ක්‍රිස්තියානි කටයුතු ඇමති

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ක්‍රිස්තියානි කටයුතු ඇමති

    මැල්කම් රංජිත් පියතුමාගේ කීම නිසා නිමල් ලාන්සාගෙන් ක්‍රිස්තියානි කටයුතු ඇමති කම අයින් කරලා, පැයක් ඇතුලත :shocked::shocked::shocked:

    අපේ මහ නායක හිමි වරුන්ට බලයක් නැද්ද මේ වගේ දෙයක් කරන්න. කුඩු දි.මු අවුරුදු ගානක් තියාගෙන හිටියා.:oo::oo::oo:

    දැන් ලංකාව සිංහලයන්ගේ නෙවේ කියන විජේදාස රාජපක්ෂ ට බුද්ධ ශාසන ඇමතිකම දුන්නු එකට විරුද්ධව වචනයක් කියන්නේ නැහ. මහනායක හිමි වරු නමට විතරක් ඉදලා වැඩක් නැහ. :no::no::no:

    බුද්ධ ශාසන අමාත්‍යාංශය බුදු ධහමේ දියුණුව වෙනුවෙන් කැප වෙන්න පුළුවන් කෙනෙකුට දෙන්න ඕන. :(:(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ක්‍රිස්තියානි කටයුතු තියෙන්නේ ජොන් ලොක්කටනේ බන්. ලන්සට නෙමෙයි..

    ක්‍රිස්තියානි කටයුතු දුන්නේ ජෝන් කාරයට බං! :dull:


    ක්‍රිස්තියානි කටයුතු නියොජ්‍ය ඇමති ලන්සා බන්.අද පත් කරලා තියෙන්නෙ.අඩේ ඒක නෙමෙයි බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති කෙනෙක් නෑ නේද?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ක්‍රිස්තියානි කටයුතු නියොජ්‍ය ඇමති ලන්සා බන්.අද පත් කරලා තියෙන්නෙ.අඩේ ඒක නෙමෙයි බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති කෙනෙක් නෑ නේද?

    ඔව් බන් ඒක ළමයෙකුට දෙන්නලු හිතාගෙන ඉන්නේ