Sulu deyak ne api hadamu monada okata danna ona?

Sulu deyak ne api hadamu monada okata danna ona?

මචන් නරකද හදවතක් වගේ එකක් යටින් හදලා උඩින් මිනිස්සු ටිකක් ඒ හදවත ලේ වලින් පුරවනවා වගේ එකක්, ලේ බිංදු බිංදු වැටෙනවා වගේ
නියම අදහසක් සමා..මේකත් නෝට් කරගන්නම්! එළකිරි!
හදන්න විදියකුත් හිතමු!

මචන් නරකද හදවතක් වගේ එකක් යටින් හදලා උඩින් මිනිස්සු ටිකක් ඒ හදවත ලේ වලින් පුරවනවා වගේ එකක්, ලේ බිංදු බිංදු වැටෙනවා වගේ

Sry Aiya podi waradimak una Man 3D danna..
Kiyanna nam lesi karanna thama amaru![]()
![]()
ටිකක් කල් ගියාම ලේසී ලූ, මුලින්ම පටන් ගන්න තමා අමාරු ඔවු..ඒකත් හොඳයි මචන්..
මචන් අර ඇදුම් කඩ වල ඇදුම් අන්දලා ඉන්න ප්ලාස්ටික් මිනිස්සු ටිකක් හොයාගෙන, ඇදුම අස්සෙන් බටයක් යවලා ලේ බින්දුව බින්දුව අර හදවතට වට්ටමු![]()