Asai.. ath mata denna puluwan weida danna
oyala koheda denne
ඔයාටනම් ලඟ නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුව නේද? එහෙන් දෙන්න පුලුවන්
Asai.. ath mata denna puluwan weida danna
oyala koheda denne
ලේ ගත්ත උන් යහතින් ඉන්නවද..?මම දෙපාරක් ලේ දීලා තියෙනවා, ලබන මාසේ ආපහු දෙනවා

ලේ ගත්ත උන් යහතින් ඉන්නවද..?![]()

මෙතන කට්ටිය කියල තියෙන අයිඩියාත් හොදයි.ඔයාටනම් ලඟ නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුව නේද? එහෙන් දෙන්න පුලුවන්

හම්.....එකපාර අයිඩියා එකක් එන්නේ නැමෙතන කට්ටිය කියල තියෙන අයිඩියාත් හොදයි.
මමත් නුවරට ලග ඉන්නේ.....
ආ නංගී...Hiii mal aiya Dakapu kal kohomada? pav haloo ohoma kiyanna epa![]()
මම නම් පේන්න ඉන්නවා.. ඔයානේ එකපාරට අතුරුදහන් වෙන්නේ..

හම්.....එකපාර අයිඩියා එකක් එන්නේ නැමෙතන කට්ටිය කියල තියෙන අයිඩියාත් හොදයි.
මමත් නුවරට ලග ඉන්නේ.....
Niyamai ehenam oyath sahabagi wenna puluwan..නියමයි...වෙලාවක් තිබුනොත් උදවුවට එන්න!
ආ නංගී...මම නම් පේන්න ඉන්නවා.. ඔයානේ එකපාරට අතුරුදහන් වෙන්නේ..
මම මේ නිකමට වගේ ඇහුවේ ඒක..![]()



අනිවා.... මට කියන්ඩකෝ කවදා දිහාටද එන්නේ එහෙම කියලා....
පුලුවන් උදව්වක් කරන්ඩ මම එන්නම්.
අනිවා.... මට කියන්ඩකෝ කවදා දිහාටද එන්නේ එහෙම කියලා....
පුලුවන් උදව්වක් කරන්ඩ මම එන්නම්.


Mannam neme karanne api Suprt1ka dena 1ka karanne kingdewi Aiya tha karanne aya kiyai Date 1ka Nawathath sthuthiඅපි 12 රෑ සහ 13 දවසම මේව හදනව..
(ප්‍රදර්ශනේ 14-15-16- ඒකට වෙනම එළකිරි යාලුවන්ට ආරාධනා කරන්නම්)
මම ඔයාට මගෙ නම්බර් එක එවන්නම්..
ඒ වුනාට ඉතිං දැක්කේ නැතිවුනහමත් අගයක් නැති වෙනවනේ..ehema thama hamadama dakiddi agayakuth nane ithin ithin.....![]()

අපි 12 රෑ සහ 13 දවසම මේව හදනව..
(ප්‍රදර්ශනේ 14-15-16- ඒකට වෙනම එළකිරි යාලුවන්ට ආරාධනා කරන්නම්)
මම ඔයාට මගෙ නම්බර් එක එවන්නම්..

Mannam neme karanne api Suprt1ka dena 1ka karanne kingdewi Aiya tha karanne aya kiyai Date 1ka Nawathath sthuthi

අපි 12 රෑ සහ 13 දවසම මේව හදනව..
(ප්‍රදර්ශනේ 14-15-16- ඒකට වෙනම එළකිරි යාලුවන්ට ආරාධනා කරන්නම්)
මම ඔයාට මගෙ නම්බර් එක එවන්නම්..
වගේ නෙවෙයි..එයා තමයි ...
මෙයා නිකන් පිලිගැනීමේ නිළධාරිනි වගේනේ![]()





පි.එම් එක හම්බ උනා. මම කතාකරන්නම්.
වගේ නෙවෙයි..එයා තමයි ...
එළ!
