රෑ වෙලා එයි... එලකිරි සෙට් එක වැඩ පටන් ගන්නේ රෑටනේ...කට්ටිය දොයිදෝ.....


සේලයින් ටියුබ් වලින් ලේ යන විදිහ හදන්න පුළුවන් සාමාන්‍ය වයිට් ඔයිල් වලට තෙල් වලට දාන ඔයිල් පිග්මන්ට් වලින්!!!!!
තව ඕනෙ නංගා!
mata oya kiyana idea eka ea tharam pahadilina dan 3D animation ekakda hadala denna ona?


ඇත්තටම හොද වැඩක්...
යාලුවා..
අපිට පුලුවන් හැටි උදව් කරන්නම්..
දැන් ඒ වගේ නිර්මාණයක් හදන්නම ඕන වෙන්නෑ නෑ. මචන්..
ඔයා කරන වැඩේ සාර්ථකව කරලා යන්න..
කොහොම වුනත් ඔයාගේ අදහස ඒක නම්..
ඉතින් ඔයාට ආව අදහස හොදයි..