එකෙන් දවසට ම $3 ක විතර profit එකක් තියෙන්නෙ. මේ coins මයින් කරල ගොඩ යන්න බෑ පුතෝ .

    profit එකක් ගන්න නම් Shit coins මයින් කරන්න ඕන. shit coins වලින් අපි දවසට එක RIG එකෙන් $2X,XXX වගේ මයින් කරල තියෙනව.
    මාසෙට මේ ගාන හොයනව කියල කියන්න අමාරුයි. කොහොම වුනත් එක RIG එකකින් දවසට අඩුම රුපියල් 2000ක් හොයන්න පුළුවන්.

    ASICs miners ගන්න එපා. මොකද coin එකේ algo එක HF එකකින් වෙනස් කරපු ගමන් අපිට ASICs එක බෝතල් පත්තර ගන්න කඩේකට විකුනන්න වෙනව. හොදම option එක තමා GPUs.

    වැඩේ පාඩුද ලාබ ද කියල කරල බලලම තමයි කියන්න වෙන්නෙ. අපිට නම් පට්ට ලබයි. මට මෙහෙම කියන්න පුළුවන්. උබට යට කරන මුදල nothing නම් විතරක් වැඩේ කරපන්.

    උබට බොරු කියන්න ඕන නෑ අපේ සෙට් එකේ ඉන්න උන්ට මිලියනක් කියන එක ලොකු දෙයක් නෙවි. උන් හොද jobs කරන උන්. කවුරුවත් ණය වෙලා loan ගහල මයින් කරන වැඩේට යන්න එපා.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔයා කියන්න මචන්. . එහෙම අව්ලක් නෑ. . විකුනන්න ට්‍රයි කලත් මොකද බන් මට ඕනනම්නේ මන් ගන්නේ. . මේකේ ඕනතරම් සේල් කරන අය ඉන්නවා. .

    Rig wikunanne nehe machan.
    Cryptonote Algo mine karanne
    MSI RX 570/580 hodai
    Motherboard eka Asus Gaming 170
    Ram eka nam Hyper X danna one heat wena nisa
    Oya board ekata card 6k puluwan. Risers dala[/QUOTE]

    හා හා කැප්ටන් අයිය දවස් 2ක් 3ක් මයින් කරලා මොනරු ටිකක් කුඩුවේ දාගත්තනේ :lol::lol::lol:
    මම නම් Aeon ගෝනියක් ගන්නව.

    :love::love::love:XHV :love::love::love:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ඔව් ඉන්නව. වැඩේට මිලියන ගණනක් යටකරල තියෙන්නෙ. ROI මාස 2න් හරි.

    අදායම ගැන කිව්වොත් ඔය දැනට hit වෙලා තියෙන coins (ETH, XMR, ZEN ) වලින් නම් RIG එකෙන් දවසට ම $3 ක විතර profit එකක් තියෙන්නෙ. මේ coins මයින් කරල ගොඩ යන්න බෑ පුතෝ .

    profit එකක් ගන්න නම් Shit coins මයින් කරන්න ඕන. shit coins වලින් අපි දවසට එක RIG එකෙන් $2X,XXX වගේ මයින් කරල තියෙනව.
    මාසෙට මේ ගාන හොයනව කියල කියන්න අමාරුයි. කොහොම වුනත් එක RIG එකකින් දවසට අඩුම රුපියල් 2000ක් හොයන්න පුළුවන්.

    ASICs miners ගන්න එපා. මොකද coin එකේ algo එක HF එකකින් වෙනස් කරපු ගමන් අපිට ASICs එක බෝතල් පත්තර ගන්න කඩේකට විකුනන්න වෙනව. හොදම option එක තමා GPUs.

    වැඩේ පාඩුද ලාබ ද කියල කරල බලලම තමයි කියන්න වෙන්නෙ. අපිට නම් පට්ට ලබයි. මට මෙහෙම කියන්න පුළුවන්. උබට යට කරන මුදල nothing නම් විතරක් වැඩේ කරපන්.

    උබට බොරු කියන්න ඕන නෑ අපේ සෙට් එකේ ඉන්න උන්ට මිලියනක් කියන එක ලොකු දෙයක් නෙවි. උන් හොද jobs කරන උන්. කවුරුවත් ණය වෙලා loan ගහල මයින් කරන වැඩේට යන්න එපා.

    Ela Ela
    MINING expert ela ela:yes::yes:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Rig wikunanne nehe machan.
    Cryptonote Algo mine karanne
    MSI RX 570/580 hodai
    Motherboard eka Asus Gaming 170
    Ram eka nam Hyper X danna one heat wena nisa
    Oya board ekata card 6k puluwan. Risers dala

    හා හා කැප්ටන් අයිය දවස් 2ක් 3ක් මයින් කරලා මොනරු ටිකක් කුඩුවේ දාගත්තනේ :lol::lol::lol:
    මම නම් Aeon ගෝනියක් ගන්නව.

    :love::love::love:XHV :love::love::love:
    [/QUOTE]

    Ane ehema nehe ban....monara patiyek
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    හා හා කැප්ටන් අයිය දවස් 2ක් 3ක් මයින් කරලා මොනරු ටිකක් කුඩුවේ දාගත්තනේ :lol::lol::lol:
    මම නම් Aeon ගෝනියක් ගන්නව.

    :love::love::love:XHV :love::love::love:

    Ane ehema nehe ban....monara patiyek[/QUOTE]
    පැටව් තමයි පස්සෙ ලොකු වෙන්නෙ. :D:D
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    ඔව් ඉන්නව. වැඩේට මිලියන ගණනක් යටකරල තියෙන්නෙ. ROI මාස 2න් හරි.

    අදායම ගැන කිව්වොත් ඔය දැනට hit වෙලා තියෙන coins (ETH, XMR, ZEN ) වලින් නම් RIG එකෙන් දවසට ම $3 ක විතර profit එකක් තියෙන්නෙ. මේ coins මයින් කරල ගොඩ යන්න බෑ පුතෝ .

    profit එකක් ගන්න නම් Shit coins මයින් කරන්න ඕන. shit coins වලින් අපි දවසට එක RIG එකෙන් $2X,XXX වගේ මයින් කරල තියෙනව.
    මාසෙට මේ ගාන හොයනව කියල කියන්න අමාරුයි. කොහොම වුනත් එක RIG එකකින් දවසට අඩුම රුපියල් 2000ක් හොයන්න පුළුවන්.

    ASICs miners ගන්න එපා. මොකද coin එකේ algo එක HF එකකින් වෙනස් කරපු ගමන් අපිට ASICs එක බෝතල් පත්තර ගන්න කඩේකට විකුනන්න වෙනව. හොදම option එක තමා GPUs.

    වැඩේ පාඩුද ලාබ ද කියල කරල බලලම තමයි කියන්න වෙන්නෙ. අපිට නම් පට්ට ලබයි. මට මෙහෙම කියන්න පුළුවන්. උබට යට කරන මුදල nothing නම් විතරක් වැඩේ කරපන්.

    උබට බොරු කියන්න ඕන නෑ අපේ සෙට් එකේ ඉන්න උන්ට මිලියනක් කියන එක ලොකු දෙයක් නෙවි. උන් හොද jobs කරන උන්. කවුරුවත් ණය වෙලා loan ගහල මයින් කරන වැඩේට යන්න එපා.

    මචන් මේ වැඩේ පටන් ගන්න මගෙත් අදහසක් තියෙනවා , එත් මුලින් පොඩියට පටන් අරගෙන වැඩේ ඉගෙනගත්තට පස්සේ investment එක ලොකුකරන්න පුළුවන් නේ , කොහොමද පටන්ගන්නේ , වැඩේට සෙට් වෙන්න පොඩි උපදෙස් ටිකක් දෙන්න පුළුවන් ද ?
     
    • Like
    Reactions: Oli_Vili

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    pattama labayak ganna puluwan mole kalpana karala balala kaloth!
    solar panel walata invest karala ewain rig eka duwawanna! ethakota 100% profit thamai bro!
    ilagata mine karana bitcoin walin podi coin ganna. ehema nathnam kelinma exchange karanna localbitcoin market eke. :)

    Solar power walin mine karoth 10khz wage thama ganna wenne. 1 Bitcoin mine karanna 100 years with yai.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් මේ වැඩේ පටන් ගන්න මගෙත් අදහසක් තියෙනවා , එත් මුලින් පොඩියට පටන් අරගෙන වැඩේ ඉගෙනගත්තට පස්සේ investment එක ලොකුකරන්න පුළුවන් නේ , කොහොමද පටන්ගන්නේ , වැඩේට සෙට් වෙන්න පොඩි උපදෙස් ටිකක් දෙන්න පුළුවන් ද ?

    මචන් Mining වැඩේ පොඩියට පටන් අරන් ගොඩයන්න බෑ අනිව 6 GPUs තියෙන්නම ඕන. මට දවසට 2ක් 3ක් කතාකරල කියනව උන්ට වැඩේ පාඩුයි කියල GPU 1ක් 2ක් තියාගෙන වැඩේ කරන එක පට්ට පාඩුයි.

    දැන් මම මෙහෙම කිව්වම උබල ඔක්කොම මට බනිවි හැම මිනිහම දියුණු වෙලා තියෙන්නෙ පොඩියට පටන් අරන් කියල. මම කියන්නෙ ඇත්ත. අත්දැකිමන් තමයි හැම දේම කියන්නෙ. උබට අනිව ලක්ෂ 6ක් විතර යට කරන්න වෙනව වැඩේ කරගෙන යන්න.

    උබට mining ගැන ඉගෙන ගන්න ඕන නම් ඔය Could VPS කාරයෙක් ගෙන් VM එකක් අරගෙන mining කරන්න බලපන්. ඊට පස්සෙ 6GPUs RIG එකක් ගහල වැඩේට බහින්න ඕන. අමාරුම දේ තමයි මයින් කරන්න හොද Shit කොයින් එකක් හොයාගන්න එක. ඊට පස්සෙ ඒක මයින් කරල exchange එකට එනකම් HODL කරගෙන ඉන්න එක. ඒ අතරෙ Electricity bill ගෙවන එක. උබට මේ දේවල් manage කරගන්න පුලුවන්නම් විතරක් වැඩේට බහින්න.

    mining වල තියෙන ලොකුම දේ උබට කොපමණ invest කරන්න පුලුවන්ද කියන එක.
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa

    100% true
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Solar power walin mine karoth 10khz wage thama ganna wenne. 1 Bitcoin mine karanna 100 years with yai.

    ane ban uba solar panel ekaka ganna puluwan maximum ghz gana wath dannawada ban? danagena katha karapan ban. man me ru 5000ta 10000ta kade ganna solar panel gana newei kiyanne. hoyala balala katha karanna waren.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔව් ඉන්නව. වැඩේට මිලියන ගණනක් යටකරල තියෙන්නෙ. ROI මාස 2න් හරි.

    අදායම ගැන කිව්වොත් ඔය දැනට hit වෙලා තියෙන coins (ETH, XMR, ZEN ) වලින් නම් RIG එකෙන් දවසට ම $3 ක විතර profit එකක් තියෙන්නෙ. මේ coins මයින් කරල ගොඩ යන්න බෑ පුතෝ .

    profit එකක් ගන්න නම් Shit coins මයින් කරන්න ඕන. shit coins වලින් අපි දවසට එක RIG එකෙන් $2X,XXX වගේ මයින් කරල තියෙනව.
    මාසෙට මේ ගාන හොයනව කියල කියන්න අමාරුයි. කොහොම වුනත් එක RIG එකකින් දවසට අඩුම රුපියල් 2000ක් හොයන්න පුළුවන්.

    ASICs miners ගන්න එපා. මොකද coin එකේ algo එක HF එකකින් වෙනස් කරපු ගමන් අපිට ASICs එක බෝතල් පත්තර ගන්න කඩේකට විකුනන්න වෙනව. හොදම option එක තමා GPUs.

    වැඩේ පාඩුද ලාබ ද කියල කරල බලලම තමයි කියන්න වෙන්නෙ. අපිට නම් පට්ට ලබයි. මට මෙහෙම කියන්න පුළුවන්. උබට යට කරන මුදල nothing නම් විතරක් වැඩේ කරපන්.

    උබට බොරු කියන්න ඕන නෑ අපේ සෙට් එකේ ඉන්න උන්ට මිලියනක් කියන එක ලොකු දෙයක් නෙවි. උන් හොද jobs කරන උන්. කවුරුවත් ණය වෙලා loan ගහල මයින් කරන වැඩේට යන්න එපා.

    ඔයාගේ RIG එකේ specification මොනවද කියන්න පුලුවන්ද? දවසට 2000ක් හොයන RIG එකක් හදන්න කීයක් ඕනද?

    ලක්ශ 2ක් වගේ දානවනම් මොනවගේ RIG එකක් හැදුවොත් ද හොද? ඒකට මාසෙට කොච්චර කරන්ට් යුනිට් ගානක් එයිද. . මාසෙට දල වශයෙන් කීයක් හොයන්න පුලුවන් වෙයිද?

    ඔයා මයිනින් වලට යූස් කරන සොෆ්ට්වෙයා එක මොකක්ද? වින්මයිනර් එක හොදද?

    ඔයාට කරන්ට් යුනිට් එකක් ලැබෙන්නේ කියකටද?
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    අඩේ මේ සීන් එක මොකක්ද? මම නෙට් එකේ දැකලා තියෙනවා මේක. කොහොමද බන් මේක කරන්නේ

    main.jpeg
     
    Last edited:

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඔයාගේ RIG එකේ specification මොනවද කියන්න පුලුවන්ද? දවසට 2000ක් හොයන RIG එකක් හදන්න කීයක් ඕනද?

    ලක්ශ 2ක් වගේ දානවනම් මොනවගේ RIG එකක් හැදුවොත් ද හොද? ඒකට මාසෙට කොච්චර කරන්ට් යුනිට් ගානක් එයිද. . මාසෙට දල වශයෙන් කීයක් හොයන්න පුලුවන් වෙයිද?

    ඔයා මයිනින් වලට යූස් කරන සොෆ්ට්වෙයා එක මොකක්ද? වින්මයිනර් එක හොදද?

    ඔයාට කරන්ට් යුනිට් එකක් ලැබෙන්නේ කියකටද?

    xbitz brother muwa meet wela katha karanna..! balalama idea ekak ganna puluwan oyage wadeta.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මෙන්න මේ වගේ ඒවා විකුනන්න දාලා තියෙනවා බන් ඩුබායි වල මේක ඩිරාම් 45000ක් (Rs. 1890000.00) වෙනවා. ඇයි බන් මෙච්චර Graphics කාර්ඩ් දාගෙන ඉන්නේ :oo:

    main.jpeg

    main.jpeg

    main.jpeg

    The rig consists of 16 GPUs in total (8x XFX 8gb and 8x Sapphire 8gb).
    Two PSU each set (total of 4x Power Supply Unit),
    One Motherboard Each set,
    One SSD Hard Drive each.
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචන් Mining වැඩේ පොඩියට පටන් අරන් ගොඩයන්න බෑ අනිව 6 GPUs තියෙන්නම ඕන. මට දවසට 2ක් 3ක් කතාකරල කියනව උන්ට වැඩේ පාඩුයි කියල GPU 1ක් 2ක් තියාගෙන වැඩේ කරන එක පට්ට පාඩුයි.

    දැන් මම මෙහෙම කිව්වම උබල ඔක්කොම මට බනිවි හැම මිනිහම දියුණු වෙලා තියෙන්නෙ පොඩියට පටන් අරන් කියල. මම කියන්නෙ ඇත්ත. අත්දැකිමන් තමයි හැම දේම කියන්නෙ. උබට අනිව ලක්ෂ 6ක් විතර යට කරන්න වෙනව වැඩේ කරගෙන යන්න.

    උබට mining ගැන ඉගෙන ගන්න ඕන නම් ඔය Could VPS කාරයෙක් ගෙන් VM එකක් අරගෙන mining කරන්න බලපන්. ඊට පස්සෙ 6GPUs RIG එකක් ගහල වැඩේට බහින්න ඕන. අමාරුම දේ තමයි මයින් කරන්න හොද Shit කොයින් එකක් හොයාගන්න එක. ඊට පස්සෙ ඒක මයින් කරල exchange එකට එනකම් HODL කරගෙන ඉන්න එක. ඒ අතරෙ Electricity bill ගෙවන එක. උබට මේ දේවල් manage කරගන්න පුලුවන්නම් විතරක් වැඩේට බහින්න.

    mining වල තියෙන ලොකුම දේ උබට කොපමණ invest කරන්න පුලුවන්ද කියන එක.

    පුළුවන් නම් මචන් crypto mining කරන විදිය A-Z එළකිරියේ ඉන්න අපිට කියලදෙන්න , කට්ටිය උඹෙන් වැඩේ ඉගෙනගෙන කියක් හරි හොයාගනිවිනේ , ඒක ලොකු පිනක් වේවි මචෝ