ක්‍රියේටිව් අදහස් ඕනේ!!

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
සමන්තව කපමු.
7.gif

:eek: :eek:
ගොඩාක් අය ඉන්නවා කපන්න
 

kingdewi

Well-known member
  • මචන් නරකද හදවතක් වගේ එකක් යටින් හදලා උඩින් මිනිස්සු ටිකක් ඒ හදවත ලේ වලින් පුරවනවා වගේ එකක්, ලේ බිංදු බිංදු වැටෙනවා වගේ

    මේ අදහස 3D ග්‍රැෆික් එකක් කරන්න පුලුවන්ද? :)