ක්‍රියේටිව් අදහස් ඕනේ!!

kingdewi

Well-known member
  • ක්‍රියේටිව් අදහස් ඕනේ!!

    යාලුවනේ,
    අපි තීරනය කරගෙන ඉන්නවා ජූනි මාසෙ මහනුවර City Center එකේ ප්‍රදර්ශණයක් පවත්වන්න, ලේ දන්දීම ගැන.
    ඉතින් ඒකට හදන ප්‍රධාන ආකෘතියක් ගැන ඔයාලගේ අදහස් ඕනෙ..

    ආකෘතිය තමයි පුංචි දරුවෙකුට ලේ දෙන එක ත්‍රිමානව නිරූපනය.(සමහර විට මේ පෝස්ටරය හැමෝම දැකලත් ඇති)

    1. මේකෙදි, ලොකු Blood Drop එකක් හදන්න ඕන. ඒක ඇතුලට බල්බ් එකක් දාන විදියට

    2.ලේ ගමන්කරන Tube එකක් හදන්න ඕන..ඒක ආලෝකමත් කරන්න ඕන????

    3.බබෙකුගේ ආකෘතියක් හදන්න ඕන
    1.එයා චලනය වෙන්න ඕන?????
    11.ආලෝකමත් කරන්න ඕන????

    4. සම්පූරණ ආකෘතිය කැරකවෙන විදියට හදන්න ඕන..

    අවසානයේ නිමාව ලස්සනට තියෙන්නනෙ ඕනෙ!!

    මේ මම හිතපු දළ විදිය, මීට වෙනස් උනත් කමක් නැහැ,මෙන්න මේවට ඔයාලට හැකි හිතෙන අදහස් කියල යන්න..ලොකුම ලොකු උදවුවක්..!!
    ස්තුතියි!!!
     

    kingdewi

    Well-known member
  • ela ela

    muthath hithena dewal :P

    නෑ බන්..දැන් ලේ දන්දෙන අය ගොඩක් අඩුයි..ලේ බැංකු වලට ලේ නැහැ..ඒකියන්නෙ ලෙඩ්ඩුන්ට ලේ නැතිව අපහසුතාවයට පත් වෙන්න වෙනව..
    ඉතින් ලේ දන්දෙන රුධිර දායකයන් උනන්දු කරන්න තමයි අපි මේක කරන්නෙ.
     

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    good machan, mama 3d gana nam danne naha, mamath blood donate karanawa, once every 6 months, dan 5 times deela thiyenawa, blood donation karana dewal gana wisthara nam matath important. hamba unoth ewapan, thanks bro...........
     
    • Like
    Reactions: lucky_lakshitha

    kingdewi

    Well-known member
  • good machan, mama 3d gana nam danne naha, mamath blood donate karanawa, once every 6 months, dan 5 times deela thiyenawa, blood donation karana dewal gana wisthara nam matath important. hamba unoth ewapan, thanks bro...........


    අනිවා එවන්නම්..ඔයාට මොනාහරි දැනගන්න ඕනෙ නම් PM කරන්නකෝ..
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ගොඩක් හොද වැඩක්නේ... :)
    3D වැඩ ගැනනම් දන්නේ නැ...:no: පුලුවන් උදව්වක් අපිත් කරන්නම්............... :D